ජේමිස්බන්ඩා007;16971648 said:mage maxtor eka pen eka wage ....kisima salakillak na.....kawadawath ups ekak use karala na........power cut onatharam.......
![]()
දැන් ඉස්සර වගේ නෙවයි කියල දැම්මේ ඕකට තමයි ... කොල්ලෝ ... ... පරන හාර්ඩ් ඩිස්ක් වල RPM එක අඩුයි .... RPM එක වැඩි උන දවස් වල ඉදල තමයි .. හාර්ඩ් ඩිස්ක් වලට කෙල වෙන්ට පටන් ගත්තේ .... අප්පේ 1TB මැරුණ මැරිල්ලක් ඒ කාලේ ....
mage maxtor eka pen eka wage ....kisima salakillak na.....kawadawath ups ekak use karala na........power cut onatharam.......
