වලතර සමග දවසක්

වලතරගේ ගෙදර


  • Total voters
    334
  • Poll closed .

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නාකි දත් දොස්තරයගේ tactic එකක්ද කොහෙද මේක...
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    reputation_neg.gif
    වලතර සමග දවසක් 08-09-2014 07:17 AM uba puka denawa wadi :dull:

    ridila katada lol anatayak
     

    aruna47

    Well-known member
  • කොල්ලො ගහන්නෙ නැහැ ඌ මම දන්න විදියට නම්.. උබේ සමුරායි නයිෆ් එකේ අග්ගිස්ස කැපුව නේද පොඩි කාලෙ ගිහින් වැඩක් වෙන එකක් නැහැ ඌ කොහොමත් කැමති වෙන එකක් නැහැ..

    අනික උබේ අගල් දෙකේ සමුරායි නයිෆ් එකෙන් කිචි කවන්නද බන් උගෙ බෝර් හිලක් තියෙන්නෙ..

    ජබුක් හඩක් ආවා :dull:
     

    aruna47

    Well-known member
  • වලා බය වී ඇති බව පෙනේ.......
    එන උන් ව නතර කරන්න දැන් ඇසිඩ් අරක මේක කියනවා......

    වලෝ උඹ ඇසිඩ් ටික බැරල් එකකට දාල දෙහි දාල බීමක් හදල තියහං එදාට එන උන්ට බොන්න..........

    පොන්නාළු කියනවා පොලිසියට දැනටම කියලලු තියෙන්නේ. :rofl::rofl::rofl: පොන්නාලු දන්නේ නැහැ වෙන දේ. වේලාසනින් පොලිසියට කියලා :rofl::rofl: 7 එන්නේ දැන් ඉදන්ම කියලා හයියෝ සල්ලි
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බින්දු;16988808 said:
    උඹ දත් කිඹුලට ඇත්තටම ( ඇත්තටම කිව්වේ මේක පබ්ලිසිටි ස්ටන්ට් එකක් වෙන්නත් පුලුවන් නිසා :rolleyes::rolleyes: ) නිගාගේ නම්බර් එක දුන්න නම් ඒක මහ පොන්@ ජෝක් එකක්. මහ පොන්ටි වැඩක්. උඹේ මිම්මෙන්/ උඹ ආශ්‍රය කරන එවුන්ගෙ මිම්මෙන් කිඹුලව මනින්න එපා. ඌ වැදගත් මනුස්සයෙක්, ප්‍රතිපත්ති තියෙන මනුස්සයෙක්. තමන් විශ්වාස කරලා නම්බර් එක දෙන එකාව එක්ස්පෝස් කරන විදියේ පහත් එකෙක් නෙවෙයි කිඹුලා. ඌට නම්බර් එකක් දෙන්නත් බය නම් උඹ ගැන තවත් කතා කරන්න දෙයක් නෑ. කිඹුලගේ භාශාවෙන්ම කියනවා නම් සොන්නාති සොන්නයෙක් :baffled::baffled::baffled:

    තමංගෙන් නම්බර් එක ඉල්ලපු එකාට නම්බර් එක නොදී වෙන එකෙක්ගේ නම්බර් දීලා තව ඒක රස කර කර කියන්නේ ලැජ්ජ නැද්ද බන්?? ඌ තරහ කාරයෙක් නම් ඔන්න ඔහොම වැඩක් කරාට අවුලක් නෑ. :baffled::baffled::baffled: බලපන් උඹ එක එකාට, එෆ් බී චැට් එකට වරෙන් විස්තර කතා කරන්න කියලා යවන ප්‍රොෆයිල් එකේ ලින්ක් එක. හද්ද ෆේක් එකක්. නමක් විතරයි තියෙන්නේ. අනිත් එවුන් හාවෝ වෙලා උන්ගෙ ප්‍රොෆයිල් වලින් ඕකට ඇවිත් උන්ගේ ඩීටේල් උඹට පුදලා උඹව විශ්වාස කරගෙන අර සොන්නයා බලන්න එන්න ඕන. ඒත් උඹට උන්ව විශ්වාස කරන්න බෑ :baffled::baffled::baffled: තමන්ව විශ්වාස කරන්න බැරි එකෙක් එක්ක මොන ගමන්ද බන්?? කිඹුලට මල පනින එක සාධාරණයි :baffled::baffled::baffled: මේවා දැක්කම තමයි අර ඇමසියා, සෙනාල් කියන කතා ඇත්ත කියලා හිතෙන්නේ.:oo::oo::oo:උඹ මේක ඕගනයිස් කරනවා නම් හරියට කරපන්. :dull::dull::dull:
    එහෙම බැරි නම් නිකන් ඉල්ලං පු# ටිංකිරි ගාගන්නේ නැතුව
    එලකිරි එකේ එවුන්ව එලකිරියෙන් පිටට ආශ්‍රය කරන්න යාලු මිත්‍රකම් පවත්වන්න යන්නේ නැතුව, සේරම එලකිරි එන්ඩෙවර්ස් එලකිරියටම සීමා කරලා තමංගේ වැඩක් බලාගෙන ඉඳපන් :oo::oo::oo:
    බලපන් මේ ත්‍රෙඩ් එකේ උඹ නිකන්ම පුස් ඇටයෙක් ගාණට වැටිලා :baffled::baffled::baffled: ඩිස්ගස්ටිං :baffled::baffled::baffled:


    එනිවේ මට නිකන් හිතෙනවා මේ සේරම පබ්ලිසිටි ස්ටන්ට් එකක් කියලා :rolleyes::rolleyes: අන්තිමට මුන් වලාව බලන්න ගිහින් මේකේ කමෙන්ට්ස් දාන අපි හාවෝ වෙන්නත් පුලුවන්. :baffled::baffled:

    දැන් ඔය යනවා කියන එකෙක්වත් ඇත්තටම යන්නේ නැද්ද? :oo:

    මට හිතෙනවා මේක වල්තරයව නොමඟ යවන්න කරන නාට්‍යක් කියලා! 7 කියලා දවසකුත් දාගෙන! :. සෙට් වෙච්ච එවුන් කතා වෙච්ච දවසක හෙන ගහන්න වගේ කඩාගෙන පනී අරුගේ ගෙට! කට්ටිය ගියාට පස්සේ ගෙනාපු acid දාලා ගේ හෝදන්න වෙයි අරුට! :D

    හබැයි මේ thread එකේ විදිහටම නම් වැඩේ වුනේ, උඹ ඔය කියලා තියන කතාවට මමත් 100% ක් එකඟයි! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තොපිලා වලතරව බලන්න ගියත් නැතත් මට ඉන්නවා එකෙක් මන්න පාරක් දෙන්න, ස්කුබිගේ යාලුවෙක් :angry::dull:

    :rofl: අනේ පලයන් බං යන්න.... උඹේ කට විතරයි..... දැක්කහම ගැහෙනවා *රි අයියේ කියාගෙන....... :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl: අරුණයා ලිදේ...... :lol:
    කැ#යා හොරාට ඇවිත් රිප්ලයි දෙකක් දාලා ගිහින්.. ඔන්න බලපං අන්තිමට ඕකා තව ත්‍රේඩ් එකක් දානවා උඹලා රැවටුණා නේද මං බොරුවට කිව්වෙ වලතර බලන්න යනවා කියලා.. වලතරව බය කරන්න.. ඔය වගේ බයිලයක් ගහලා..:rofl:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    macan yaluwa api anawa
    3n danak anawa
    yamu balanna bike anne

    උබලා යන්ඩ සෙට් වෙලා නම් ඉන්නේ මට දිනය තැන පොඩ්ඩක් pm කරපන්.. මම සෙට් වෙන්න බලන්නම්......

    කොල්ලො ගහන්නෙ නැහැ ඌ මම දන්න විදියට නම්.. උබේ සමුරායි නයිෆ් එකේ අග්ගිස්ස කැපුව නේද පොඩි කාලෙ ගිහින් වැඩක් වෙන එකක් නැහැ ඌ කොහොමත් කැමති වෙන එකක් නැහැ..

    අනික උබේ අගල් දෙකේ සමුරායි නයිෆ් එකෙන් කිචි කවන්නද බන් උගෙ බෝර් හිලක් තියෙන්නෙ..

    පොර කෙල්ලෝ ගැහුවේ නැති උනාට උබ නුවන්-බුවා එක්ක රෑ කාමරේ තුරුල් වෙලා ඉදලා. කවුද ඩයල් එකක් ඒ පැත්තට එනකොට කලිසම අතේ ඇරන් ජනේලෙන් පැනලා දිව්වා එකානේ.... නිගා බැරිවෙලාවත් කොල්ලෝ ගහනවා කිව්වා නම් උබ තමයි බැග් එක පැක් කරන් පාන්දරින්ම ගමන යන්ඩ පිටත් වෙන්නේ.......
    අනික උබට ඉතින් සමුරායි නයිෆ් එකක් තියා අහරියට සිංදුවක් අහන්ඩ headset එකක් වත් තියන ඩයල් එකක්ද... :rolleyes::rolleyes:
    රිදෙයි එමකට...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පොර කෙල්ලෝ ගැහුවේ නැති උනාට උබ නුවන්-බුවා එක්ක රෑ කාමරේ තුරුල් වෙලා ඉදලා. කවුද ඩයල් එකක් ඒ පැත්තට එනකොට කලිසම අතේ ඇරන් ජනේලෙන් පැනලා දිව්වා එකානේ.... නිගා බැරිවෙලාවත් කොල්ලෝ ගහනවා කිව්වා නම් උබ තමයි බැග් එක පැක් කරන් පාන්දරින්ම ගමන යන්ඩ පිටත් වෙන්නේ.......
    අනික උබට ඉතින් සමුරායි නයිෆ් එකක් තියා අහරියට සිංදුවක් අහන්ඩ headset එකක් වත් තියන ඩයල් එකක්ද... :rolleyes::rolleyes:
    රිදෙයි එමකට...

    වේදනාවේ උපරිම සලකුණු

    :lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජබුක් හඩක් ආවා :dull:

    ඒ උබ ලිදට වැටුණු හඩ..

    තෝ ඔය යන සෙට් ඒකත් එක්ක මේ ගමන යන්න ආවොත් මම කොලබ වටරවුමක් මැදට ගිහින් හෙළුවෙන් ඩාන්ස් කරනව cctv වීඩියෝස් කොටු කොටු දාල අටපට්ටමෙන් පේන්නන්න..

    තොගෙ ඇටේ ඉදල වේස කන් සේරම දන්නෙ මම නෙ තොගෙ පින්තූර ෆෝන් නම්බර් රියල් fb account අපි මුකුත් දන්නෙ නැහැ නෙ.. මට දීපන් බලන්න උබ එන්න ඉස්සෙල්ල.. ඔච්චර විස්වාස නැත්තම් අපිව ඉතින් එහෙම වෙසියන්ගෙන් වැඩක් නැහැ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ උබ ලිදට වැටුණු හඩ..

    තෝ ඔය යන සෙට් ඒකත් එක්ක මේ ගමන යන්න ආවොත් මම කොලබ වටරවුමක් මැදට ගිහින් හෙළුවෙන් ඩාන්ස් කරනව cctv වීඩියෝස් කොටු කොටු දාල අටපට්ටමෙන් පේන්නන්න..

    තොගෙ ඇටේ ඉදල වේස කන් සේරම දන්නෙ මම නෙ තොගෙ පින්තූර ෆෝන් නම්බර් රියල් fb account අපි මුකුත් දන්නෙ නැහැ නෙ.. මට දීපන් බලන්න උබ එන්න ඉස්සෙල්ල.. ඔච්චර විස්වාස නැත්තම් අපිව ඉතින් එහෙම වෙසියන්ගෙන් වැඩක් නැහැ..

    :confused:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පැටියා;16991166 said:

    තමන්ගෙ true identity එක හොදම ෆිට් වලටවත් reveal කරන්නෙ නැති එකා මේ වගේ ගමනක් යන්න එයිද කියන එක ප්‍රශ්නයක් නෙවේද..

    13.gif
    13.gif
    13.gif