වලතර සමග දවසක්

වලතරගේ ගෙදර

  • Total voters
    334
  • Poll closed .

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ කොහෙද......?

    ලාවට.... නොදැනෙන ගානට........ :cool::cool:
    මම ගාල්ලෙ පුටා..:D
    අපෝ බං මට දැන් බීලා බීලම කොච්චර බිව්වත් වදින්නෑ..:sorry:
    හැබැයි දැන් නවත්තලා තියෙන්නෙ..;)

    රෙඩ් බුල් සැන්ඩි කරලා ගහලා බලපං.. එක ශොට් එකයි බඩු බනිස්..:rofl:
    කිඹුලට දෙන්න ඕනි එහෙම සැන්ඩි කරලා..:dull:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    මාත් මේකගෙ ඩෙන්ටල් එක පැත්තට යන්න ඕන බං නිවාඩුවක් දාලා.. හක්කෙම දත් හතර වැවෙන්නෙ නැහැ.. තිබිච්ච ගාණමයි.. එක් ගලවන්න කියලා කිඹුලා කිව්වා..:yes: හැබැයි ඉතිං මට කොලොම්පුරේ පාරවල් හොයාගන්න සෑහෙන ගේමක් දෙන්න වෙනවා.. වැඩිය කොළඹ ඇවිත් නෑ මං..:sorry:

    කිඹුලා ඩ්‍රින්ක් එක දානවද..? :rolleyes:

    ඔව්, ඔව් ඕකා ඩ්‍රින්ක් එක දාල තමයි දත් ගලවන්නේ,.. පරිස්සමෙං :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්, ඔව් ඕකා ඩ්‍රින්ක් එක දාල තමයි දත් ගලවන්නේ,.. පරිස්සමෙං :P
    :sorry::sorry::sorry:
    මං හිතුවෙ අක්කලා කියලා දත් ගලවන්නෙ..
    එක සැරයක් මං ආතල් එකට බුලත් විට කාලා හක්කෙම දත් දෙකක් රතු වුණා කියහංකො.. කහට වලට..:dull:
    සුද්ද කරන්න ගියා.. මාර පාරක් ඕයි දත් ටික සුද්ද කලේ..:P

    නම්බර් එකත් දුන්නම ගත්තා..:baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ත්රෙඅඩ් එකේ බයිට් වීමේ අනුපිලිවෙල
    මහේෂ් වලතර ==> අරුණ 47 ==> දත් කිඹුලා ==> CrazyBuddy (Pending)

    :cool:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :sorry::sorry::sorry:
    මං හිතුවෙ අක්කලා කියලා දත් ගලවන්නෙ..
    එක සැරයක් මං ආතල් එකට බුලත් විට කාලා හක්කෙම දත් දෙකක් රතු වුණා කියහංකො.. කහට වලට..:dull:
    සුද්ද කරන්න ගියා.. මාර පාරක් ඕයි දත් ටික සුද්ද කලේ..:P

    නම්බර් එකත් දුන්නම ගත්තා..:baffled:

    ගාල්ලේද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම ගාල්ලෙ පුටා..:D
    අපෝ බං මට දැන් බීලා බීලම කොච්චර බිව්වත් වදින්නෑ..:sorry:
    හැබැයි දැන් නවත්තලා තියෙන්නෙ..;)

    රෙඩ් බුල් සැන්ඩි කරලා ගහලා බලපං.. එක ශොට් එකයි බඩු බනිස්..:rofl:
    කිඹුලට දෙන්න ඕනි එහෙම සැන්ඩි කරලා..:dull:

    ආහ්හ් ගම ගාල්ල පුක ලෑල්ල පොරක් ඒ කියන්නේ........ :rolleyes::rolleyes:

    දීලා බලහන්කො කිඹුලා වැටෙයිද කියලා....... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    unsubscribed..............!!!!!

    මම ඔය ඉඩ තියන වෙලාවක බැටෑලියන් එකේ එවුවො දෙතුන් දෙනෙක් එක්ක ඕක ගේ ගෙදෙට්ට හොට පොවල ෂොටක් දාල එනව බං.............
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    unsubscribed..............!!!!!

    මම ඔය ඉඩ තියන වෙලාවක බැටෑලියන් එකේ එවුවො දෙතුන් දෙනෙක් එක්ක ඕක ගේ ගෙදෙට්ට හොට පොවල ෂොටක් දාල එනව බං.............

    ඇයි දැන් අරුණයා number එක PM කළා කිව්වේ? දැන් මොකක්ද අවුල?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Southern Hospital eka gaawada?
    නෑ චීන දන්ත කාර්මිකයො.. P&J දෙවනි තට්ටුවද කොහෙද..:love:

    ආහ්හ් ගම ගාල්ල පුක ලෑල්ල පොරක් ඒ කියන්නේ........ :rolleyes::rolleyes:

    දීලා බලහන්කො කිඹුලා වැටෙයිද කියලා....... :P
    අඩෝ මේකෙ සෑහෙන සෙටාර් එකක් ඉන්නවා ගාල්ලෙ.. JesonRulez කොල්ලත් ගාල්ලෙ.. සුදීවත් ගාල්ලෙ.. දැන් කොළඹ හිටියට..:cool:

    මං දන්නවා ඕක බේබද්දා කියලා..
    :sorry:

    unsubscribed..............!!!!!

    මම ඔය ඉඩ තියන වෙලාවක බැටෑලියන් එකේ එවුවො දෙතුන් දෙනෙක් එක්ක ඕක ගේ ගෙදෙට්ට හොට පොවල ෂොටක් දාල එනව බං.............
    මොකේ බොල ඒපාර කෑගහන්නෙ.. නම්බරේ එව්වනේ..:sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නෑ චීන දන්ත කාර්මිකයො.. P&J දෙවනි තට්ටුවද කොහෙද..:love:

    අඩෝ මේකෙ සෑහෙන සෙටාර් එකක් ඉන්නවා ගාල්ලෙ.. JesonRulez කොල්ලත් ගාල්ලෙ.. සුදීවත් ගාල්ලෙ.. දැන් කොළඹ හිටියට..:cool:

    මං දන්නවා ඕක බේබද්දා කියලා..
    :sorry:

    මොකේ බොල ඒපාර කෑගහන්නෙ.. නම්බරේ එව්වනේ..:sorry:

    අනුජ මෙත්සරත් ගාල්ලේ... :cool::cool::cool::cool:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හරිහමන් ප්ලෑනක් නැතුව වලාගෙ ගෙදර යන එක නිකම් පරිප්පු එක්ක මඥ්ඥොකකා ගිලිනවා වගේ වැඩක් බොලං.මම එන්නෙත් නෑ.
    ගුගල් මැප් එහෙකින් පාර හොයාගනිව්.
    අඥ්ඥදත්තුහර පිසාචයෝ......
    :angry::angry::angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩෝ මේකෙ සෑහෙන සෙටාර් එකක් ඉන්නවා ගාල්ලෙ.. JesonRulez කොල්ලත් ගාල්ලෙ.. සුදීවත් ගාල්ලෙ.. දැන් කොළඹ හිටියට..:cool:

    මං දන්නවා ඕක බේබද්දා කියලා..[/COLOR][/SIZE]:sorry:
    [/CENTER]

    මම දන්නා ගාල්ලේ එකෙක්ට ඉන්නේ අර චාමිකයා විතරයි........ :sorry: