පෙරහැර

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    10577119_1185649324830201_7200812357133025487_n.jpg

    ඓතිහාසික දළදා පෙරහැරේ සම්ප්‍රදායන් රාජපක්ෂලා විසින් අමු අමුවේ විසින් කඩා බිඳ දමා ඇති බව වාර්තා වේ. දළදා පෙරහැරේ ආරම්භක කුඹල් පෙරහැර කාල්ටන් පෙරහැරක් බවට පත්කිරීම නිසා සංඝයා වහන්සේලා ඊට දැඩි ලෙස විරෝධය දක්වා ඇති අතර මහජනතාව හූ කියා ඊට විරෝධය දක්වා ඇත.

    කන්ද උඩරට දළදා පෙරහැර යනු දැඩි ලෙස චිරාත් කාලයක් තම සම්ප්‍රදායන් රැක ගෙන පවත්වනු ලබන, සිංහල බෞද්ධයාගේ ඓතිහාසික වූත් ගාම්භීර වූත් පූජනීය අවස්ථාවක් වූ නමුත් මෙවර පසුගිය අගෝස්තු 1 වෙනිදා පැවැත්වූ ආරම්භක කුඹල් පෙරහැර දා එම සම්ප්‍රදායන් බල්ලාට දමමින් පෙරහැරේ මුලින්ම ගමන් කරවා ඇත්තේ කස කරුවන් වෙනුවට රත්තරන් හෙර වන මැදමූලන රාජපක්ෂගේ කිතුණු බිරිඳ විසින් පවත්වාගෙන යන කාල්ටන් පෙර පාසැලේ දරුවන්ගේ කැරොල් රථයකි.

    පෙරහැර නැරඹීමට සංඝයා වහන්සේලා වෙනුවෙන් වෙන් කර තිබූ කොටසට මෙම කැරොල් රථය පිරිවරාගත් කුඹල් පෙරහැර පැමිණෙනවාත් සමග සංඝයා වහන්සේලාට දරා ගත නොහැකි ශෝකයකුත් කෝපයකුත් ඇතිවී ඇති අතර සංඝයා වහන්සේලා හූ තියා කෑ කෝ ගසා තම විරෝධය පළ කර තිබේ.

    එවිට සංඝයා වහන්සේලාගේ හූව පාලනය කිරීමට එහි පැමිණ ඇත්තේ පළාත බාර නියෝජ්‍ය පොලිස්පති අඹන්වෙලය. හූ නොකියන ලෙසත් එය ජනාධිපති ආර්යාවගේ පෙර පාසැලේ දරුවන්ගේ කැරොල් රථය බවත් අඹන්වෙල සංඝයා වහන්සේලාට බැගෑපත් වී ඇති නමුත් ”මහත්තයෝ මේ අපේ දළදා පෙරහැරේ එක එක වේසියන්ට ඕනෑ විදිහට කැරොල් නටන්න දෙන්නට බැහැ”යි කී සංඝයා වහන්සේලා අඹන්පොලට ද හූ කියා එළවා දමා ඇත.

    සංඝයා වහන්සේලාගේ හූව පසුව දිගින් දිගටම මහජනතාව අතරටද බෝ වී යාම නිසා කුවින්ස් හෝටලය අසලදී රන් අම්මන්ඩිගේ කැරොල් රථය පෙරහැරෙන් ඉවත් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් දැඩි ස්වරයෙන් ඇමතූ එක් හිමිනමක් ”මහත්තයෝ දැන් මුලින්ම යන්නේ කාල්ටන් කැරොල්, ඊළඟට බන්ධනාගාර හිරකාරයෝ කොඩි අරන් යනවා, ඊලඟට දෙමළ හිරකාරයෝ පන්දම් කරකවනවා, ඊට පස්සේ හොරකම් කරපු අලි ටික ගෙනියනවා, පස්සේ පට්ට හොරු ටික නිලමෙලාට ඇඳගෙන යනවා. අපොයි මහත්තයෝ අපේ දළදා පෙරහැරට වෙච්ච දේ. මේවා ගැන බලන්න කිසිම සංඝ කාරක සභාවක්වත් මහානායක කෙනෙක්වත් නැති එක තමයි අපිට තියෙන දුක” යැයි දැඩි ශාසන සංවේගයෙන් පැවසූහ.

    මේ අතර මෙතෙක් කාලයක් දළදා පෙරහැර නැරඹීමට මහජනතාවට තිබූ ස්ථාන සියල්ලම පාහේ සංචාරකයන්ටත් සල්ලිකාරයන්ටත් දේශපාලකයන්ටත් වෙන් කර ඇතැයි කියමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන රාජා උස්වැටකෙයියාව පොලිසියේ පැමිණිල්ලක් දමා තිබිණ. ඔහු පවසා සිටියේ මහනුවර දළදා පෙරහැර යනු මහජනතාවගේ වස්තුවක් මිස නගර සභාවේ හෝ සංචාරක මණ්ඩලයේ හෝ නාගරික සංවර්ධන අධිකාරියේ හෝ බස්නායක නිලමේගේ හෝ වස්තුවක් නොවන බවයි. නමුත් ඔහුගේ පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. පෙරහැර නැරඹීමට තිබූ හොඳම ස්ථාන වලින් මහජනතාව එළවා දමා තිබිණ.

    මහනුවර දළදා පෙරහැරට සියල්ල සූදානම්ව තිබියදී මහනායක හිමිවරුන්ගේ විරෝධතා සතයකට ගණන් නොගනිමින් රාජපක්ෂලා විසින් කාල්ටන් නයිට් රේස් පැවැත්වූ අතර එදින රෑ විදේශීය නාටිකාංගනාවන් ගෙන්වා මත්පැන් දෝර ගලා යෑමට සලස්වමින් ජවුසම් නැටීම නිසා බෞද්ධ ජනතාව දැඩි සේ කලකිරී සිටියහ.... :angry::angry::angry::angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :angry::angry: සුද්දො අල්ලගෙන ඉන්න කාලෙවත් විනාස නොවුනු පෙර හැර විනාස කරන්න ගියොත් ලගදිම මෙයාලට විදවන්න වෙනවා අනිවාර්යයි
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මහානායකලා කරපු හුත්තක නැහැ බන් , ඕකුන් අජරාමර සැප ලබමින් ඉන්න හොරුන්ට පිරිත් කඹ ගැට ගහන එක විතරයි කරන්නේ
    උන්ට පන්සල් (මුන්ගේ හෝටල්)( අස්සේ ඉගෙන මාධ්‍ය සාකජ්ජා තියලා වැඩක් නැහැ , පාරට බැහැලා මිනිස්සු එක්ක බලපෑම් කරන්න ඕනා
    මොන මාහානායකද මිනිස්සුන්ව එකතු කරගෙන ඔය වැඩේ කලේ.... ඔක්කොම රටේ ඉන්න හරක් ටිකට පෙන්න පත්තරවලට පොර ටෝක් දිදී මුන් දිව්‍යලෝක සැප විදිනවා

    ඔවුන් සාමාන්‍ය මිනිහෙක්ගෙන් දානයක්වත් ගන්නේ නැහැ ,

    අද හොදම ජොබ් එක හොද පන්සලක් දාගන්න එක හරි , මල්වත්තේ හරි අස්ගිරියේ හරි මහන වෙන එක

    අපේ මෝඩ හැත්ත , මුන්ගේ චීවරයට ගරු කරන්න කියා කියා , මුන්ගේ කපටකම් වලට මුලාවෙලා

    මේකනම් හරිගියා රාජ අයියාගේ උත්සාහය තරමක් සාර්ථකයි , කොර්ට් ඕඩර් එක ලැබුනා
    ඊළඟ පාර සල්ලි වලට ටික ගහලා පාර වහගෙන කරන දේ නැතිව එයි

    එත් මහමළුව ආශ්‍රිත ප්රෙදෙශයනම් , නීතියට වඩා ආශ්චර්ය බලවත් හින්දා , කවදාවත් සාමාන්‍ය ජනතාවට් ලැබෙන්නේ නැහැ
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    දැන් මුන්ගේ පිරිහෙන කාලේ.. වැඩි කල් නටන එකක් නෑ..
    4608381.gif
     
    ඔය සිංහලයාගේ නිවට කම බන් :dull:
    අසාධාරනයක් දුටුවම , කර්මයට හරි දෙයියන්ට හරි , සොභාදහමට හරි බාරදීලා පස්ස ගහනවා
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඔය සිංහලයාගේ නිවට කම බන්
    4194124.png

    අසාධාරනයක් දුටුවම , කර්මයට හරි දෙයියන්ට හරි , සොභාදහමට හරි බාරදීලා පස්ස ගහනවා

    ඕවට කතා කරන්න ඕන උනත් කවුරැත් කතා කරන්නෑ බන්.. මොකද ඕන කෙනෙක් ජීවත් වෙන්න ආසයි නේ.. පකේ ප්‍රජාත්‍රන්ත්‍රවාදේ..
    4256672.gif
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    "පෙරහැර"
    නෙමේ මචෝ හරි වචනේ
    "පෙරහර"
    :rolleyes::D:D

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රට පිටින් සින්නක්කර ලියලා දුන්නා නම් දැන් බලන් හිටපියව්...රාජපක්ෂ ඔලුව උඩ රිලා ගියත් ඉවසපියව්...​
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මහානායකවරු කියන්නෙ කවුද ඇත්තටම? අර සුදු පිරුවට ඇඳල රටේ සල්ලි සේරම මකර කටට යනව උදවියට හොන්ඩර ගානෙන් පිරිත් කඹ ගැටගහලා දීර්ඝායුෂ පතන සෙට් එකද?ඒ උදවිය ඔය එකපාර හීනෙන් බයවෙලා කෑගහන්නෙ ආණ්ඩුවෙන් ලැබෙන කුට්ටිය මදි නිසා වෙන්න ඇති.නැත්නම් මෙච්චර කල් බුදියන් ඉඳල එකපාරට සද්දයක් ආවෙ කොහොමද?

    ලන්කාවේ නීතිය,අද්‍යාපනය,සෞඛ්‍ය විතරක් නෙමෙයි සන්ස්කෘතියත් මහරජානෝ සහ උන්නාන්සෙ වටේ ඉන්න ඇම්බැට්ටයො රැලයි විනාශ කරල තියෙන්නෙ. කතරගම දේවාලෙත් දේවාලගම් පනතෙන් අයින් කරල ශෂීන්ද්‍ර රාජපක්ෂට සදාකාලිකව නිලමෙ පුටුවෙ ඉන්න හදල දීලා තියෙනව. එහෙන් උදේට හවසට කට්ටිය දම්මල දුටුගැමුන්ගෙ කඩුව හොයනව. තව වෙලාවක හමුදාව එක්ක ගිහින් නිධන් සුද්ද කරනව. ඊලඟට දලදා මාලිගාවෙ නිලමෙකමට යාලුවෙක් දම්මවල එතන සුද්ධ කරනව.තවත් වෙලාවක බුද්ධ ශාසන ආමාත්‍යන්ශෙට කුඩු රජෙක් දාගෙන කුඩු බෙදනව. ඔක්කොම කරල ඒව අමතක වෙන්න මුස්ලිම් පල්ලියක් කඩල පෙන්නල පොඩි ආතල් එකක් දෙනව. අපේ උනුත් අන්න ගැහුව මෙන්න ගැහුව කියල හුරේ දාල රෑට මෙගා එකක් බලල චූ කරල නිදාගන්නව.

    ඒ අතින් ගත්තම ලන්කාව ආසියාවෙ නෙමෙයි ලෝකෙම ආශ්චර්යය. මේතරන් හොරකම් මැරකම් අසාධාරනකම් වෙලත් අපේ මිනිස්සු මෙහෙම කරබාගෙන ඉන්නෙ කොහොමද කියන එක මටත් හිතාගන්න බැහැ. කොහෙහරි මොකක් හරි ජඩකමක් දැක්කොත් හෙනගහපන් කියලා ආයෙත් අනිත් පැත්ත හැරිල ගොරෝදෙ ඇද ඇද නිදාගන්නව. ලන්කාවෙ පාලකයො සින්හයෙක්ව පෙන්නල සින්හලුන්ව නියමෙට අන්ඳල තියෙනව. නැත්නම් මෙච්චර නිවටවෙන්නෙ කොහොමද. ලන්කාවෙ ඉන්න දෙවිවරුන්ට හෙනගහනව ඇරෙන්න වෙන වැඩ තියෙනව. ඉස්සර පලතුරු වට්ටියක් දුන්නම සමාන්‍ය මිනිහගෙ දුක දිහා දෙයියො බැලුව. දැන් උදේට දවල්ට රෑට දේශපාලුවො ගිහින් පන්දාහෙ කොල වපුරන නිසා දෙවියො බිසී. ගෙවන ගානට සලකන්න එපැයි. අපේ මිනිස්සු හෙන ඉල්ලන ඉල්ලිල්ලට හරිනම් ඔය මහරජාගෙ සෙට් එකට පාරෙ යන්න බැරිවෙන්න හෙන වදින්න ඕන. කෝ ඒත් එහෙම වෙලාද?

    ඒ අතින් ලන්කාවෙ මිනිස්සු විකිය කිව්ව තරම්ම නිවටයි.මොන දේ කරන්නත් කලින් තමන්ට තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන. ඒත් ලන්කාවෙ ආත්ම විශ්වාසෙට ඉඩක් නැහැ. ඒ විදියට එඩිතර එකෙක් හිටියත් ඌවත් අර ගොඩට ඇදලගන්න බලනව.මේ දවස්වල විභාගෙ ලියාගන්න අමාරුයි කියල හිතාගෙන පෑන් මතුරනව,තව වෙලාවක හොරමක් වුනොත් සාත්තරකාරයෙක් ලඟට දුවනව. ගෙදර මිනිහෙක්ට ලෙඩක් දුකක් වුනොත් කෙලින්ම මතුරපු නූලක් ගැටගහනව. කොටින්ම ලන්කාවෙ ගෑනු බඩකරන්නෙත් දෙවියො. වැඩේ කියන්නෙ අදකාලෙ උගත් බුද්ධිමත් කියල කියාගන්න උදවිය සහ සල්ලිකාරයො මේව පස්සෙන් යන්නෙ. අපේ රටේ සමාජය තුලින්ම නිදහස් නිවහල් මිනිහෙක් බිහිවෙන්න තියෙන ඉඩ ඇහිරිලා තියෙනව. කලාව සාහිත්‍ය 0යි ක්‍රීඩාව 0යි. ලෝකෙ කොහෙවත් දෙවියො පොලොවට බැහැල සමාජ ක්‍රමය වෙනස් කරල දෙන්නෙ නැහැ. ඒක කරන්න පුලුවන් කකියන ලේ තියෙන උනුවෙන පපුවක් තියෙන නිදහස් නිවහල් එඩිතර මිනිස්සුන්ට විතරයි.
     
    :yes::yes::yes::yes::yes:
     
    waligamaya

    Well-known member
  • මහානායකවරු කියන්නෙ කවුද ඇත්තටම? අර සුදු පිරුවට ඇඳල රටේ සල්ලි සේරම මකර කටට යනව උදවියට හොන්ඩර ගානෙන් පිරිත් කඹ ගැටගහලා දීර්ඝායුෂ පතන සෙට් එකද?ඒ උදවිය ඔය එකපාර හීනෙන් බයවෙලා කෑගහන්නෙ ආණ්ඩුවෙන් ලැබෙන කුට්ටිය මදි නිසා වෙන්න ඇති.නැත්නම් මෙච්චර කල් බුදියන් ඉඳල එකපාරට සද්දයක් ආවෙ කොහොමද?

    ලන්කාවේ නීතිය,අද්‍යාපනය,සෞඛ්‍ය විතරක් නෙමෙයි සන්ස්කෘතියත් මහරජානෝ සහ උන්නාන්සෙ වටේ ඉන්න ඇම්බැට්ටයො රැලයි විනාශ කරල තියෙන්නෙ. කතරගම දේවාලෙත් දේවාලගම් පනතෙන් අයින් කරල ශෂීන්ද්‍ර රාජපක්ෂට සදාකාලිකව නිලමෙ පුටුවෙ ඉන්න හදල දීලා තියෙනව. එහෙන් උදේට හවසට කට්ටිය දම්මල දුටුගැමුන්ගෙ කඩුව හොයනව. තව වෙලාවක හමුදාව එක්ක ගිහින් නිධන් සුද්ද කරනව. ඊලඟට දලදා මාලිගාවෙ නිලමෙකමට යාලුවෙක් දම්මවල එතන සුද්ධ කරනව.තවත් වෙලාවක බුද්ධ ශාසන ආමාත්‍යන්ශෙට කුඩු රජෙක් දාගෙන කුඩු බෙදනව. ඔක්කොම කරල ඒව අමතක වෙන්න මුස්ලිම් පල්ලියක් කඩල පෙන්නල පොඩි ආතල් එකක් දෙනව. අපේ උනුත් අන්න ගැහුව මෙන්න ගැහුව කියල හුරේ දාල රෑට මෙගා එකක් බලල චූ කරල නිදාගන්නව.

    ඒ අතින් ගත්තම ලන්කාව ආසියාවෙ නෙමෙයි ලෝකෙම ආශ්චර්යය. මේතරන් හොරකම් මැරකම් අසාධාරනකම් වෙලත් අපේ මිනිස්සු මෙහෙම කරබාගෙන ඉන්නෙ කොහොමද කියන එක මටත් හිතාගන්න බැහැ. කොහෙහරි මොකක් හරි ජඩකමක් දැක්කොත් හෙනගහපන් කියලා ආයෙත් අනිත් පැත්ත හැරිල ගොරෝදෙ ඇද ඇද නිදාගන්නව. ලන්කාවෙ පාලකයො සින්හයෙක්ව පෙන්නල සින්හලුන්ව නියමෙට අන්ඳල තියෙනව. නැත්නම් මෙච්චර නිවටවෙන්නෙ කොහොමද. ලන්කාවෙ ඉන්න දෙවිවරුන්ට හෙනගහනව ඇරෙන්න වෙන වැඩ තියෙනව. ඉස්සර පලතුරු වට්ටියක් දුන්නම සමාන්‍ය මිනිහගෙ දුක දිහා දෙයියො බැලුව. දැන් උදේට දවල්ට රෑට දේශපාලුවො ගිහින් පන්දාහෙ කොල වපුරන නිසා දෙවියො බිසී. ගෙවන ගානට සලකන්න එපැයි. අපේ මිනිස්සු හෙන ඉල්ලන ඉල්ලිල්ලට හරිනම් ඔය මහරජාගෙ සෙට් එකට පාරෙ යන්න බැරිවෙන්න හෙන වදින්න ඕන. කෝ ඒත් එහෙම වෙලාද?

    ඒ අතින් ලන්කාවෙ මිනිස්සු විකිය කිව්ව තරම්ම නිවටයි.මොන දේ කරන්නත් කලින් තමන්ට තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන. ඒත් ලන්කාවෙ ආත්ම විශ්වාසෙට ඉඩක් නැහැ. ඒ විදියට එඩිතර එකෙක් හිටියත් ඌවත් අර ගොඩට ඇදලගන්න බලනව.මේ දවස්වල විභාගෙ ලියාගන්න අමාරුයි කියල හිතාගෙන පෑන් මතුරනව,තව වෙලාවක හොරමක් වුනොත් සාත්තරකාරයෙක් ලඟට දුවනව. ගෙදර මිනිහෙක්ට ලෙඩක් දුකක් වුනොත් කෙලින්ම මතුරපු නූලක් ගැටගහනව. කොටින්ම ලන්කාවෙ ගෑනු බඩකරන්නෙත් දෙවියො. වැඩේ කියන්නෙ අදකාලෙ උගත් බුද්ධිමත් කියල කියාගන්න උදවිය සහ සල්ලිකාරයො මේව පස්සෙන් යන්නෙ. අපේ රටේ සමාජය තුලින්ම නිදහස් නිවහල් මිනිහෙක් බිහිවෙන්න තියෙන ඉඩ ඇහිරිලා තියෙනව. කලාව සාහිත්‍ය 0යි ක්‍රීඩාව 0යි. ලෝකෙ කොහෙවත් දෙවියො පොලොවට බැහැල සමාජ ක්‍රමය වෙනස් කරල දෙන්නෙ නැහැ. ඒක කරන්න පුලුවන් කකියන ලේ තියෙන උනුවෙන පපුවක් තියෙන නිදහස් නිවහල් එඩිතර මිනිස්සුන්ට විතරයි.

    :yes::yes::yes::yes:

    මචන් මුස්ලින් අන්තවදය හා බෞද්දාගමේ විනසයට උත්තරය තම්බින්ව මුහුදට දන එක නෙවෙයි , උන්ව මෙ අන්තවදි දර්ෂනයෙන් එලියට ගන්න එක. දැන් ලන්කවෙ තියෙන හැම ප්‍රශ්නයකටම හෙතුව හරිහමන් නීතියක් නැතීඑක. මෙකට උත්තරය හරිහමන් නීතියක්, ජතික ප්‍රතිපත්තියක් නිර්මනයකිරීම, එම නීතිය හා ජතික ප්‍රිතිපත්ති නිවැරදිව ක්‍රියාත්මක කරන පලන ක්‍රමයක් ඇතිකිරිම. රටෙ දැනට තියන නීතියවත් හරියට ක්‍රියත්මක කලනම් මෙ මුස්ලිම් අන්තවදය නැතිකරන්න තිබුන, එව හරියට ක්‍රියත්මක නොකර අන්ඩුව තමන්ගේ වසිය ගත්ත නිස තමයි සින්හල ජනයාට BBS වගේ සංවිදනවල පිහිට පතන්න වෙලතියෙන්නේ, මෙ නිසා ජනතව තමන් විසින්ම උත්තර ගන්න හියම ප්‍රශ්නය විසදෙන්නෙනැ එක තවතවත් ප්‍රශ්න ගොඩක් බිහිකරනව. අපි දැනගන්න ඔන මුස්ලිම් මිනිහව අන්තවද්යෙන් ගලවගෙන ජති අගම් මුලික නොවුනු දෙශපලනයකට එක්කරගන්න. දෙමල මිනිහටත් එකම තමයි. මෙව හරියට උනානම් මහජතියෙ ගෞරවයත් රැකිලා, සුලු ජතිනුත් නිදහසෙ ඉන්න පුලුවන් පලනයක් ඇතිකරන්න පුලුවන්

    මමත් ඊශ්‍රයල් වලට සප්පොට්, නමුත් ප්‍රජත්‍රන්ත්‍රවදි දෙශපලන පක්ෂයක් විදියට JVP ට අගම් වදි වෙන්න බැ. JVP සින්හල දෙමල මුස්ලිම් සියලු ජතින් නියොජනය කරන්න ඔන. අන්තවදි අන්තයට යන ජතින් ඉන් ගලවගෙන හරිමවතට ගන්න ඔන. අනිත් ජතින් සමුල ගාතනය කරන්න බැනේ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මහානායකලා කරපු හුත්තක නැහැ බන් , ඕකුන් අජරාමර සැප ලබමින් ඉන්න හොරුන්ට පිරිත් කඹ ගැට ගහන එක විතරයි කරන්නේ
    උන්ට පන්සල් (මුන්ගේ හෝටල්)( අස්සේ ඉගෙන මාධ්‍ය සාකජ්ජා තියලා වැඩක් නැහැ , පාරට බැහැලා මිනිස්සු එක්ක බලපෑම් කරන්න ඕනා
    මොන මාහානායකද මිනිස්සුන්ව එකතු කරගෙන ඔය වැඩේ කලේ.... ඔක්කොම රටේ ඉන්න හරක් ටිකට පෙන්න පත්තරවලට පොර ටෝක් දිදී මුන් දිව්‍යලෝක සැප විදිනවා

    ඔවුන් සාමාන්‍ය මිනිහෙක්ගෙන් දානයක්වත් ගන්නේ නැහැ ,

    අද හොදම ජොබ් එක හොද පන්සලක් දාගන්න එක හරි , මල්වත්තේ හරි අස්ගිරියේ හරි මහන වෙන එක

    අපේ මෝඩ හැත්ත , මුන්ගේ චීවරයට ගරු කරන්න කියා කියා , මුන්ගේ කපටකම් වලට මුලාවෙලා

    මේ අතර මෙතෙක් කාලයක් දළදා පෙරහැර නැරඹීමට මහජනතාවට තිබූ ස්ථාන සියල්ලම පාහේ සංචාරකයන්ටත් සල්ලිකාරයන්ටත් දේශපාලකයන්ටත් වෙන් කර ඇතැයි කියමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන රාජා උස්වැටකෙයියාව පොලිසියේ පැමිණිල්ලක් දමා තිබිණ. ඔහු පවසා සිටියේ මහනුවර දළදා පෙරහැර යනු මහජනතාවගේ වස්තුවක් මිස නගර සභාවේ හෝ සංචාරක මණ්ඩලයේ හෝ නාගරික සංවර්ධන අධිකාරියේ හෝ බස්නායක නිලමේගේ හෝ වස්තුවක් නොවන බවයි. නමුත් ඔහුගේ පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. පෙරහැර නැරඹීමට තිබූ හොඳම ස්ථාන වලින් මහජනතාව එළවා දමා තිබිණ.

    මේකනම් හරිගියා රාජ අයියාගේ උත්සාහය තරමක් සාර්ථකයි , කොර්ට් ඕඩර් එක ලැබුනා
    ඊළඟ පාර සල්ලි වලට ටික ගහලා පාර වහගෙන කරන දේ නැතිව එයි

    එත් මහමළුව ආශ්‍රිත ප්රෙදෙශයනම් , නීතියට වඩා ආශ්චර්ය බලවත් හින්දා , කවදාවත් සාමාන්‍ය ජනතාවට් ලැබෙන්නේ නැහැ
    මේ පාර උඹලගේ පාස් ටිකටත් කෙලෙව්වනේ නේද.....:angry:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    මහානායකලා කරපු හුත්තක නැහැ බන් , ඕකුන් අජරාමර සැප ලබමින් ඉන්න හොරුන්ට පිරිත් කඹ ගැට ගහන එක විතරයි කරන්නේ
    උන්ට පන්සල් (මුන්ගේ හෝටල්)( අස්සේ ඉගෙන මාධ්‍ය සාකජ්ජා තියලා වැඩක් නැහැ , පාරට බැහැලා මිනිස්සු එක්ක බලපෑම් කරන්න ඕනා
    මොන මාහානායකද මිනිස්සුන්ව එකතු කරගෙන ඔය වැඩේ කලේ.... ඔක්කොම රටේ ඉන්න හරක් ටිකට පෙන්න පත්තරවලට පොර ටෝක් දිදී මුන් දිව්‍යලෝක සැප විදිනවා

    ඔවුන් සාමාන්‍ය මිනිහෙක්ගෙන් දානයක්වත් ගන්නේ නැහැ ,

    අද හොදම ජොබ් එක හොද පන්සලක් දාගන්න එක හරි , මල්වත්තේ හරි අස්ගිරියේ හරි මහන වෙන එක

    අපේ මෝඩ හැත්ත , මුන්ගේ චීවරයට ගරු කරන්න කියා කියා , මුන්ගේ කපටකම් වලට මුලාවෙලා

    මේ අතර මෙතෙක් කාලයක් දළදා පෙරහැර නැරඹීමට මහජනතාවට තිබූ ස්ථාන සියල්ලම පාහේ සංචාරකයන්ටත් සල්ලිකාරයන්ටත් දේශපාලකයන්ටත් වෙන් කර ඇතැයි කියමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන රාජා උස්වැටකෙයියාව පොලිසියේ පැමිණිල්ලක් දමා තිබිණ. ඔහු පවසා සිටියේ මහනුවර දළදා පෙරහැර යනු මහජනතාවගේ වස්තුවක් මිස නගර සභාවේ හෝ සංචාරක මණ්ඩලයේ හෝ නාගරික සංවර්ධන අධිකාරියේ හෝ බස්නායක නිලමේගේ හෝ වස්තුවක් නොවන බවයි. නමුත් ඔහුගේ පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. පෙරහැර නැරඹීමට තිබූ හොඳම ස්ථාන වලින් මහජනතාව එළවා දමා තිබිණ.

    මේකනම් හරිගියා රාජ අයියාගේ උත්සාහය තරමක් සාර්ථකයි , කොර්ට් ඕඩර් එක ලැබුනා
    ඊළඟ පාර සල්ලි වලට ටික ගහලා පාර වහගෙන කරන දේ නැතිව එයි

    එත් මහමළුව ආශ්‍රිත ප්රෙදෙශයනම් , නීතියට වඩා ආශ්චර්ය බලවත් හින්දා , කවදාවත් සාමාන්‍ය ජනතාවට් ලැබෙන්නේ නැහැ

    :yes::yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහානායකවරු කියන්නෙ කවුද ඇත්තටම? අර සුදු පිරුවට ඇඳල රටේ සල්ලි සේරම මකර කටට යනව උදවියට හොන්ඩර ගානෙන් පිරිත් කඹ ගැටගහලා දීර්ඝායුෂ පතන සෙට් එකද?ඒ උදවිය ඔය එකපාර හීනෙන් බයවෙලා කෑගහන්නෙ ආණ්ඩුවෙන් ලැබෙන කුට්ටිය මදි නිසා වෙන්න ඇති.නැත්නම් මෙච්චර කල් බුදියන් ඉඳල එකපාරට සද්දයක් ආවෙ කොහොමද?

    ලන්කාවේ නීතිය,අද්‍යාපනය,සෞඛ්‍ය විතරක් නෙමෙයි සන්ස්කෘතියත් මහරජානෝ සහ උන්නාන්සෙ වටේ ඉන්න ඇම්බැට්ටයො රැලයි විනාශ කරල තියෙන්නෙ. කතරගම දේවාලෙත් දේවාලගම් පනතෙන් අයින් කරල ශෂීන්ද්‍ර රාජපක්ෂට සදාකාලිකව නිලමෙ පුටුවෙ ඉන්න හදල දීලා තියෙනව. එහෙන් උදේට හවසට කට්ටිය දම්මල දුටුගැමුන්ගෙ කඩුව හොයනව. තව වෙලාවක හමුදාව එක්ක ගිහින් නිධන් සුද්ද කරනව. ඊලඟට දලදා මාලිගාවෙ නිලමෙකමට යාලුවෙක් දම්මවල එතන සුද්ධ කරනව.තවත් වෙලාවක බුද්ධ ශාසන ආමාත්‍යන්ශෙට කුඩු රජෙක් දාගෙන කුඩු බෙදනව. ඔක්කොම කරල ඒව අමතක වෙන්න මුස්ලිම් පල්ලියක් කඩල පෙන්නල පොඩි ආතල් එකක් දෙනව. අපේ උනුත් අන්න ගැහුව මෙන්න ගැහුව කියල හුරේ දාල රෑට මෙගා එකක් බලල චූ කරල නිදාගන්නව.

    ඒ අතින් ගත්තම ලන්කාව ආසියාවෙ නෙමෙයි ලෝකෙම ආශ්චර්යය. මේතරන් හොරකම් මැරකම් අසාධාරනකම් වෙලත් අපේ මිනිස්සු මෙහෙම කරබාගෙන ඉන්නෙ කොහොමද කියන එක මටත් හිතාගන්න බැහැ. කොහෙහරි මොකක් හරි ජඩකමක් දැක්කොත් හෙනගහපන් කියලා ආයෙත් අනිත් පැත්ත හැරිල ගොරෝදෙ ඇද ඇද නිදාගන්නව. ලන්කාවෙ පාලකයො සින්හයෙක්ව පෙන්නල සින්හලුන්ව නියමෙට අන්ඳල තියෙනව. නැත්නම් මෙච්චර නිවටවෙන්නෙ කොහොමද. ලන්කාවෙ ඉන්න දෙවිවරුන්ට හෙනගහනව ඇරෙන්න වෙන වැඩ තියෙනව. ඉස්සර පලතුරු වට්ටියක් දුන්නම සමාන්‍ය මිනිහගෙ දුක දිහා දෙයියො බැලුව. දැන් උදේට දවල්ට රෑට දේශපාලුවො ගිහින් පන්දාහෙ කොල වපුරන නිසා දෙවියො බිසී. ගෙවන ගානට සලකන්න එපැයි. අපේ මිනිස්සු හෙන ඉල්ලන ඉල්ලිල්ලට හරිනම් ඔය මහරජාගෙ සෙට් එකට පාරෙ යන්න බැරිවෙන්න හෙන වදින්න ඕන. කෝ ඒත් එහෙම වෙලාද?

    ඒ අතින් ලන්කාවෙ මිනිස්සු විකිය කිව්ව තරම්ම නිවටයි.මොන දේ කරන්නත් කලින් තමන්ට තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන. ඒත් ලන්කාවෙ ආත්ම විශ්වාසෙට ඉඩක් නැහැ. ඒ විදියට එඩිතර එකෙක් හිටියත් ඌවත් අර ගොඩට ඇදලගන්න බලනව.මේ දවස්වල විභාගෙ ලියාගන්න අමාරුයි කියල හිතාගෙන පෑන් මතුරනව,තව වෙලාවක හොරමක් වුනොත් සාත්තරකාරයෙක් ලඟට දුවනව. ගෙදර මිනිහෙක්ට ලෙඩක් දුකක් වුනොත් කෙලින්ම මතුරපු නූලක් ගැටගහනව. කොටින්ම ලන්කාවෙ ගෑනු බඩකරන්නෙත් දෙවියො. වැඩේ කියන්නෙ අදකාලෙ උගත් බුද්ධිමත් කියල කියාගන්න උදවිය සහ සල්ලිකාරයො මේව පස්සෙන් යන්නෙ. අපේ රටේ සමාජය තුලින්ම නිදහස් නිවහල් මිනිහෙක් බිහිවෙන්න තියෙන ඉඩ ඇහිරිලා තියෙනව. කලාව සාහිත්‍ය 0යි ක්‍රීඩාව 0යි. ලෝකෙ කොහෙවත් දෙවියො පොලොවට බැහැල සමාජ ක්‍රමය වෙනස් කරල දෙන්නෙ නැහැ. ඒක කරන්න පුලුවන් කකියන ලේ තියෙන උනුවෙන පපුවක් තියෙන නිදහස් නිවහල් එඩිතර මිනිස්සුන්ට විතරයි.

    කෙළින් කතාවක්. සිරා කොමෙන්ට් එකක්. දැන් ඔය දළදා මාලිගාවටත් දාලා ඉන්නේ ඩික්සන් දෑල ගේ පුතා. ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර. මම ළඟදිත් දැක්කා අර සුසාර දිනාලුත් නිළමේ කෙනෙක් වෙලා කරඬුවක් අරන් යනවා. අනේ මන්දා බන් සාසනේ ඉවරයි:angry::angry::angry:
     
    Last edited:

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    10577119_1185649324830201_7200812357133025487_n.jpg

    ඓතිහාසික දළදා පෙරහැරේ සම්ප්‍රදායන් රාජපක්ෂලා විසින් අමු අමුවේ විසින් කඩා බිඳ දමා ඇති බව වාර්තා වේ. දළදා පෙරහැරේ ආරම්භක කුඹල් පෙරහැර කාල්ටන් පෙරහැරක් බවට පත්කිරීම නිසා සංඝයා වහන්සේලා ඊට දැඩි ලෙස විරෝධය දක්වා ඇති අතර මහජනතාව හූ කියා ඊට විරෝධය දක්වා ඇත.

