෴.:EK පික්චර් පිස්සෝ:.෴
එලකිරියෙ ඉන්න යන එන මන් නැතිව ඉන්න පික්චෑර් පිස්සො වෙනුවෙන් hector@troy සාඩම්බර ඉදිරිපත් කිරීමක්..
අලුතෙන් එන්න තියෙන චිත්‍රපටි ගැන ආපුවගෙ හොද නරක ගැන නලු නිලියො ගැන මෙතන කතා කරන්න පුලුවන්..
ඉන්ග්‍රීසි,හින්දි,දෙමල,තෙලුගු,මලයාලම්,කොරියන් ආදී එකී මෙකී නොකී ඕනෙම චිත්‍රපටි ප්‍රිය කරන එලකිරි සාමාජිකයන්ට මෙතනට සෙට් වෙන්න පුලුවන්...
මේක දාන්න උපදෙස් ලබා දීපු බින්දු සහෝදරයයි,chami84 සහෝදරයයි දෙන්නවත් මතක් කරන්න ඕනෙ..

Last edited: