කතා කරලා වැඩක් නෑ බන්. මාත් එක්කත් කී දෙනෙක් PM කර කර ගමන ගැන කතා කලාද? අනික බය නැතුව හැමෝම යන්න ලැස්ති වුනෙත් දත් කිඹුලා අය්යා සහ Uraj මේකට සම්බන්ද වෙච්ච නිසා. මොකද ඒ දෙන්නම විශ්වාසයක් තියන්න පුළුවන් දෙන්නෙක් නිසා. නිකන් මේකේ ඉන්න එවුන්ගේ කාලේ කාල තනියෙන් චූන් ගත්ත එක නම් සම්පූර්ණ වැරදියි.
Evoque වගේ නෙමෙයි මේ සීන් එකෙන් උඹට නැති වුනේ හම්බයෝ නෙමෙයි, උඹට සහයෝගයට කතා කරපු සිංහල කොල්ලෝ. උඹ දාපු හැම thread එකකටම වගේ මම අඩුම ගානේ BUMP එකකින් හරි උදව් කරලත් ඇති. ඒ උඹ සිංහල එවුන් එක්ක සහයෝගයෙන් හිටපු නිසා. නැතුව උඹේ Evoque කතා වලට වත්, Car Sales වලට වත්, පොර ටෝක්ස් වලට වත් නෙමෙයි. උඹ ගැන ගොඩක් කලකිරුණා බන්. Sorry.
මොනා වුනත් උඹලා අරුනයට ඔහොම එක පාරටම සලකයි කියලා හිතා ගන්නත් අමාරුයි!





මේ පාර නම් ෆොටෝ ගහනවා තෝ කට උත්තරේ දෙනවා 