Android held record-breaking 84.6% of the market Windows Phone drops down

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    Android-Eating-windows.jpg
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඒක හරි බන් ඒ මොනා උනත් මිනිස්සුන්ගේ කැමැත්තත් ඕකට බලපානවනේ..දැන් බලහන් windows phone ඔය ඕන තරම් nokia බ්‍රෑන්ඩ් එකෙන් ලාබෙට ගන්න තියෙන්නේ..කෝ මිනිස්සු ගන්නවද ඒවා..එහෙම ගන්නවානම් කොහොමද මෙහෙම වෙන්නේ..:rofl:ලංකාවේ උන් ඒවා ගත්තට අනිත් රටවල එහෙම නැහැ..

    ai ban ara jason kiyana P dial eka ganna ne hadanne :rolleyes: :rofl:
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    මෙතනදී මචන් Android වලට ලොකු වාසියක් තියෙනවා open source හින්ද, රුපියල් 10 ඉඳන් ලක්ෂ ගණන් වල ෆෝන් දක්වාම දාන්න පුළුවන් හින්ද කොහොමත් % එක වැඩි වෙන්න ඕනි :yes:
    :yes::yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    math gaththa nokia lumia 1020 ekak..cam eka hinda gaththe..android use karala windows use karana kota nikan mokakda manda aduwak thiyenawa.nikan kaleka atharaman una wage...hoda welawata mama nexus 5 eka thiyagena thama nokia 1020 gaththe..dan dekama use karanawa..:D
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    gsmarena_000.jpg

    මේ පින්තුරේනම් හරියම විදියට හදල තියෙනවා:rolleyes:
    මටනම් ඕව කෝකත් එකයි:dull:
    මන් කැමති windows ෆෝන් වලට:love:
    මන් දන්නේ windows ෆෝන් ගැන දෙයක් කියන්න විතරයි:yes:
    හැබැයි ඉතින් ඔය OS දෙක උබල ඔය විදියට compare කරනවටනම් කැමති නෑ මම:frown:
    අනේ මන්ද උබල කෙල ගන්නවා අනුන්ගේ රෙද්දවල් හින්ද.අපිට ලැබෙන දෙයක් තියෙනවද බන් කෙලගත්ත කියල අනුන්ගේ මගුල් වලට.:baffled:
    වැඩි විස්තර සදහා තඩි පින්තුරයක් තියෙනවා මේ ලින්කුවට ගිහින් පලපල්ලා.මෙතන දැම්මොත් ලොකු වැඩි වෙනවා:oo:
    මෙන්න-http://blog.gsmarena.com/smartphone-oses-and-their-app-stores-an-infographic/
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    WP පොරවල්ගේ ජාතකේම වැරද්දක් තියනවා :cool: මෙතන ඇවිත් මූනට කියන්න කොන්දක් නැහැ හොරෙන් රෙප් කපල යනවා :rofl:

    පව් ඉතින් අම්මල තාත්තලාගේ වැරදිනේ :sorry:

    71u52f.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    WP පොරවල්ගේ ජාතකේම වැරද්දක් තියනවා :cool: මෙතන ඇවිත් මූනට කියන්න කොන්දක් නැහැ හොරෙන් රෙප් කපල යනවා :rofl:

    පව් ඉතින් අම්මල තාත්තලාගේ වැරදිනේ :sorry:

    71u52f.jpg

    සිරාවට බන්..android phone use කරන ත්‍රීවීල් කාරයෝ ගැන කියන්නේ ඒ උනාට මහ ලොකු windows phone use කරන එකාගේ කතාව බලපන්කො..:rofl:මුඩුක්කුවක ඉන්න බිබික්කන් විකුණන ගෑණියෙක්ගේ පුතෙක්ද කොහෙද..:lol::lol:windows phone වලටත් ලැජ්ජයි මේ වගේ උන්..:rofl:

    You must spread some Reputation around before giving it to isurueka again.
     
    • Like
    Reactions: isurueka

    ඔච්චර තටමලත් රෙප් දෙකයිද කොහෙද කැපිල තියෙන්නේ :rofl:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Power userslata nam android thamai. normal use karanna nam kokath ekai.
    eth phone eken wediyenma weda ganna puluwan android os ekath ekka.
    wp & ios wala functionality adui. wp walata apps ne oya eka eka thiyenawa kiyala ke gehuwata. us region demmath echcharai.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    හතර හතර නම් තව සෑහෙන කාලයක් කපන්න වෙයි පුතේ :rofl::rofl::rofl:

    n341m9.jpg

    ඔය windows අනාථයොන්ට උබෙත් එක්ක තියෙන මළ උබ point එකට කථා කරනවනේ උන්ට කට උත්තර නැති වෙන්න.:rofl:.ඉතින් නපුන්සකයෝ වගේ හොරෙන් ඇවිත් rep එකක් දෙකක් කපනවා...ඕකට කියන්නේ උපරිම වේදනාවේ සලකුණු:rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    WP පොරවල්ගේ ජාතකේම වැරද්දක් තියනවා :cool: මෙතන ඇවිත් මූනට කියන්න කොන්දක් නැහැ හොරෙන් රෙප් කපල යනවා :rofl:

    පව් ඉතින් අම්මල තාත්තලාගේ වැරදිනේ :sorry:

    71u52f.jpg

    ඔව් බං windows සොන්නයෙක් මගෙත් රෙප් කපල
    අපරාදේ අන්ද්රොයිඩ් ෆෝන් එකක් ගන්න තිබ්බ රෙප් ටික
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔව් බං windows සොන්නයෙක් මගෙත් රෙප් කපල
    අපරාදේ අන්ද්රොයිඩ් ෆෝන් එකක් ගන්න තිබ්බ රෙප් ටික

    ගණන් ගන්න එපා බන්:oo::oo:
    පැත්තක් ගත්තත් නැතත් රෙප් කපනවා.මගෙත් කපල.අනේ මන්ද අසහන කාරයෝ හැමතැනම:P:P
    තව කප්පන් පුතේ පුලුවන්නම් අව්ලක් නෑ:yes:
     
    Last edited:
    • Like
    Reactions: isurueka

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය windows අනාථයොන්ට උබෙත් එක්ක තියෙන මළ උබ point එකට කථා කරනවනේ උන්ට කට උත්තර නැති වෙන්න.:rofl:.ඉතින් නපුන්සකයෝ වගේ හොරෙන් ඇවිත් rep එකක් දෙකක් කපනවා...ඕකට කියන්නේ උපරිම වේදනාවේ සලකුණු:rofl::rofl::rofl:

    හැංගි හැංගි රෙප් කපන්න කොච්චර රිදෙන්න ඇද්ද :rofl: පව් ඉතින් බං රෑට හීනෙනුත් බය වෙනවා ඇති :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගණන් ගන්න එපා බන්:oo::oo:
    පැත්තක් ගත්තත් නැතත් රෙප් කපනවා.මගෙත් කපල.අනේ මන්ද අසහන කාරයෝ හැමතැනම:P:P
    තව කප්පන් පුතේ පුලුවන්නම් අව්ලක් නෑ:yes:

    ඔව් බං මුං හිතන් ඉන්නේ අපි රෙප් වලින් ජීවත් වෙනවා කියල වෙන්න ඇති:cool:
    දෙයක් කිව්වම කෙලින් මුණ දෙන්න බැරිකමනේ