Kandy Perahera

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Machan, mama heta Kandy Perahera balanna yanna inne...

    Macahn mata denaganna ona Perahera kaleta kohomada vehicle parking kiyana eka...?

    Koheda vehicles park karanna wenne? godak dura pain yanna wenawada? :angry: :angry:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    හැබයි මචන් පට්ට සෙනගක් ඇති.මට මෙදා සැරෙ යන්න වේනනේ නැහැ:sorry:..වැඩත් එක්ක:oo:...ගොඩක් කොහොමත් පෙරහැර ඳළදා වීඳිය පැත්ත‍ට වාහනෙ ගහන්න වෙන එකක් නැහැ..පයින් තමයි යන්න වෙන්නේ...:yes:
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    හැබයි මචන් පට්ට සෙනගක් ඇති.මට මෙදා සැරෙ යන්න වේනනේ නැහැ:sorry:..වැඩත් එක්ක:oo:...ගොඩක් කොහොමත් පෙරහැර ඳළදා වීඳිය පැත්ත‍ට වාහනෙ ගහන්න වෙන එකක් නැහැ..පයින් තමයි යන්න වෙන්නේ...:yes:

    thanks macahn, matath penne ewage thamai.. :(
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    2vm7wok.jpg
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    car park eke exit eka lagama dapan. peyata rs30 yanne. hebei itin 500 wage pain yanna wenawa. car park eke dana eka safe machan.
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මචන් KCC එකේ කර් පර්ක් එක තමා තියන්නේ. වෙන තැනක් නම් නෑ. එකේ දානවනවනම් අඩුගානේ 2ට 3ටවත් අවිත් දාන්න වෙයි. පැයකට 30ක්ඩ කොහෙද යන්නේ. මාර අයිනේ නම් දාන්න දෙන්නේ නෑ මේ දවස් වල. ටිකක් දුර පයින් යන්න වෙනවා.

    KCC එකේ පෙරහැරට වෙනම පාර්කින් එකකුත් තියනවා, 300යිද කොහෙද
     
    Last edited: