ඒක හරි බන් ඒ මොනා උනත් මිනිස්සුන්ගේ කැමැත්තත් ඕකට බලපානවනේ..දැන් බලහන් windows phone ඔය ඕන තරම් nokia බ්රෑන්ඩ් එකෙන් ලාබෙට ගන්න තියෙන්නේ..කෝ මිනිස්සු ගන්නවද ඒවා..එහෙම ගන්නවානම් කොහොමද මෙහෙම වෙන්නේ..ලංකාවේ උන් ඒවා ගත්තට අනිත් රටවල එහෙම නැහැ..

මෙතනදී මචන් Android වලට ලොකු වාසියක් තියෙනවා open source හින්ද, රුපියල් 10 ඉඳන් ලක්ෂ ගණන් වල ෆෝන් දක්වාම දාන්න පුළුවන් හින්ද කොහොමත් % එක වැඩි වෙන්න ඕනි![]()











WP පොරවල්ගේ ජාතකේම වැරද්දක් තියනවාමෙතන ඇවිත් මූනට කියන්න කොන්දක් නැහැ හොරෙන් රෙප් කපල යනවා
පව් ඉතින් අම්මල තාත්තලාගේ වැරදිනේ![]()
![]()
මුඩුක්කුවක ඉන්න බිබික්කන් විකුණන ගෑණියෙක්ගේ පුතෙක්ද කොහෙද..
windows phone වලටත් ලැජ්ජයි මේ වගේ උන්..
සිරාවට බන්..android phone use කරන ත්රීවීල් කාරයෝ ගැන කියන්නේ ඒ උනාට මහ ලොකු windows phone use කරන එකාගේ කතාව බලපන්කො..මුඩුක්කුවක ඉන්න බිබික්කන් විකුණන ගෑණියෙක්ගේ පුතෙක්ද කොහෙද..
windows phone වලටත් ලැජ්ජයි මේ වගේ උන්..
You must spread some Reputation around before giving it to isurueka again.

හතර හතර නම් තව සෑහෙන කාලයක් කපන්න වෙයි පුතේ
![]()
.ඉතින් නපුන්සකයෝ වගේ හොරෙන් ඇවිත් rep එකක් දෙකක් කපනවා...ඕකට කියන්නේ උපරිම වේදනාවේ සලකුණු


WP පොරවල්ගේ ජාතකේම වැරද්දක් තියනවාමෙතන ඇවිත් මූනට කියන්න කොන්දක් නැහැ හොරෙන් රෙප් කපල යනවා
පව් ඉතින් අම්මල තාත්තලාගේ වැරදිනේ![]()
![]()
ඔව් බං windows සොන්නයෙක් මගෙත් රෙප් කපල
අපරාදේ අන්ද්රොයිඩ් ෆෝන් එකක් ගන්න තිබ්බ රෙප් ටික





ඔය windows අනාථයොන්ට උබෙත් එක්ක තියෙන මළ උබ point එකට කථා කරනවනේ උන්ට කට උත්තර නැති වෙන්න..ඉතින් නපුන්සකයෝ වගේ හොරෙන් ඇවිත් rep එකක් දෙකක් කපනවා...ඕකට කියන්නේ උපරිම වේදනාවේ සලකුණු
![]()
පව් ඉතින් බං රෑට හීනෙනුත් බය වෙනවා ඇති 
ගණන් ගන්න එපා බන්
පැත්තක් ගත්තත් නැතත් රෙප් කපනවා.මගෙත් කපල.අනේ මන්ද අසහන කාරයෝ හැමතැනම
තව කප්පන් පුතේ පුලුවන්නම් අව්ලක් නෑ![]()