    කන්ද උඩරට දළදා පෙරහැර යනු දැඩි ලෙස චිරාත් කාලයක් තම සම්ප්‍රදායන් රැක ගෙන පවත්වනු ලබන, සිංහල බෞද්ධයාගේ ඓතිහාසික වූත් ගාම්භීර වූත් පූජනීය අවස්ථාවක් වූ නමුත් මෙවර පසුගිය අගෝස්තු 1 වෙනිදා පැවැත්වූ ආරම්භක කුඹල් පෙරහැර දා එම සම්ප්‍රදායන් බල්ලාට දමමින් පෙරහැරේ මුලින්ම ගමන් කරවා ඇත්තේ කස කරුවන් වෙනුවට රත්තරන් හෙර වන මැදමූලන රාජපක්ෂගේ කිතුණු බිරිඳ විසින් පවත්වාගෙන යන කාල්ටන් පෙර පාසැලේ දරුවන්ගේ කැරොල් රථයකි.

    පෙරහැර නැරඹීමට සංඝයා වහන්සේලා වෙනුවෙන් වෙන් කර තිබූ කොටසට මෙම කැරොල් රථය පිරිවරාගත් කුඹල් පෙරහැර පැමිණෙනවාත් සමග සංඝයා වහන්සේලාට දරා ගත නොහැකි ශෝකයකුත් කෝපයකුත් ඇතිවී ඇති අතර සංඝයා වහන්සේලා හූ තියා කෑ කෝ ගසා තම විරෝධය පළ කර තිබේ.

    එවිට සංඝයා වහන්සේලාගේ හූව පාලනය කිරීමට එහි පැමිණ ඇත්තේ පළාත බාර නියෝජ්‍ය පොලිස්පති අඹන්වෙලය. හූ නොකියන ලෙසත් එය ජනාධිපති ආර්යාවගේ පෙර පාසැලේ දරුවන්ගේ කැරොල් රථය බවත් අඹන්වෙල සංඝයා වහන්සේලාට බැගෑපත් වී ඇති නමුත් ”මහත්තයෝ මේ අපේ දළදා පෙරහැරේ එක එක වේසියන්ට ඕනෑ විදිහට කැරොල් නටන්න දෙන්නට බැහැ”යි කී සංඝයා වහන්සේලා අඹන්පොලට ද හූ කියා එළවා දමා ඇත.

    සංඝයා වහන්සේලාගේ හූව පසුව දිගින් දිගටම මහජනතාව අතරටද බෝ වී යාම නිසා කුවින්ස් හෝටලය අසලදී රන් අම්මන්ඩිගේ කැරොල් රථය පෙරහැරෙන් ඉවත් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් දැඩි ස්වරයෙන් ඇමතූ එක් හිමිනමක් ”මහත්තයෝ දැන් මුලින්ම යන්නේ කාල්ටන් කැරොල්, ඊළඟට බන්ධනාගාර හිරකාරයෝ කොඩි අරන් යනවා, ඊලඟට දෙමළ හිරකාරයෝ පන්දම් කරකවනවා, ඊට පස්සේ හොරකම් කරපු අලි ටික ගෙනියනවා, පස්සේ පට්ට හොරු ටික නිලමෙලාට ඇඳගෙන යනවා. අපොයි මහත්තයෝ අපේ දළදා පෙරහැරට වෙච්ච දේ. මේවා ගැන බලන්න කිසිම සංඝ කාරක සභාවක්වත් මහානායක කෙනෙක්වත් නැති එක තමයි අපිට තියෙන දුක” යැයි දැඩි ශාසන සංවේගයෙන් පැවසූහ.

    මේ අතර මෙතෙක් කාලයක් දළදා පෙරහැර නැරඹීමට මහජනතාවට තිබූ ස්ථාන සියල්ලම පාහේ සංචාරකයන්ටත් සල්ලිකාරයන්ටත් දේශපාලකයන්ටත් වෙන් කර ඇතැයි කියමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන රාජා උස්වැටකෙයියාව පොලිසියේ පැමිණිල්ලක් දමා තිබිණ. ඔහු පවසා සිටියේ මහනුවර දළදා පෙරහැර යනු මහජනතාවගේ වස්තුවක් මිස නගර සභාවේ හෝ සංචාරක මණ්ඩලයේ හෝ නාගරික සංවර්ධන අධිකාරියේ හෝ බස්නායක නිලමේගේ හෝ වස්තුවක් නොවන බවයි. නමුත් ඔහුගේ පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. පෙරහැර නැරඹීමට තිබූ හොඳම ස්ථාන වලින් මහජනතාව එළවා දමා තිබිණ.

    මහනුවර දළදා පෙරහැරට සියල්ල සූදානම්ව තිබියදී මහනායක හිමිවරුන්ගේ විරෝධතා සතයකට ගණන් නොගනිමින් රාජපක්ෂලා විසින් කාල්ටන් නයිට් රේස් පැවැත්වූ අතර එදින රෑ විදේශීය නාටිකාංගනාවන් ගෙන්වා මත්පැන් දෝර ගලා යෑමට සලස්වමින් ජවුසම් නැටීම නිසා බෞද්ධ ජනතාව දැඩි සේ කලකිරී සිටියහ.... :angry::angry::angry::angry:

    ANY PHOTOS OF THIS