ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    cod name eka mokadda?? :cool:
    onna ohe waren.. api cod gahanna enne kattiya ekka set wela chat kara kara athal eke :D:D

    Kattiya set wela gahanakota patta fun ban :P:P

    Fury, Rainy, Heshan (muta nam 100k withara thiyenawa :baffled:), DLM, mal pappa, sachiya, adoO, 118Lakmal, MaruSira, Arrow, Killer , Mili, CS Ganster, thushana... thawa godak innawa ban :D

    I miss those old days :sorry::sorry:

    uba kawuda :baffled::oo::eek:

    දාන්න ලැජ්ජයි බොල නම.
    Noob here නම.මුලින් ගියේ EK ID ඒක දාගෙන.එකෙක්වත් නෑනේ ID ඒකෙන්:dull:
    මාත් මාරු කරගත්ත ඉතින්:P
    පට්ට හොරුනේ ඉන්නේ.
    එනවා එනවා මේ දවස ටිකේ ඒක තමයි ගගහ ඉන්නේ.

    DLM :rolleyes::cool:

    horu nam innnawa anti cheat plugin ekak demma nam server ekin bagayak helenawa :P:dull: bs la ;)
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,185
    6,046
    113

    cod name eka mokadda?? :cool:
    onna ohe waren.. api cod gahanna enne kattiya ekka set wela chat kara kara athal eke :D:D

    Kattiya set wela gahanakota patta fun ban :P:P

    Fury, Rainy, Heshan (muta nam 100k withara thiyenawa :baffled:), DLM, mal pappa, sachiya, adoO, 118Lakmal, MaruSira, Arrow, Killer , Mili, CS Ganster, thushana... thawa godak innawa ban :D

    I miss those old days :sorry::sorry:

    umba kauda? :dull:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    uba kawuda :baffled::oo::eek:

    DLM :rolleyes::cool:

    horu nam innnawa anti cheat plugin ekak demma nam server ekin bagayak helenawa :P:dull: bs la ;)

    ඉදකින් තොගේ නමනේ DLM කියන්නේ:angry:
    මම හැම තැනම හෙව්වා DLM කියන එකේ තේරුම:baffled:
    අනේ මන්ද ඉතින් මෙලෝ රහක් නෑ
    permanent ban කරන්න විදියක් නැද්ද මන්ද.වෙන game වලනම් එහෙම පුළුවන්නේ:oo:
    adminල තමයි ඉතින් මොනවා හරි කරන්න ඕනේ:yes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,185
    6,046
    113
    ඇයි බන් හැම එකාම උබට බනින්නේ:P
    මෙතන නම දාපු නිසාද මන්ද ඊයේ පොන්සියෙක් මගේ නමින් aim bot දාගෙන ඇවිත් ගැහුවනෙ:rofl:

    සේරම කුණු බේරේ වැවට නිසා....:rofl:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    muuta ai bn admin dunnee? hack karala nama blacklist wechha ekek hodata gahana unta hack kiyalnawa :angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.