වලතර සමග දවසක්

වලතරගේ ගෙදර


  • Total voters
    334
  • Poll closed .

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හෝව් හෝව්...... රැයක් නෙවෙයි දවල් දවල්....... :P

    avatar491541_1.gif
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    07 මහේෂ් එමිල් වලතර මැතිතුමන් බැහැදැකීමට යන අයවලුන් මේ දේවල් රැගෙන/ඇද ගෙන පැමිණිය යුතුය.....

    ඇද ගෙන පැමිණිය යුතු දේ.
    ජොකාට යටින් ඩයපරයක්.
    බොඩි ආමර් එකක්
    බෝල් ගාඩ් එකක්
    දිවීමට හැකි වන සේ සැකසූ සපත්තු
    ගද නොදැනෙන ලෙස පර්ෆියුම් සහිත පුළුන් නහයේ ගසා ගෙන ආ යුතුය.

    රැගෙන ආ යුතු දේ.
    පිහි/මන්න/රම්බෝ පිහි/කලාකිරිඤ්ඤ/බේස්බෝල පිති/හොකී පිති.
    නන්චකු/බැට්ජැම් ඩෝ ආදිය..
    කුඩා පරිමානයේ ගිනි අවි (මිමි9 ස්වයංක්‍රීය පිස්තෝල, ඌසි වර්ගයේ සබ්කාබයින් මැෂින් තුවක්කු ආදිය)
    බිත්තර
    චිකන් බ්‍රෙස්ට්
    ජැක් ඩැනියෙල්ස් වර්ගයේ විස්කිබෝතල්
    කොමඩු.
    ස්පෙගති
    :lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හපෝ මේ සේනාව දමන යන්න අර ලේලන්ඩ් බස් සොන්නයට බස් එකක් ගෙන්න කියපන්
    දැන් @ දෙක හොද ද??
    ආයේ ප්‍රාණවත් වෙනව නේහ් දැන් දැන්....
    මම ඒකනේ කිව්වෙ නාඩ ඉදපං කියලා.........:dull::dull:
     

    aruna47

    Well-known member
  • :shocked: එහෙනම් කතාව ඈත්ත නේහ්..... :P

    ඔය බොඩිය පුම්බලා තිබ්බට. තාම පොඩි කෙරියා. මු හා හා පුරා කියලා කෙල්ලෙක්ගෙ කටට දීලා. පස්සේ කෙල්ල ඇටේ හපලා, එකී ඇටේ හපන ගමන් කියලා තියෙන්නේ දෙයියෝ මගේ දෙයියෝ අවාරේ රබුටන් කියලා :rofl::rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔය බොඩිය පුම්බලා තිබ්බට. තාම පොඩි කෙරියා. මු හා හා පුරා කියලා කෙල්ලෙක්ගෙ කටට දීලා. පස්සේ කෙල්ල ඇටේ හපලා, එකී ඇටේ හපන ගමන් කියලා තියෙන්නේ දෙයියෝ මගේ දෙයියෝ අවාරේ රබුටන් කියලා :rofl::rofl:

    රිදෙයි මේකටනම්:dull::P
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ඕකට කන්න බොන්න මොනාහරි පළා,කොළ වර්ගයක් අරන් පලයල්ලා මස්,බිත්තර කාල ඕකා පිම්බිලා ඇත්තේ
    avatar26553_55.gif