එලකිරි Night Club VIII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:love::love::love:
සිරාවටම මචෝ ඌ දැන් දෝනිට වැඩිය හොදයි
කවදා හරි ඕකා ලෝකේ හොදම කැප්ටන් වෙනවා
world cup එකකත් ඕකා ලංකාවට ගෙනවා
අනිවා බන් :yes:
2011ට කලින් දෝනි වගේ තමයි දැන් මැතිව්ස්:cool:
අනික ටීම් එකම නියමෙට සෙල්ලම් කරනවා.
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනිවා බන් :yes:
    2011ට කලින් දෝනි වගේ තමයි දැන් මැතිව්ස්:cool:
    අනික ටීම් එකම නියමෙට සෙල්ලම් කරනවා.
    :oo:
    මහේලට oneday / 20 අයින්වෙලා
    test ගහන්න බන් තිබුනේ
    එක පාරටම අළුත් කොල්ලන්ට test match බරවැඩි බන්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :oo:
    මහේලට oneday / 20 අයින්වෙලා
    test ගහන්න බන් තිබුනේ
    එක පාරටම අළුත් කොල්ලන්ට test match බරවැඩි බන්
    ඒකනම් ඇත්ත බන් 2015 වෙනකම් වත් ටෙස්ට් ගහන්න තිබ්බා:oo:
    ඌට ඇති කියලා හිතෙන්න ඇති:dull:

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පට්ට මැච් එක:cool:
    :love::love::love:
    කියලා වැඩක් නැහැ ...
    Why do I have to complete a CAPTCHA?

    Completing the CAPTCHA proves you are a human and gives you temporary access to the web property.

    What can I do to prevent this in the future?

    If you are on a personal connection, like at home, you can run an anti-virus scan on your device to make sure it is not infected with malware.
    If you are at an office or shared network, you can ask the network administrator to run a scan across the network looking for misconfigured or infected devices.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අර ගලේ කේස් එක ලොකුවට ගිය වෙලෙත් අපි හිටියේ sasliit පැත්තේ..දැන් sasliit වෙනස් වෙලා ගොඩක්...ඉස්සර මට මතකයි sasliit පවා ත්‍රