රවුම් ද ?

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    රවුම් ද ? හා හා ඒ රවුම් ගැන නෙමෙයි මේක ඊට වඩා ගොඩක් වටිනා දෙයක් ගැන.
    හද ගැන මොකද හිතන්නේ මචං(ඔව් බන් අහසේ තියන එක තමයි:P) රවුමක් වගේ කියලද හිතුවේ ? එසේ සිතුවනම් ඔබ වැරදි :no: . හදට පය තියල අවරුදු 45කට පසුව විද්‍යාඥයෝ දැන් තමයි හදේ හැඩය හරියට තීරණය කරලා තියෙන්නේ ...

    හදට තියෙන්නේ lemon ගෙඩියක shape 1ක් ලු :shocked:
    10sda3q.jpg

    පුදුමයි නේද :yes:
    වැඩි විස්තර මෙතනින්..http://www.nytimes.com/2014/07/31/science/space/the-moon-is-slightly-flat-scientists-say.html?_r=0
     
    • Like
    Reactions: Rockey_ssr

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,111
    31,870
    113
    රවුම් ද ? හා හා ඒ රවුම් ගැන නෙමෙයි මේක ඊට වඩා ගොඩක් වටිනා දෙයක් ගැන.
    හද ගැන මොකද හිතන්නේ මචං(ඔව් බන් අහසේ තියන එක තමයි:P) රවුමක් වගේ කියලද හිතුවේ ? එසේ සිතුවනම් ඔබ වැරදි :no: . හදට පය තියල අවරුදු 45කට පසුව විද්‍යාඥයෝ දැන් තමයි හදේ හැඩය හරියට තීරණය කරලා තියෙන්නේ ...

    හදට තියෙන්නේ lemon ගෙඩියක shape 1ක් ලු :shocked:
    10sda3q.jpg

    පුදුමයි නේද :yes:
    වැඩි විස්තර මෙතනින්..http://www.nytimes.com/2014/07/31/science/space/the-moon-is-slightly-flat-scientists-say.html?_r=0

    රවුමක් වගේ නෙමෙයි මචං අපි හිතුවේ ගෝලාකාර වස්තුවක් කියල.:P
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    රවුමක් වගේ නෙමෙයි මචං අපි හිතුවේ ගෝලාකාර වස්තුවක් කියල.:P

    ඔය මචං රවුම් වලට වැඩිය කැමැති ගෝලාකාර ඒවාට වෙන්න ඇති ;)