හහෝදරවරුනි.....මෙන්න කරනවානම් උදව්......

movie_guy

Well-known member
  • Jun 2, 2011
    670
    473
    63
    thoga geddi karanna wada godak thiyenawa,

    1. BR ekak karanna wenawa (naththam custom eken alluwoth ubata badu tika loss thama)
    2. 1000k wage genawanam custom eketh register wenna wei.
    3. sea freight laabai.
    4. wadi wisthara onenam pm karanna. kiyala dennam
     
    Jul 3, 2012
    1,394
    116
    0

    Ela :D
     
    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    මමත් මේ දේවල් ගැන ගොඩක් හෙවුවා. දන්නා අය වගේම කරන අයත් ඉන්නවා. එත් ඉතින් ඒ දේවල් කියල දෙන අය තමයි ගොඩක් අඩු. කාටවත් දොස් කියනවා නෙමෙයි, අත්දැකීම් වලින් කියන්නේ. :yes:

    පුළුවන් කෙනෙක් උදවු කරන්න. ඒක මේක ආරම්භ කරපු සහෝදරයට වගේම මටත්, අනිත් අයටත් වැදගත් වෙයි. අපේ කෙනෙක්ට දියුණු වෙන්න උදවුවක් කරන්න. එකෙන් කාගෙවත් ව්‍යාපාරයකට පාඩු වෙන්නෙවත් , කඩා වැටෙන්නේවත් නෑ, තවත් දියුණු වෙනවා. :love:

    බම්ප් ..........:dull:
     
  • Feb 1, 2014
    1,950
    397
    83
    කොළඹ

    rep