එදා කිව්වෙත් ඕක තමයි බන්aneh manda uba eda ekak kiwwa dan thawa ekak kiyanawa![]()
රෝග ලක්ශන නෙ යකො කිව්වෙ ඒක දව්සකින් දව්ස වෙනස් වෙනවා
මෙමරි එක පට්ට විදියට යූස් වෙනවා ඔය පේග් ෆයිල්(වර්චුවල් මෙමරි)කියන්නෙ
ක්ක්රෝම් එකෙ අවුලක් වගෙ රී ඉන්ස්ටොල් කලා එක රන් කලාම තමයි ස්ලොව් වෙන්නෙ එලකිරිය තමයි පට්ටා ස්ලොව්xp නේ එහෙනම් os එක repair කරලා බලපන්
virus ද දන්නේ නෑ
ෆයර්ෆෝක්ස් අවුලක් නැ 


ඉතින් මොකටද ක්රෝම් පාවිච්චි කරන්නේ
ක්ක්රෝම් එකෙ අවුලක් වගෙ රී ඉන්ස්ටොල් කලා එක රන් කලාම තමයි ස්ලොව් වෙන්නෙ එලකිරිය තමයි පට්ටා ස්ලොව්ෆයර්ෆෝක්ස් අවුලක් නැ
![]()
p4වල ක්රෝම් කොහොමත් ස්ලෝව්

![]()
මගේ මොලේ සංතෘප්ත වෙලා තියෙන්නෙ කුකුලෝහ්...
තව වැඩි කරගන්න දෙයක් නෑ..![]()

okata owa gaanak naa ban hori hadunath indi lord wage
mu thuwale hoda wenna nodi kohoma jiwath wenawada manda
motage sansare chakkare hati tama ithin api mak karannada![]()

බොට මොලයක් තියෙන්න එපැයි ඒක තේරුම් ගන්න..![]()
මොලේ කොහොමද බන් සංතෘප්ත වෙන්නේ?![]()





කේ.. පැනල කියන්නම් උබටත් පනින්න..![]()
මන් පැනල තියෙන්නෙ![]()
