වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

aruna47

Well-known member
  • මට මැවිලා පේනවා අපි ගිහින් නිග්ගා ළඟ දන ගහගෙන ඉන්න හැටි. :lol:

    අඩෝ ඔක්කොම ගිහින්. එතන එකෙක් video කරන්න ඕන. අනික් ඔක්කොම දන ගහනවා උතුමාණනි අපි ආවා කියලා :rofl::rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,149
    11,161
    113
    Forest
    උබල උගේ ගෙදර යන්නද හදන්නේ :lol: එල එල ඕකගේ පිස්සු තද වෙලා නැති වෙලාවක් බලල පලයල්ලා අන්තිමට මන්නෙන් කෙටුවයි කියයි. අනික ඕක ගෙදර ඉදියි කියල ෂුවර්ද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    hats off to you machan

    anit ewun nam karana hadane maha manda mansika wadak

    pissek ganata umbalawat watenawa oken wenne

    :rolleyes: ඈහ්...... මොකක් කිව්වා.....?? :rolleyes:

    යකෝ අපි යන්නේ සද්භාවයෙන්.... මේ ත්‍රෙඩ් එකේ එක එකා පිස්සු දෙඩෙව්වට, අපි යන්නේ වලාට කරදර කරන්න නෙවේ...... ඌත් ඔය පිස්සු නැටුවට හොද එකා...... :yes:

    අපි යන්නේ ඌත් එක්ක ජෝගියක් නටලා, පිස්සු දොඩෝලා එන්න මිසක්, ඌට කරදර කරන්න නෙවේ..... :no:

    මේක ඌ මේ ලෝකේ තනි වෙලා නෑ.... ඌ වෙනුවෙන්, අපි ඕනා හුයන්නකට ඉන්නවා කියන්න යන ගමනක්....... :yes: නැතුව මේ ත්‍රෙඩ් එකේ කියෝනවා වගේ, ඌට හතුරුකම් කරන්න යනවා නෙවේ...... :no:

    ඕකනේ වැඩේ සද්භාවයෙන් වැඩකට යන්න හැදුවහමත් උඹලා කෝචොක් එක දානවා නේහ්...... රිදුනා මේකට නම්...... :baffled: :dull:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    අයියලා සද්බාවෙන් ගියාට වැඩක් නෑ මිනිහා සද්බාවයෙන් අයියලාව පිලි නොගත්තොත් ... දැන් ඔහොම ගිහිල්ලා මොකක් හරි පොඩි වැරදීමකින් කාට හරි කරදරයක් උනොත් කවුද ඒකේ වගකීම බාර ගන්නෙ ...? ...

    ගිහිල්ලා ඉස්පිරිතාලවල,පොලීසි වල ලගින්න උනොත් තමන්ගේ අම්මා තාත්තට,ගැනිට ළමයින්ට කියන්න වෙන්නෙ කොහෙවත් යන එකෙක්ට ආතල් දෙන්න ගිහින් කෙලව ගත්තා කියලද ...?.

    යන අය යයි ... මට ඒක නවත්තන්න බෑ .... ඒත් දෙපාරක් හිතන්න .....
     
    aruna47

    Well-known member
  • 343p0g7.jpg
     
    aruna47

    Well-known member
  • hats off to you machan

    anit ewun nam karana hadane maha manda mansika wadak

    pissek ganata umbalawat watenawa oken wenne

    අනේ හුකේ උත් එක්ක අපි දවසක් ගත කරලා එන එක මන්ද මානසික වැඩක් වෙන්නේ කොහොමද. උබ එන්නේ නැත්නම් ඉදපන්. අනික 1-2 නෙමනේ යන්නේ 20 වැඩිය යනවා. ප්‍රශ්නයක් උනොත් බේරගන්න යන්නේ ඔක්කොම කොල්ලෝ නේ. පොන්නයෝ නෙම නේ. අනික යකා කියන තරම් කළු නැහැ
     
    aruna47

    Well-known member
  • අයියලා සද්බාවෙන් ගියාට වැඩක් නෑ මිනිහා සද්බාවයෙන් අයියලාව පිලි නොගත්තොත් ... දැන් ඔහොම ගිහිල්ලා මොකක් හරි පොඩි වැරදීමකින් කාට හරි කරදරයක් උනොත් කවුද ඒකේ වගකීම බාර ගන්නෙ ...? ...

    ගිහිල්ලා ඉස්පිරිතාලවල,පොලීසි වල ලගින්න උනොත් තමන්ගේ අම්මා තාත්තට,ගැනිට ළමයින්ට කියන්න වෙන්නෙ කොහෙවත් යන එකෙක්ට ආතල් දෙන්න ගිහින් කෙලව ගත්තා කියලද ...?.

    යන අය යයි ... මට ඒක නවත්තන්න බෑ .... ඒත් දෙපාරක් හිතන්න .....

    එක හත්ගව්වක් දුර ඉදලා අමුඩ ගහලා හරි යන්නේ නැහැ නේ. ගියොත් පිළිගත්තොත් නෙම. ගිහින් බලන්න ඕන. යන එකයි වැදගත්. නැතිව මේකේ ත්‍රෙඩ් එකේ බයිලා ගහන එක නෙම. උබ යන්නේ නැත්නම් හොදම දේ බලන් ඉන්න එක. අනික ඉස්පිරිතාල වල ලගින්න එකෙක් නිසා. අනේ හුකේ. :rofl:
     
    aruna47

    Well-known member
  • :rolleyes: ඈහ්...... මොකක් කිව්වා.....?? :rolleyes:

    යකෝ අපි යන්නේ සද්භාවයෙන්.... මේ ත්‍රෙඩ් එකේ එක එකා පිස්සු දෙඩෙව්වට, අපි යන්නේ වලාට කරදර කරන්න නෙවේ...... ඌත් ඔය පිස්සු නැටුවට හොද එකා...... :yes:

    අපි යන්නේ ඌත් එක්ක ජෝගියක් නටලා, පිස්සු දොඩෝලා එන්න මිසක්, ඌට කරදර කරන්න නෙවේ..... :no:

    මේක ඌ මේ ලෝකේ තනි වෙලා නෑ.... ඌ වෙනුවෙන්, අපි ඕනා හුයන්නකට ඉන්නවා කියන්න යන ගමනක්....... :yes: නැතුව මේ ත්‍රෙඩ් එකේ කියෝනවා වගේ, ඌට හතුරුකම් කරන්න යනවා නෙවේ...... :no:

    ඕකනේ වැඩේ සද්භාවයෙන් වැඩකට යන්න හැදුවහමත් උඹලා කෝචොක් එක දානවා නේහ්...... රිදුනා මේකට නම්...... :baffled: :dull:

    :yes::yes::yes: