ඔය බොඩිය පුම්බලා තිබ්බට. තාම පොඩි කෙරියා. මු හා හා පුරා කියලා කෙල්ලෙක්ගෙ කටට දීලා. පස්සේ කෙල්ල ඇටේ හපලා, එකී ඇටේ හපන ගමන් කියලා තියෙන්නේ දෙයියෝ මගේ දෙයියෝ අවාරේ රබුටන් කියලා![]()



eaaa ban 7 wenida enawa kiyala mahesh dana gaththama uuu gedarin maga arala indi ne,,![]()
ඌ කොහේ මාරු වෙන්නද අපි 6 වෙනිදා ඉදන් උගේ ගෙවල් වටේට යුධ / ගුවන් / නාවික ගාඩ් එක දානවා...... 
35ක් නම් එයි..... 65ක් නම්.....
![]()
malabe cab ekak aran yanna hadanne uba enawada ?
මම කිඹුල් මාමා එක්ක එනවා...... 
තමා ගේ ආරක්ෂාව තමා සළසා ගත යුතුය ඈ....!!!මම කිඹුල් මාමා එක්ක එනවා......
![]()


Iphone එක උස්සපන්අඩලා මැරෙයි
![]()

තමා ගේ ආරක්ෂාව තමා සළසා ගත යුතුය ඈ....!!!
උඹල ගේ මහ එකා තමා කිව්වේ ඔහොම.............![]()
කවුද මහ එකා......? 
මට මැවිලා පේනවා අපි ගිහින් නිග්ගා ළඟ දන ගහගෙන ඉන්න හැටි.![]()
ඒ මොකටද....?? ඌ නම් දණ ගහයි ආමි එකේ සෙට් එක දැක්කහම.... 