මට මැවිලා පේනවා අපි ගිහින් නිග්ගා ළඟ දන ගහගෙන ඉන්න හැටි.![]()

අඩෝ ඔක්කොම ගිහින්. එතන එකෙක් video කරන්න ඕන. අනික් ඔක්කොම දන ගහනවා උතුමාණනි අපි ආවා කියලා![]()

නෑ මෙයා ජේ.ආර් මහත්තයගේ සීයා...![]()
ආ ඈන්ටි.... උදේ මැරීඩ් ක්ලබ් එකේ කට්ටියගෙන් ඉල්ලන් කෑව දුකට දොඩෝනවා.... 
ආ ඈන්ටි.... උදේ මැරීඩ් ක්ලබ් එකේ කට්ටියගෙන් ඉල්ලන් කෑව දුකට දොඩෝනවා....
![]()
ඇත්තට...වෙන?![]()
රිදිලා..... මොකෝ ලමයින්ගේ තාත්තා ගෙදර ආවේ නැතැයි තාම......?? 
එච්චර නම් පුක දෙන්න බෑ බන්.![]()
hats off to you machan
anit ewun nam karana hadane maha manda mansika wadak
pissek ganata umbalawat watenawa oken wenne
ඈහ්...... මොකක් කිව්වා.....??
නැතුව මේ ත්රෙඩ් එකේ කියෝනවා වගේ, ඌට හතුරුකම් කරන්න යනවා නෙවේ......

ඈහ්...... මොකක් කිව්වා.....??
![]()
යකෝ අපි යන්නේ සද්භාවයෙන්.... මේ ත්රෙඩ් එකේ එක එකා පිස්සු දෙඩෙව්වට, අපි යන්නේ වලාට කරදර කරන්න නෙවේ...... ඌත් ඔය පිස්සු නැටුවට හොද එකා......![]()
අපි යන්නේ ඌත් එක්ක ජෝගියක් නටලා, පිස්සු දොඩෝලා එන්න මිසක්, ඌට කරදර කරන්න නෙවේ.....![]()
මේක ඌ මේ ලෝකේ තනි වෙලා නෑ.... ඌ වෙනුවෙන්, අපි ඕනා හුයන්නකට ඉන්නවා කියන්න යන ගමනක්.......නැතුව මේ ත්රෙඩ් එකේ කියෝනවා වගේ, ඌට හතුරුකම් කරන්න යනවා නෙවේ......
![]()
ඕකනේ වැඩේ සද්භාවයෙන් වැඩකට යන්න හැදුවහමත් උඹලා කෝචොක් එක දානවා නේහ්...... රිදුනා මේකට නම්......![]()
![]()
hats off to you machan
anit ewun nam karana hadane maha manda mansika wadak
pissek ganata umbalawat watenawa oken wenne
අයියලා සද්බාවෙන් ගියාට වැඩක් නෑ මිනිහා සද්බාවයෙන් අයියලාව පිලි නොගත්තොත් ... දැන් ඔහොම ගිහිල්ලා මොකක් හරි පොඩි වැරදීමකින් කාට හරි කරදරයක් උනොත් කවුද ඒකේ වගකීම බාර ගන්නෙ ...? ...
ගිහිල්ලා ඉස්පිරිතාලවල,පොලීසි වල ලගින්න උනොත් තමන්ගේ අම්මා තාත්තට,ගැනිට ළමයින්ට කියන්න වෙන්නෙ කොහෙවත් යන එකෙක්ට ආතල් දෙන්න ගිහින් කෙලව ගත්තා කියලද ...?.
යන අය යයි ... මට ඒක නවත්තන්න බෑ .... ඒත් දෙපාරක් හිතන්න .....