AQUA-උදව්

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Lankawe wahanayak gannawa kiyanne amu boru wedak ban.mamath pahugiya dawas tike laksha 25k thiyagena car ekak heuwa ganda.mage budget eka uparima 30k withara.ubala dannawane a gaanata ganda puluwan wahana.mama ohoma hoya hoya iddi dubai wala inna yaluwek mata ehe thiyana wahanawala price list eka euwa.ubala dannawada lankawe salli walin ehe

    Toyota camry 2015 - 2500000 uparima 28i
    Toyota corolla 2015- 1800000
    Toyota prado 2015- 4300000
    Toyota rav 4 2015 - 2200000

    A ganan 5 years warranty ekka brand new.menna used ewa.

    Toyota prado 2004 - 1200000
    Toyota allion 2010-2011 - 800000

    Anith wahana wala ganan ubala hitha ganilla mewath ekka.api nikan boruwata badhu gewala laksha ganan deela wahana gannawa.dubai wala aluthma 2015 mercedis benz ekakuth uparima laksha 80k wei.ehe lasha 1 hamarath wahana thiyanawa.mata mehe wahana genilla epa una me wisthara ahala.

    owa ohoma thamai bun math australia hitiya kalayak mazda 3 aluth ma model ekak gatthe mehe money walin 18lkhs withara:P den oya hybrid walatath mehe market eka heddena reason eka thamai tax,anith cars loku price gewala ganawata wada hybrid ekak ganna eka labai den :confused:30 wage num hoyanne poddak balapan mazda 3 ,allion 240 wage ewa thiyenawa,dekama hoda cars,hoda resale value ekak thiyenawa mazda 3 ekata unath :yes:2005 camry wage ewanum ubata 25 WITHARA GANA PULUWUN HABAI RESALE VALUE EKAK NE:confused:
     
    Last edited:

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    ඇයි බන් උඹලා හයිබ්‍රිඩි ජරාව ගන්නේ. ඔවා සෙකන්ඩි හැන්ඩි මාර්කටි කරන්න හරි අමාරැයි.

    අනික්වාගේ මර්කට් එකත් හොදටම බැහැලා බන්.
     

    Dove

    Member
    Apr 13, 2013
    62
    6
    0
    Car Setup

    ඔන්න මමත් එළකිරි එකත් එක්ක සම්බන්ධ උනා. හැබැයි මම එළකිරි එකට අලුත් කෙනෙක් නෙමෙයි. කලින් ඉදලා ත්‍රෙඩ් බලනවා. ඒත් අද තමයි එකවුන්ට් එකක් හදන් ආවේ.

    ඉතිං මට හා හා පුරා කියලා පොඩි කාරණයක් දැනගන්න තියෙනවා. ඒ තමයි ඇක්වා කාර් එකේ පොඩි පොඩි ගැජට් ටිකක් ගැන. මගේ ගාව ඇක්වා එකක් තියෙනවා. ඒත් මිට කලින් හයිබ්‍රිඩ් වාහන පාවිච්චි කරලා නැති නිසා ඒවා ගැන එච්චර දැනුමක් නෑ.

    මම ඔය පහල තියෙන පින්තුර ගත්තේ ඇක්වා එකේ ඇතුලේ තියෙන ඔප්ෂන් කිහිපයක විස්තර දැනගන්න.
    මට දැන ගන්න ඕනි මෙව්වා.



    P.S- මගේ පළමු සහ දෙවනි ප්‍රශ්න වලට නං උත්තර දැන ගත්තා. මට උදව් කරපු අයට බොහොම ස්තුතියි. තුන් වෙනි ගැටලුවට තාම උත්තරයක් දැන ගන්න බැරි උනා. මේගැන දන්නා කවුරුත් ඉන්නවද?


    image.jpg


    01) ඔය පළමු පින්තුරේ තියෙන ECO,EV,L,R වගේ බටන්ස් වලින් මොනාද කැරෙන්නේ? කොයි වෙලාවටද එව්වා යුස්‌ කරන්න ඕනි.

    image.jpg


    02) දෙවනි පින්තුරේ මේ රතු පාටින් රවුම් කරලා තියෙන බටන් එක මොකක්ද? වෙන්නේ මොනාද?

    image.jpg


    03) මේ තියෙන්නේ කාර් එකේ රේඩියෝ එක. එකේ GPS කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරාම 'NO GPS' කියලා වැටෙනවා. මම හිතන්නේ GPS කාඩ් එකකුත් මේකට හයිකරලා තියෙන්නේ. මේ අවුල මොකක් වෙන්න ඇතිද? ඒක හදාගන්න පුළුවන් කොහොමද?

    මේ ගැන විස්තර දන්නා අය මට උදව් කරනවද? හැමෝටම ජය වේවා.!



    Machan aqua 1 setup 1 english kale kohohomada oka jdm 1ne english karanna puluwanda japan lg 1