ඔන්න මමත් එළකිරි එකත් එක්ක සම්බන්ධ උනා. හැබැයි මම එළකිරි එකට අලුත් කෙනෙක් නෙමෙයි. කලින් ඉදලා ත්රෙඩ් බලනවා. ඒත් අද තමයි එකවුන්ට් එකක් හදන් ආවේ.
ඉතිං මට හා හා පුරා කියලා පොඩි කාරණයක් දැනගන්න තියෙනවා. ඒ තමයි ඇක්වා කාර් එකේ පොඩි පොඩි ගැජට් ටිකක් ගැන. මගේ ගාව ඇක්වා එකක් තියෙනවා. ඒත් මිට කලින් හයිබ්රිඩ් වාහන පාවිච්චි කරලා නැති නිසා ඒවා ගැන එච්චර දැනුමක් නෑ.
මම ඔය පහල තියෙන පින්තුර ගත්තේ ඇක්වා එකේ ඇතුලේ තියෙන ඔප්ෂන් කිහිපයක විස්තර දැනගන්න.
මට දැන ගන්න ඕනි මෙව්වා.
P.S- මගේ පළමු සහ දෙවනි ප්රශ්න වලට නං උත්තර දැන ගත්තා. මට උදව් කරපු අයට බොහොම ස්තුතියි. තුන් වෙනි ගැටලුවට තාම උත්තරයක් දැන ගන්න බැරි උනා. මේගැන දන්නා කවුරුත් ඉන්නවද?
01) ඔය පළමු පින්තුරේ තියෙන ECO,EV,L,R වගේ බටන්ස් වලින් මොනාද කැරෙන්නේ? කොයි වෙලාවටද එව්වා යුස් කරන්න ඕනි.
02) දෙවනි පින්තුරේ මේ රතු පාටින් රවුම් කරලා තියෙන බටන් එක මොකක්ද? වෙන්නේ මොනාද?
03) මේ තියෙන්නේ කාර් එකේ රේඩියෝ එක. එකේ GPS කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරාම 'NO GPS' කියලා වැටෙනවා. මම හිතන්නේ GPS කාඩ් එකකුත් මේකට හයිකරලා තියෙන්නේ. මේ අවුල මොකක් වෙන්න ඇතිද? ඒක හදාගන්න පුළුවන් කොහොමද?
මේ ගැන විස්තර දන්නා අය මට උදව් කරනවද? හැමෝටම ජය වේවා.!

Last edited: