අෆ්ෆා මේව දැක්කම හිනාව නවත්තන්න බැහැ....
මෙහෙමයි ඔයාගේ ගර්ල් මොන පැත්තෙන් දේවල් කලත් ඒවාට ගැලපෙන එකක් දෙන්න පුළුවන්....ඒක අවුලක් නැහැ....ඒක සාපේක්ෂ දෙයක්....
එත් ඊට වඩා කෙල්ලෙක් උපන්දිනයකට වගේ නම් බලාපොරාත්තු වෙන්නේ පුදුම හිතෙන ලස්සන හිතෙන දෙයක් තමයි......ඒක ගිෆ්ට් එකක් වෙන්නත් පුළුවන් ...
ලස්සන දේවල් වලට කෙල්ලෝ කැමතියි...එකනේ බුදුහාමුදුරුවොත් කිවුවේ තමන්ගේ නෝනට අලංකාර දේවල් වලින් නිතරම සංග්‍රහ කරන්න කියලා.....කෙල්ලෝ ඒවාට තමයි කැමති.....ලස්සන ගැලපෙන ඕන දෙයක් දෙන්න.....අනික ඔයාට එයත් එක්ක මේ වෙනකම් හිටියනම් එයාට නැතිඑත් අස දෙයක් ගැන ඔය එක්ක කියලා ඇති...මතක් කරන්න![]()
ඔන්න මචන්, මෙන්න මෙයා උඹට රතු පාටින් කියල තියෙන දේ ගැන හිතල බලපන් හොඳට "එයාට නැති, ඒත් ආස දෙයක්" , ටික් ගාල මතක් වෙන්න ඇති කියල හිතනව ... 
ඒක දීපන් .. 

