Trinco gust house wanted

keenk2n

Active member
  • Aug 17, 2007
    387
    36
    28
    Kiribathgoda
    මට Trinco වල නවතින්න සෑත්තෑම්බ්‍රර් 6 & 7 තෑනක් ඔනෙ. ලොකු ගානක් ගෙවන්න බෑ. අපි 7 දෙනයි ඉන්නෙ. වෑටිලා ඉන්න තෑනක් තිබ්බාම ඈති.
    :baffled:
    :baffled:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    එහෙ ඕන තරම් තැන් තියනවා බං.. එහෙට ගිහිල්ල කාගෙන් හරි අහපන්.. :yes:
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    navy hari air force eke ekek hari alagena....
    navy eke camp eke cottage thiyanava book karanda....navy camp eka athuleth thiyanava balanda sahena deval (museum, boat trip, naval dock beach)

    air force beach resort ekak thiyanava Mabal beach eke......patai.....

    kava hari set karaganin....pata fun ekak gathahaki........