kana palenna denna tibbe ban, panditha haththa inneowage

Math mea lagadi oya Nano SIM karagatha, habai mama dana porak innawa customer care eke, eka nisa FOC karala duna kisi awulak nathuwa. Pudumai ban ubata ohoma chater wena wuna eka nam SLT wage ne,![]()
oka facebook eke dapan dialog eka tag karala![]()
unta kelinna oone balu wada karanwataඩයලොග් කියන්නෙ මහ ජරා නෙට්වර්ක් එකක් උඹල නිකමට උඹලගෙ ඩේට බැලන්ස් එක චෙක් කරල සිම් එක ගලවලා තියල පැය 2 කින් විතර චෙක් කරල බලපල්ල ඩේට කොච්චරක් අඩුද කියල![]()









man nam salli nodi wede karagena awa,habai un wedak karanna giyama waru ganan lotanawa,ubata hodawain dekak kiyala enna thibbe,matath dawasak Ohoma case ekak wela Giya dialog ekata,Eke inna un melo magulak danne na ban,Udin path una un wage,Ohe gannan wale gatta un inneman nam salli nodi wede karagena awa,habai un wedak karanna giyama waru ganan lotanawa,
ඩයලොග් කියන්නෙ මහ ජරා නෙට්වර්ක් එකක් උඹල නිකමට උඹලගෙ ඩේට බැලන්ස් එක චෙක් කරල සිම් එක ගලවලා තියල පැය 2 කින් විතර චෙක් කරල බලපල්ල ඩේට කොච්චරක් අඩුද කියල![]()



ඕක මොකක්ද බන් ඩයලොග් එකේ උන්ට, මගෙ ගාව බ්ලාස්ටර් සිම් දෙකක් තිබුන ඒ සිම් දෙක අතර ගන්න කෝල් විනාඩියට සත දහයයි.. මෙන්න ඒක පරටම දවසක මගේ බිල් එක කියාගන්න බැරි තරම් වැඩිවෙලා.. බැලුවම විනාඩියට රුපියලක් කැපෙනව. මම ගිහින් කම්ප්ලේන් කලාම ටෙම්පරි කියල කනෙක්ට් කලා ඒ උනාට රේට් 1 හැදුවෙ නෑ , මමත් කමක් නෑ පස්සෙ හැදුවම වැඩිපුර ගාන අඩු කරයිනෙ කියල කොල් කල, 7000 බිල, හදන පාටක් නැති නිසා ගිහින් බැලුවම උන් කියනව , උන් එහෙම රේට් තියන පැකේජ් 1ක් දිල නැතිලු, අව් 3ක් පාවිච්චි කරපු 1 මම, කාට කියන්නද.
අපෝ පො@න ඩයලොග් ගැන නං කතා කරන්න එපා මගෙ සිම් එක පාවිච්චි කරන්නෙ නැතුව මාස දෙකයි ද කොහෙද තිබ්බෙ.. සිම් එක වැඩ නැතුව ගියා.. ඒක මගෙන් unregister කරල වෙන එකෙක් ට විකුණලා දැන් කතා කරන්නෙ වෙන එකෙක්..
මහ පො@න හු@තල බන්.. වෙන නෙට්වර්ක් වල නම් වැඩ නැතුව ගියාම එක කෝල් එකෙන් ගොඩ දාගන්න පුළුවන්.. මුන් නම් මහ කාලකන්නි ආයෙ හිතා ගත්ත dialog නම් ගන්නෙ නෑ කියල..


[FONT="]මටත් ඔය වගෙ සමාන scene එකක් උනා.මම වෙලාවට ඩයලොග් බ්‍රොඩ් බෑන්‍ඩ් බිල් එක ගෙවනවා. ගිය මාසෙ උන් ස්‍ලෝ කරලා, මම පස්‍සෙ කෝල් කරලා ඇහැවුවා. මගෙ ලිමිට් පැනලාලු , මම මචන් මලාට ලොකුවට ඩවුන්‍ලෝඩ් කරන්‍නෙ නැ . මුන් කියනවා මගෙ ලිමිට් පැනලාලු , ඒක අහලා මගෙ ලිමිටුත් පැන්‍නා…… [/FONT]
