වලතර සමග දවසක්

වලතරගේ ගෙදර


  • Total voters
    334
  • Poll closed .

aruna47

Well-known member
  • ඒ ඔක්කොටම වඩා බලගතුයි පිස්සු license එක. මිනී මරලාත් බේරෙන්න පුළුවන්. හරියට නිකන් මහින්ද මාමිට නෑ කමක් හදා ගත්ත වගේ. :P

    අපි යන සෙට් එකට ඔකාගේ බලගතු එක පෝලිමක් දැම්මොත් එරෝසන්ගේ හිලට වඩා ලොකු වෙයි
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඔව් ඒක ඇත්ත. ඒත් ඌට පිස්සු license එක තියෙනවා කියන එකත් අපි අමතක කරන්න හොඳ නෑ. :)

    :yes::yes:...
    ආතල් එක ගන්න/ගැන විතරක් හිතන අයට කිව්වට තෙරෙන්නෙ නැ මචන් ..... පබ්ලික් ෆොරම් වල,යුට්යුබ් එකේ ඇඟේ නූල් පොටක් නැතුව විකාර වීඩියෝ දාන එකෙක් හොඳ සිහියෙන් ඉන්න කෙනෙක් ගෙ ගනේට දන්න බැහැ බන් ... එහෙව් එකෙක් කොල්ලො 15ක් විතර ගියාම මොන විදියට ප්‍රතිචාර දක්වයිද කියන එක තමයි ප්‍රශ්නේ ...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes::yes:...
    ආතල් එක ගන්න/ගැන විතරක් හිතන අයට කිව්වට තෙරෙන්නෙ නැ මචන් ..... පබ්ලික් ෆොරම් වල,යුට්යුබ් එකේ ඇඟේ නූල් පොටක් නැතුව විකාර වීඩියෝ දාන එකෙක් හොඳ සිහියෙන් ඉන්න කෙනෙක් ගෙ ගනේට දන්න බැහැ බන් ... එහෙව් එකෙක් කොල්ලො 15ක් විතර ගියාම මොන විදියට ප්‍රතිචාර දක්වයිද කියන එක තමයි ප්‍රශ්නේ ...

    අන්න ඒක තමයි බන් මාත් මේ කියන්න try කලේ. කොහෙද මුන් හිතන්නේ උන්ගේ ආතල් කඩන්න හදනවා කියල නේ. ඔන්න මම ආයෙත් මුකුත් කියන්නේ නෑ මේක ගැන. :sorry:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :cool: භය වෙන්න එපා බං.... ඕකා මොන මන්න පිහි විසික් කරන්නද....?? එදත් PHI ලා සෙට් එකක් දැකලා උඩ තට්ටුවට දිව්ව එකා, ඈත්තටම ආමි සෙට් එකක් බැස්සහම කොහේ දුවයිද....?? :rofl: ටොයිලට් එකටම දුවයි..... :P

    හරි හරි අපි බලමුකෝ...... :yes: අපි යන්නේ ඌට හිංසාවක් කරන්න නෙවේ නේ..... ඌත් එක්ක කතා බහ කරලා, සිංදුවක් කියලා, ශොට් එකක් දාලා එන්නනේ..... :P වලා උනත් ඔය සද්ද නැතුව ඉන්නේ, ඌත් කැමති අපි එනවට..... :yes:

    :oo: අපිව පිලිගන්න හෝ නොගන්න එක උගේ වැඩක්..... බලමුකෝ එදාට...... :yes: මම හිතන්නේ නෑ ඕකා ඔය මේ කිරියේ මරිසි දාන තරම් බුවා කියලා... එදා PHI ලා සෙට් එකක් දැකලා බය වෙලා ගූ ගිහින් උඩ තට්ටුවට ගියපු එකානේ..... :P

    අනික මේ සැරේ යන සෙට් එක වැඩි..... සෙට් එක නාවත්, යන්නෙත් SL Army එකේ සෙට් එකකුත් එක්ක..... අනිත් උන් කෙසේ වෙතත්, කේස් එකක් යන්න ගියොත්, වලාටයි බඩු බනිස්..... :P (මේක දැකලා නම් වලා තව ත්‍රෙඩ් එකක් දායි :P )

    ඌත් ඔය විදියටම හිතුවොත් හොඳයි :yes:....
     

    t.n.s.

    Junior member
  • Nov 11, 2010
    71
    2
    8
    මමත් එන්නම් අපේ කොල්ලට නෙට් එකක් අරගෙන කමක් නැතිද මට කියන්න
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :yes::yes:...
    ආතල් එක ගන්න/ගැන විතරක් හිතන අයට කිව්වට තෙරෙන්නෙ නැ මචන් ..... පබ්ලික් ෆොරම් වල,යුට්යුබ් එකේ ඇඟේ නූල් පොටක් නැතුව විකාර වීඩියෝ දාන එකෙක් හොඳ සිහියෙන් ඉන්න කෙනෙක් ගෙ ගනේට දන්න බැහැ බන් ... එහෙව් එකෙක් කොල්ලො 15ක් විතර ගියාම මොන විදියට ප්‍රතිචාර දක්වයිද කියන එක තමයි ප්‍රශ්නේ ...

    :dull: අපි බලමු බලමු..... :yes: කොච්චර පිස්සු තිබ්බත්, වෙපන් එක්ක සෙට් එකක් දැක්කහම පිස්සු හොද වෙනවා...... :P අනික මම හිතන්නේ නෑ ඔය වලතරයට ඔය කියන තරම් පිස්සු කියලා.... අපි අසුභවාදී නොවී, සුභවාදීව හිතලා යමු..... :yes: ඌව ගොඩ දාන්නනේ අපිත් හදන්නේ.... හැදුනොත් හැදෙයි...... :yes:

    අන්න ඒක තමයි බන් මාත් මේ කියන්න try කලේ. කොහෙද මුන් හිතන්නේ උන්ගේ ආතල් කඩන්න හදනවා කියල නේ. ඔන්න මම ආයෙත් මුකුත් කියන්නේ නෑ මේක ගැන. :sorry:

    :baffled: නෑ නෑ.... හැමෝගෙම අදහස් වටිනවා..... :yes: :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒ ඔක්කොටම වඩා බලගතුයි පිස්සු license එක. මිනී මරලාත් බේරෙන්න පුළුවන්. හරියට නිකන් මහින්ද මාමිට නෑ කමක් හදා ගත්ත වගේ. :P

    :rofl: මටත් මහින්ද මාමිට නෑ කමක් හදා ගන්න ඕනා...... :P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් කට්ටිය උඩ දාගෙන වලතර බලන්න යන්න සෙට් උනාට දැන් එකා එකා රිවස් ගියර් එකට දාගෙන හැඩයි . කෝකටත් කියල යන දවසට ගෙවල් වලින් පිටත් වෙන්න කලින් මෝර පිරිත කියල පිටත් වෙයල්ලා. ඒ ආනුභාවයෙන් කාටවත් කරදරයක් වෙන එකක් නැහැ. ගියොත් දෙයියනේ කියල පන බේරන් ඇවිත් අපිටත් බලන්න පින්තුර ටිකක් දාහල්ල.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    යන කට්ටිය :dull:

    නැකැත් රාල, සොහොන, **..RoCk sTaR..**, 320kanishka, 9dimuthu, AAJC, aruna47, asankadinesg, austin316, Ayeshlive, baddysl, bootboy, Captain NALI, Captain Philips, chalirox, chanakamanjula, chinster, Crazyeranga, dath kimbula, despa, Dezel X2, dhanuka kumara, dinuka rukshan, EHDEHD, Enter the dragon, Error365!, GroundZero1985, harindugamlath, Hexc2o, jack5dm, Jedda, JesonRulez, jhoncenamama, Kalindugayan, keerthiya, King GBN, kukkupatiya, lag8777, lasithh, Lionden, maiya123, Malitharox, manojmashz, manura-prince, maxguy1, Mirrors, miyuru4, Mr.Gru, nirushd, nmps, prasannaf, Roamstar, Rohantha, ruwanwellarocker, Sadeepa Arosha, san1020, SHAPE_SHIFTER_007, Silly point, siripura4, subash dushmantha, Tharaka1220, tharinda76, The Creator, thilinasb, Thuzanga, urajdrlk, waligamaya, wdisankalpa, Yevon1992, speedmalli

    යන සෙට් එකේ හැටියට කට්ටියම සෙට් වෙලා නැකත රාල ව බිල්ලට දෙන්න යන විදිහක් තමා මේ ලිස්ට් එකෙන් පෙන්නේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යන සෙට් එකේ හැටියට කට්ටියම සෙට් වෙලා නැකත රාල ව බිල්ලට දෙන්න යන විදිහක් තමා මේ ලිස්ට් එකෙන් පෙන්නේ.

    :rofl: බිල්ලට දත් කිඹුලා එක්කන් යන්නේ....... :yes: