Dialog Eke Balu wadak (Cheating & Poor customer service)...

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    අපෝ පො@න ඩයලොග් ගැන නං කතා කරන්න එපා මගෙ සිම් එක පාවිච්චි කරන්නෙ නැතුව මාස දෙකයි ද කොහෙද තිබ්බෙ.. සිම් එක වැඩ නැතුව ගියා.. ඒක මගෙන් unregister කරල වෙන එකෙක් ට විකුණලා දැන් කතා කරන්නෙ වෙන එකෙක්..

    මහ පො@න හු@තල බන්.. වෙන නෙට්වර්ක් වල නම් වැඩ නැතුව ගියාම එක කෝල් එකෙන් ගොඩ දාගන්න පුළුවන්.. මුන් නම් මහ කාලකන්නි ආයෙ හිතා ගත්ත dialog නම් ගන්නෙ නෑ කියල..

    Prepaid ekaknam dawas 90 wakin recycle wenava, postpaid nam dawas 365...onema network ekak number recycle karanaba...ubata ochchara e number eke one nam ai use nokara hitiye...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Prepaid ekaknam dawas 90 wakin recycle wenava, postpaid nam dawas 365...onema network ekak number recycle karanaba...ubata ochchara e number eke one nam ai use nokara hitiye...

    ඒක දන්නව බන් මොබිටෙල් හරි වෙන නෙට්වර්ක් එකක් නම් ඔහොම උනාම උන්ට කෝල් කරල හරි මොකක් හරි කරල ආයෙ ගන්න පුළුවන්.. අපේ නමට අරගෙන තියන නම්බර් එක එකපාරට වෙන එකෙක්ට දුන්නාම හරිද බන්..
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    ඒක දන්නව බන් මොබිටෙල් හරි වෙන නෙට්වර්ක් එකක් නම් ඔහොම උනාම උන්ට කෝල් කරල හරි මොකක් හරි කරල ආයෙ ගන්න පුළුවන්.. අපේ නමට අරගෙන තියන නම්බර් එක එකපාරට වෙන එකෙක්ට දුන්නාම හරිද බන්..

    mama issara Dialog eke recycle section eke hitiye machan..TRCSL eken apita allocate karanne numbers tikai...e tike thamai kohoma hari manage karanna one.
    Dialog numbers walata demand eka wediy ne :rofl:

    dan 076 series eka awayin passe dan tikak recycle karana eka adu karala..oya series eka approve karannath TRC eken avurudu 5k giya..wedak na ban katha karala :angry:
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    prepaid dialog eke roaming active karrane nathuwa giyoth moko wenee

    mokuth wenne naha ban...
    eth anthimata daapu reload eka expire unama disconnect wei...passe dawas 90kin number ekak recycle wei...eeta passe e number gannna baha
     

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    ඒක දන්නව බන් මොබිටෙල් හරි වෙන නෙට්වර්ක් එකක් නම් ඔහොම උනාම උන්ට කෝල් කරල හරි මොකක් හරි කරල ආයෙ ගන්න පුළුවන්.. අපේ නමට අරගෙන තියන නම්බර් එක එකපාරට වෙන එකෙක්ට දුන්නාම හරිද බන්..

    :angry::angry:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    apo dialog eke hena boru thiyenne...mama 1000mins free sim ekak use kala...eke line eka dsconct karath 1000mins ithuru nam d2d cl karanna puluwan ne...bt eka parak line eka dscnect karala mata 1000mins walin thawa ithurut thibila et d2d cl ganna bariuna...mama custmr care cl karala kiwa me package ekama thiyana anith ayata thiyenawa mage ai 1000mins thawa ithuru thibilath calls ganna bari kiyala...etakota a grl kiwa ehema thama...cl ganna ba kiyala hena ad ekak dala. passe cl eka iwara unama dialog eken enawa ne message ekak custmr care assistnt ge service eka rate karanna..mama eka "Low" kiyala yawwa. kohoma hari next month idan a issue eka hadala thibba mage.. :P dan awlak na. dialog eke hena boruwa.
     
    Last edited:

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    මචෝ , emails handle කරන්නේ direct dialog එකෙන්, call centers කියන්නේ වෙනම company එකක්.. එකනම් හම්බ ගුහාවක් අනික manager කයල මුන් දාන්නේ සමහර supervises ලට , මුන්ටත් ගොඩක් මොලයක් තියෙන එවුන් නෙමයි. ඔහේ පු... දීල පට්ටම් ගන්න ජාතියක්, අනික මචෝ call center එවුන්ට උඹේ call එක වැදගත් නෑ, උන්ට ඕන උන්ගේ target එක cover කරන්න මිසක් best customer solution එකක් දෙන්න නෙමෙයි, උඹේ complain එක head office ගියත් අරුන්ට ඕක ලොකු case එකක් නෙමයි. පුළුවන් නම් උඹ try කරපන් Chief Executive of Dialog Axiata (dr.hans wijesuriya) ලියපන් , එක තමයි මුන්ට කරන්න පුළුවන් ලොකුම දඬුවම....මේ ටික මම දන්නේ මමත් Suntel 4 years ඉඳල dialog ගිය නිසා.. දුක හිතෙනවා suntel ඉඳල මුන්ගේ හම්බ ගුහාවට ගියාට පස්සේ මුන්ගේ service එක දැකල...