Best Hard Disk Manufacturer : Vote Here

Best Hard Disk Manufacturer : Vote Here

  • Western Digital (WD)

    Votes: 62 56.4%
  • Hitachi

    Votes: 17 15.5%
  • Toshiba

    Votes: 6 5.5%
  • Samsung

    Votes: 10 9.1%
  • Seagate

    Votes: 15 13.6%

  • Total voters
    110

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    තමන්ගේ අත්දැකීම් අනුව දැනට හොඳම හාඩ් ඩිස්ක් Manufacturer තෝරන්න. අලුතින් හාඩ් එකක් ගන්න ඉන්න අයට අදහසක් ගන්න වැදගත් වෙයි. :yes:
     

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මම samsung hard දෙකක් පාවිච්චි කලා. දෙකම පිච්චුනා.අවුරුදු දෙකක් වත් ඇද්දෙ නෑ.ඊට පස්සේ wd තමා. ඊලඟට ගන්න හිතන් ඉන්නේ Hitachi එකක්
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    ටොශිබා හුයන්න නැතුව ඕන මහුලක්. දන්න එක්කෙනෙක්ට හතුරෙකුටවයත් ගන්න දෙන්නෑ ඔය ප& හුට්ට.:angry::angry:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    ටොශිබා හුයන්න නැතුව ඕන මහුලක්. දන්න එක්කෙනෙක්ට හතුරෙකුටවයත් ගන්න දෙන්නෑ ඔය ප& හුට්ට.:angry::angry:

    ටොෂිබ 500/1000 හාර්ඩ් එකක් ගට්ට නේද ?
    එක වැඩකරද්දී ස්ලෝ උනා පස්සේ ස්ටක් උනා නේද
    හාර්ඩ් එකේ බල්බ් එක දිගටම පත්තු වෙලා ස්ලෝව් උනා නේද
    bad සෙක්ටර් ආව නේද ?

    ටොෂිබ පරණ බැජ් එකේ හාර්ඩ් ඔක්කොගෙම වගේ ෆෝල්ට් එකක් තිබ්බ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    samsung හාර්ඩ් හදපු සමාගම සිගේට් ල සල්ලි දීල ගට්ට

    ටොෂිබ කියල මුලදී ආවේ රී බැජ් කරපු හිටාචි හාර්ඩ්