රවුම් ද ? හා හා ඒ රවුම් ගැන නෙමෙයි මේක ඊට වඩා ගොඩක් වටිනා දෙයක් ගැන.
හද ගැන මොකද හිතන්නේ මචං(ඔව් බන් අහසේ තියන එක තමයි
) රවුමක් වගේ කියලද හිතුවේ ? එසේ සිතුවනම් ඔබ වැරදි
. හදට පය තියල අවරුදු 45කට පසුව විද්‍යාඥයෝ දැන් තමයි හදේ හැඩය හරියට තීරණය කරලා තියෙන්නේ ...
හදට තියෙන්නේ lemon ගෙඩියක shape 1ක් ලු
පුදුමයි නේද
වැඩි විස්තර මෙතනින්..http://www.nytimes.com/2014/07/31/science/space/the-moon-is-slightly-flat-scientists-say.html?_r=0
හද ගැන මොකද හිතන්නේ මචං(ඔව් බන් අහසේ තියන එක තමයි
) රවුමක් වගේ කියලද හිතුවේ ? එසේ සිතුවනම් ඔබ වැරදි
. හදට පය තියල අවරුදු 45කට පසුව විද්‍යාඥයෝ දැන් තමයි හදේ හැඩය හරියට තීරණය කරලා තියෙන්නේ ...හදට තියෙන්නේ lemon ගෙඩියක shape 1ක් ලු

පුදුමයි නේද

වැඩි විස්තර මෙතනින්..http://www.nytimes.com/2014/07/31/science/space/the-moon-is-slightly-flat-scientists-say.html?_r=0