Sex ගැන මුලින්ම දැනගත්තේ කොහොමද?

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Sex ගැන මුලින්ම දැනගත්තේ කොහොමද?

    පොඩි fun වැඩක් පටන්ගන්න කියල බැලුවේ :D :rolleyes:

    1. මුලින්ම sex ගැන, එහෙම නැත්නම් ළමයි හම්බෙන විදිය ගැන දැනගත්තේ කොහොමද?

    2. වයස කීයේදීද ?

    3. මොකද හිතුනේ? :rolleyes:

    4 ඊට කලින් ළමයි හම්බෙන්නේ කොහොම කියලද හිතන් හිටියේ? :D

    මම පටන්ගන්නම් :P

    1. දවසක් ඉස්කෝලේ main hall එකේ ඉන්නකොට මගේ හොඳම යාළුවා ඇවිල්ලා කිව්වා අන්න **** අයිය ළමයි හම්බෙන විදිය කියල දෙනවා වරෙන් කියල :rofl::D:rofl: ඊටපස්සේ අපේ batch එකටම වගේ කියල දුන්නේ අපි තමයි. ඉස්සර සමහර එවුන් පස්සෙන් එනවා අහ අහ. අපි ඉතින් ලොකු සීන් දාල දාල අන්තිමේට කියල දෙනවා :D

    2. 6 වසරේදී

    3. පුදුම හිතුන. ඊට කලින් මම හිතන් හිටියේ නෑ husband/wife කියන්නේ ඔච්චර සමීප දෙන්නෙක් කියල. ආසා හිතුන කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ :rolleyes: :P

    4. මම මහා මැටි හරකෙක් බන්. මම හිතන් හිටියේ කොහොමත් ගෑනු අය‍ට එක වයසකදී ළමයි හම්බෙනවා, ඒ කාලෙට ඒගොල්ලෝ පරිස්සම් කරන්න, බලාගන්න ඕනේ හින්ද තමයි කසාද බන්දලා දෙන්නේ කියල :angry:

    කලින් මෙහෙම thread එකක් වැටිලා තියෙනවනම් sorry වේවා. එහෙම උනොත් මම අකුලාගෙන යන්නම් :sorry: නැත්නම් bump එකක් දාගෙන යන්න හොඳ හොඳ කතා ටිකක් අහගන්න පුළුවන් වෙයි. :D :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අනේ මන්දා බන් මතක නැහැ හරියට, එත් හෙන වුනන්දුවෙන් හිටියා ඕවා දැනගනන
     
    Dec 17, 2012
    16
    2
    0
    මෙකයි අයියා,ඇත්තම කියනවා නම්..ඉනෙන් පහළ සිනුවක් වාගේ එකක් එල්ලෙන කොට පොඩිම කාලයෙදි නම් ලොකු අවුලක් තිබ්බා මොකක්ද බොලේ මේ කියලා.:dull:
    ඉට පස්සේ ‍ටික ටික ලොකු වෙනකොට ‍දැන ගත්තා මෙක චූ කරන්න විතරක් ‍නෙවෙයි නේ බොලෙ තියෙන්නේ කියලා.....:eek:අලි චොයි වැඩ කලන්න පුළුවන් කියලා ,දැනගත්තා ඉතින් ඉට පස්සෙ කියන්න ඕනේ නැහැනේ.:eek:
    වයසනම් මතක නැහැ..හැබයි:oo:

    Last edited:
    • Like
    Reactions: **cut

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    mama podi kale hithan hitye babala hambenne husband and wife ke kela huwamaru wela tika kalayak giyama kiyala
    3221507-2307282-55860__jj_jameson_laughing_meme_1.jpg
     
    • Like
    Reactions: Rockey_ssr

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පොඩි fun වැඩක් පටන්ගන්න කියල බැලුවේ :D :rolleyes:

    1. මුලින්ම sex ගැන, එහෙම නැත්නම් ළමයි හම්බෙන විදිය ගැන දැනගත්තේ කොහොමද?

    2. වයස කීයේදීද ?

    3. මොකද හිතුනේ? :rolleyes:

    4 ඊට කලින් ළමයි හම්බෙන්නේ කොහොම කියලද හිතන් හිටියේ? :D

    මම පටන්ගන්නම් :P

    1. දවසක් ඉස්කෝලේ main hall එකේ ඉන්නකොට මගේ හොඳම යාළුවා ඇවිල්ලා කිව්වා අන්න **** අයිය ළමයි හම්බෙන විදිය කියල දෙනවා වරෙන් කියල :rofl::D:rofl: ඊටපස්සේ අපේ batch එකටම වගේ කියල දුන්නේ අපි තමයි. ඉස්සර සමහර එවුන් පස්සෙන් එනවා අහ අහ. අපි ඉතින් ලොකු සීන් දාල දාල අන්තිමේට කියල දෙනවා :D

    2. 6 වසරේදී

    3. පුදුම හිතුන. ඊට කලින් මම හිතන් හිටියේ නෑ husband/wife කියන්නේ ඔච්චර සමීප දෙන්නෙක් කියල. ආසා හිතුන කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ :rolleyes: :P

    4. මම මහා මැටි හරකෙක් බන්. මම හිතන් හිටියේ කොහොමත් ගෑනු අය‍ට එක වයසකදී ළමයි හම්බෙනවා, ඒ කාලෙට ඒගොල්ලෝ පරිස්සම් කරන්න, බලාගන්න ඕනේ හින්ද තමයි කසාද බන්දලා දෙන්නේ කියල :angry:

    කලින් මෙහෙම thread එකක් වැටිලා තියෙනවනම් sorry වේවා. එහෙම උනොත් මම අකුලාගෙන යන්නම් :sorry: නැත්නම් bump එකක් දාගෙන යන්න හොඳ හොඳ කතා ටිකක් අහගන්න පුළුවන් වෙයි. :D :yes::yes:

    කොහොමත් ගෑනු අය‍ට එක වයසකදී ළමයි හම්බෙනවා, ඒ කාලෙට ඒගොල්ලෝ පරිස්සම් කරන්න, බලාගන්න ඕනේ හින්ද තමයි කසාද බන්දලා දෙන්නේ කියල
    :angry:

    මමනම් හොයලමයි ඕවා දැනගත්තේ 6-7 වගේ....

    හිතන් හිටියේ කසාද බැන්දාම එකේ අස්සන් කරන එක ඉස්පිරිතාලෙට පෙන්නුවම එහෙන් ළමයෙක් දෙනවා කියලා....
     
    • Like
    Reactions: zaymhd

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    HA HA :D :D :D මේකනම් සුපිරි :rofl: :rofl: :rofl:

    දැන් ඉන්න පොඩි එවුන් වගේ තාක්ෂණික ලෝකෙක නෙමේනේ අපි පොඩි කාලේ හිටියේ.... අපි හිටියේ සොදුරු ඇතිතෙක......... එකයි අපි ඕවා ගැන ඔහොම හිතුවේ.....
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    මාත් ගොඩක් හෙව්වා බන් ඕක..පස්සේ එකෙක් ප්‍රජනනය පදමම කියල දුන්න හතේදී..කොච්චර හොදට ඌ ප්‍රජනනය දන්නවද කිව්වොත් 19දී ඌ බැඳ බන්..:P
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මම නම් හිතන් හිටියේ උම්මා දුන්නහම ළමයි හම්බවෙනවා කියලා.. :lol::lol:
    විලි නෑ ඕයි දැන් ඕවා මතක් වෙනකොට .. :P:P
    පට්ට ත්‍රෙඩ් එක..:yes::yes:
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    චාටර්ම සීන් එකක් උනා පොඩි කාලේ 2 පන්තියෙදිද කොහෙද..දවසක් අපි සෙල්ලම් කර කර ඉන්නකොට මම කෙල්ලෙක්ගේ ඇගේ හැප්පිලා එකිගේ ඇග උඩට වැ‍ටුනා..
    (දන්නවනේ ඉතින් ඇච්චෝ කාලෙනේ වල් හිතක් එහෙම ඒකාලේ නෑ) කොහොම හරි දැන් අපේ හිටපු කොල්ලෝ කියනවා චාරුකාට දැන් බබෙක් හම්බවෙනවලු :confused:(චාරුකා කියන්නේ අර කෙල්ල)
    මාව ඕකට ඩිම් උනා..අරකිත් කියනවා දැන් ඒකිගේ බඩ රිදෙනවා කියලා ( බඩ රිදෙන්නැද්ද මම ඉතින් හෙනකදයා වගේ එකිගේ ඇග උඩ පතබෑඋනාම)
    කොහොම හරි සීන් එකෙන් මට දෙලොව රත්වුනා.. අපේ උන් දැන් එකක එක විකාර කියනව..
    එකෙක් කිව්වා අද හවසට චාරුකාව උඹලගේ ගෙදර නවත්තන්න එයිලු..
    මට දැන් කදුලුත් ඇවිල්ලා.. මම කෙලින්ම ගිහින් සීන් එක අපේ ටීචර්ට කිව්වා..
    ටීචත් හිනා වෙලා කිව්වා හා එකට තව කල් තියෙනවා ඒ හින්දා බයවෙන්න එපා කියලා..:lol::lol:ඊට පස්සේ තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ..
     
    • Like
    Reactions: Rockey_ssr

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :rofl::rofl::rofl:
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    කැතම සීන් එක කියන්නෙ බන් මන් හිතන් හිටියෙ බබාලා හම්බෙන්නෙ අධෝ මාර්ගයෙන් කියලා.මොකද මන් හිතුවෙ යෝනි මාර්ගය තියෙන්නෙ චූ කරන්ඩ විතරයි කියලා :baffled:.මන් විතරක් නෙමේ අපේ මුලු පන්තියම හිතන් හිටියෙ එහෙමයි:oo:.ඔන්න එකෙක් කොහෙන්ද හොයන් ඇවිත් කිව්ව ලමයි ඇත්තටම හම්බවෙන තැන.එදා ඉදලා ටික කාලයක් යනකන් ඌ පට්ට බයිට් උනා :lol::lol:..පස්සෙ පස්සෙ ඉතින් අන්තර්ජන්ජාලයට පින්සිද්ද වෙන්න දැනගත්තා.නැත්තන් අදටත් පුකේ හිල දිහා බලන් ඉන්නව ලමයි එනකන්.:lol::lol::lol:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මම නම් හිතන් හිටියේ උම්මා දුන්නහම ළමයි හම්බවෙනවා කියලා.. :lol::lol:
    විලි නෑ ඕයි දැන් ඕවා මතක් වෙනකොට .. :P:P
    පට්ට ත්‍රෙඩ් එක..:yes::yes:

    උබද එතකොට අර නෑදෑවෙන කෙල්ලෙකුට උම්ම එකක් දීල කට හොදන්න කියල අඩපු එකා..:lol::lol::lol::lol:
     
    randikaprabha

    Junior member
  • Dec 8, 2013
    90
    27
    18
    Ambalangoda
    මොකද මන් හිතුවෙ යෝනි මාර්ගය තියෙන්නෙ චූ කරන්ඩ විතරයි කියලා :baffled:.

    උඹ තාම හිතන් ඉන්නෙ යෝනි මාර්ගෙන් චූ කරනව කියලද? :rofl::rofl:

    මං දැනගත්තෙ 6දි. අයියා කෙනෙක්ගෙන්. පිස්සු කොරයි. ඊට පස්සෙ හෙන අවුල් මේ සීන් එක. සෞඛ්‍ය පොත් හොය හොය කියවන්න ගත්තේ ඊට පස්සෙ තමයි. මම හිතන් හිටියෙ බබාල ගන්නෙ බඩ කපලයි කියලා මොකද මම සිසේරියන් බබෙක්. අම්මලා කියලා තියෙනවා බඩ කැපුවයි කියලා. හිතන් හිටියෙ ලව් කරාම බබාල හම්බෙනවයි කියලා. විලිසේකයි.. :rolleyes: