මචන් KCC එකේ කර් පර්ක් එක තමා තියන්නේ. වෙන තැනක් නම් නෑ. එකේ දානවනවනම් අඩුගානේ 2ට 3ටවත් අවිත් දාන්න වෙයි. පැයකට 30ක්ඩ කොහෙද යන්නේ. මාර අයිනේ නම් දාන්න දෙන්නේ නෑ මේ දවස් වල. ටිකක් දුර පයින් යන්න වෙනවා.
KCC එකේ පෙරහැරට වෙනම පාර්කින් එකකුත් තියනවා, 300යිද කොහෙද