thoga geddi karanna wada godak thiyenawa,
1. BR ekak karanna wenawa (naththam custom eken alluwoth ubata badu tika loss thama)
2. 1000k wage genawanam custom eketh register wenna wei.
3. sea freight laabai.
4. wadi wisthara onenam pm karanna. kiyala dennam




repමමත් මේ දේවල් ගැන ගොඩක් හෙවුවා. දන්නා අය වගේම කරන අයත් ඉන්නවා. එත් ඉතින් ඒ දේවල් කියල දෙන අය තමයි ගොඩක් අඩු. කාටවත් දොස් කියනවා නෙමෙයි, අත්දැකීම් වලින් කියන්නේ.
පුළුවන් කෙනෙක් උදවු කරන්න. ඒක මේක ආරම්භ කරපු සහෝදරයට වගේම මටත්, අනිත් අයටත් වැදගත් වෙයි. අපේ කෙනෙක්ට දියුණු වෙන්න උදවුවක් කරන්න. එකෙන් කාගෙවත් ව්‍යාපාරයකට පාඩු වෙන්නෙවත් , කඩා වැටෙන්නේවත් නෑ, තවත් දියුණු වෙනවා.
බම්ප් ..........![]()