බදින්න ඉන්නේ කියෙන්ද????

kolla

Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    මම නම් කියන්නේ බඳින්න නම් එපා කියලා, උඹට බඳින්නම ඕනේ නම් එක්කෝ පුළුවන් තරම වයස අඩුවෙන් බැඳපන් (හැබැයි ගෑණිව නඩත්තු කරන්න පුලුවන්නම්), එහෙම නැත්නම් පුළුවන් තරම් පහුවෙලා බැන්දපන්.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    DUKA HITENAWA MEWWA DAKKAMA
    2.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආ.. crazybuddy ට "අනේ දෙයියෝ" කියලා කතා කරලා! :shocked:
    crazybuddy බෝසාගෙන් කන්න තමා! (බත් වෙනුවට කන්ඩෙන්සර්) :D
    :angry::angry::angry:
    ඔය බයිලා හරියන්නේ නෑ තව අවුරුදු 4 කින් පස්සේ! :lol:
    hmmm oya dannawa.......

    ඔව් ඔව් ඔය සයිබර් එකේ පැනියොන්ට අහුවෙන්න එපා.. ඔය එක එකාලා PM එවයි ගම කොහේද, ෆේස්බුක් ඉන්නවද, ෆෝන් නම්බර් එක එවනවද කියලා අහලා.. දෙන්න එහෙම එපා..:dull:

    :yes::yes::love: anna hari...that s ma boy...elaz:rolleyes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කෙල්ලට නෙමෙයි බන් උබට වයස හරි ගියහම බදපන්... 27 - 30 වගේ තම මගේ aim එක... කලින් බැදලා අඩුම ගානේ ජොයින්ට් එකක්වත් ගහන්න වෙන්නේ නැහැ මහේ කෙල්ල එක්ක නම්...........
    :D
    කෙල්ල එක්ක ගහන්නේ නැතුව හොරෙන් ගහපන්:D:D:D
    :yes::yes:
    28 di badinawa

    25n dennatama...thwa 2yrs
    :D
    :lol::lol::lol::lol:

    අන්න එකෙක් O/L විශිෂ්ට ලෙස සමත් වෙලා ගෑනියෙක් අරගෙන ඒකිට කන්න දෙන්න සල්ලි නැතුව ලක්ෂ තිස් දෙකක රත්තරං බඩු උස්සල තැන් දොළහක උගස් තියල දැන් රිමාන්ඩ්..

    රස්සාවක් හොයාගෙන පිළිවෙලක් වෙයන් ගෑනු ගන්න ඉස්සෙල්ල..
    :rofl::rofl: ubatath eka thama kiyanna wenne.. :D
    ubatat akama tamai kiyanna tiyanne ban:P
    :yes::yes:
    dan dennatama 25.
    26 badinawa.
    loku wedding naha.
    podiyata gannawa.:D
    :yes::yes:
    චාම් එකට ගනින් බන්
    ලොකු සෝබන දාන්න එපා
    :yes:
    Ugath unata buddiyak nathi eke wipake,lankawe eduction eke tharama thama.
    muta danwath mole padunoth hodai
    :baffled::baffled:
    :D:D
    දැන් දෙන්නටම 25 යි.. 2017 මුල බඳිනවා.. කෙල්ලගෙ අප්පුච්චා තාම සීන් 1 දන්නේ නෑ නොවෑ..

    :P:P:P:P:P:P:P:P:P:P:P
    :rolleyes:
    බදින්න කලින් 1000 පාරක් හිතපන් මචන්ලා........
    :dull::dull:
    api nam 2016 wage thama... :)
    :D
    DUKA HITENAWA MEWWA DAKKAMA

    :baffled::baffled: e moko bn???
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම නම් කියන්නේ බඳින්න නම් එපා කියලා, උඹට බඳින්නම ඕනේ නම් එක්කෝ පුළුවන් තරම වයස අඩුවෙන් බැඳපන් (හැබැයි ගෑණිව නඩත්තු කරන්න පුලුවන්නම්), එහෙම නැත්නම් පුළුවන් තරම් පහුවෙලා බැන්දපන්.
    :yes::yes:
    :dull:
    :angry::angry::angry:

    hmmm oya dannawa.......

    :yes::yes::love: anna hari...that s ma boy...elaz:rolleyes:

    :confused::confused:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මට අවරුදු 27 දි වත් බදින්න වෙනවා මොකද කෙල්ලත් මගේ වයසෙම නිසා..සම වයසෙන් යාලු උනාම ඔන්න ඕක තමයි අවුල..නැත්තන් මම හිතන හිටියේ 30 න් විතර බදින්න..කොහෙද ඉතිං:sorry:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි.. කසාද බදින්න කිසිම බලාපොරොත්තුවක් නැත... මම මේ ඉන්න ලයිෆ් එක නිදහස්, ප්‍රශන නෑති, ලයිෆ් එකක්.. මම ඒ තනිකමට නිදහසට ආදරේ කරන්ව...
    කවදා හරි දවසක මට මේ ජිවිතේ තනිකමක්, පාලුවක් දැනුනොත් එදාට කසාදයක් ගැන හිතන්න පුලුවන්... ඒත් ඒක වෙයිද නැද්ද කියල කියන්න බෑ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මෙහෙමයි.. කසාද බදින්න කිසිම බලාපොරොත්තුවක් නැත... මම මේ ඉන්න ලයිෆ් එක නිදහස්, ප්‍රශන නෑති, ලයිෆ් එකක්.. මම ඒ තනිකමට නිදහසට ආදරේ කරන්ව...
    කවදා හරි දවසක මට මේ ජිවිතේ තනිකමක්, පාලුවක් දැනුනොත් එදාට කසාදයක් ගැන හිතන්න පුලුවන්... ඒත් ඒක වෙයිද නැද්ද කියල කියන්න බෑ
    patta :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අඩෝ උඹව දැක්ක කල්..:dull:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මට මගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන තත්වෙට ස්ථාවර කරගත්තම තමයි මමනම් බඳින්න හිතන් ඉන්නේ.... :)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අඩෝ උඹව දැක්ක කල්..:dull:

    මේ ටිකේ පොඩි ඉස්පාසුවක් තියන්ව බඩියො... එක හුස්මට වැඩකරල පොඩි බ්‍රේක් එකක් හම්බ උනා... උබල ඔක්කොම හොදින් කියල හිතන්ව
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ටිකේ පොඩි ඉස්පාසුවක් තියන්ව බඩියො... එක හුස්මට වැඩකරල පොඩි බ්‍රේක් එකක් හම්බ උනා... උබල ඔක්කොම හොදින් කියල හිතන්ව
    එල එල මචෝ..:love: මාත් හොඳින් ඉන්නවා..:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙමයි.. කසාද බදින්න කිසිම බලාපොරොත්තුවක් නැත... මම මේ ඉන්න ලයිෆ් එක නිදහස්, ප්‍රශන නෑති, ලයිෆ් එකක්.. මම ඒ තනිකමට නිදහසට ආදරේ කරන්ව...
    කවදා හරි දවසක මට මේ ජිවිතේ තනිකමක්, පාලුවක් දැනුනොත් එදාට කසාදයක් ගැන හිතන්න පුලුවන්... ඒත් ඒක වෙයිද නැද්ද කියල කියන්න බෑ
    හ්ම්..හ්ම්..හ්ම්.................
    එක සිද්දියක් තිසා කළකිරෙන්න ඕන නෑ මල්ලි.......
    ජීවිතේ නැගීම් බැහීම් තියනවා...........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට මගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන තත්වෙට ස්ථාවර කරගත්තම තමයි මමනම් බඳින්න හිතන් ඉන්නේ.... :)
    එල කොල්ලෙක්..
    11.gif