aqua eka keeyatada gaththe??? aqua eka hodaida.. prius eka wage silent da.. prius ekath ekka baladdi mokakda wenasa?
thawa seat heat karana option ekak thiyenawa oke,lanka wata num wediya use ekak ne oya option eke
1.5 මචං.වාහනේ ECO MODE එකේ දුවනකොට පෙට්රැල් කරනවා හොඳයි. වාහනේට රිදෙන්නේ නැති වෙන්න පාගන් යනකොට මට නම් ඕකේ ලොකු අවුලක් නෑ..ඕන වෙලාවට ටිකක් වැඩියෙන් පාගලා ආයේ නෝමල් (ECO) එකේ යනව.
හයිබ්රිඩ් Aqua එක 30ක් කරනව කියනව.
1.3 නේද එන්ජිම.
Thank you bromekata nam bump thamayi........
Thank you brobump
Thank you bro
3.8 Million වගේ උනා කිව්වා. ඔෆිස් එකෙන් හම්බුන වාහනේ මචං ඕක.aqua eka keeyatada gaththe??? aqua eka hodaida.. prius eka wage silent da.. prius ekath ekka baladdi mokakda wenasa?
prius wage thama. eta wada petrol karanawa. prius eka tharam ida nehe. luxury ne


Thank You yaluva
ස්තුතියි මචං.nano e kiyane machan air purifier ekak,Ev mode eke ubata yanna puluwan battery eka hugak charge wela thiyena one,normally 40 wada giyoth ai eco mode ekata wetenawathawa seat heat karana option ekak thiyenawa oke,lanka wata num wediya use ekak ne oya option eke
![]()
එල එලmam echo mode eke 70 ta gihin thiyenawa.![]()
1
3.8 Million වගේ උනා කිව්වා. ඔෆිස් එකෙන් හම්බුන වාහනේ මචං ඕක.

මේ ටිකේම මමත් Aqua එකක් ගන්න බලං ඉන්නේ...
පහුගිය ටිකේ 3.8 තමා තිබුනේ...
අද වාහන මිල ගණන් අඩු වෙච්ච කථාවක් කෙනෙක් කිව්වා...
අහලා බැළුවා 3.6 වලට බැහැලා...![]()
![]()
e ganata hoda ekak kohenda ganne tiyenne?
mama dakka 3.4 walatath..
Toyota lanka ahuwama kianawa lankawata gena car okkama accident, enisa jaai hema certificate ekakma fake karala egollanta one widihata harawala ewanawalu.. Toyota lanka walath samaharak aya adurana aya innawanam vehicle eka hodai kiala pass karanawalu...
unge Prius c eka ganne nethi Nissa kiyana kattha
uba ta hoda ekak ganna puluwun s grade unregistered 36 withara
මේ ටිකේම මමත් Aqua එකක් ගන්න බලං ඉන්නේ...
පහුගිය ටිකේ 3.8 තමා තිබුනේ...
අද වාහන මිල ගණන් අඩු වෙච්ච කථාවක් කෙනෙක් කිව්වා...
අහලා බැළුවා 3.6 වලට බැහැලා...![]()
![]()
Toyota karayo kiyana hema deyakma ganun ganna be bun,oya aduwata thiyenawa hema ekakma accident Una ewa nemaiunge Prius c eka ganne nethi Nissa kiyana kattha
uba ta hoda ekak ganna puluwun s grade unregistered 36 withara
![]()
negegoda,kohuwala side eke balapan s grade ewa thiyenawa habai hugak welawata multifunction thiyenawa ewa ganna amarui oya price ekata,ganna kalin sale karayath ekka gihilla toyota eke check karalama gannaah ehemada.. e koheda?
ඇයි බන් උඹලා හයිබ්රිඩි ජරාව ගන්නේ. ඔවා සෙකන්ඩි හැන්ඩි මාර්කටි කරන්න හරි අමාරැයි.
premio allion ekata una wede dekane
ah ehemada.. e koheda?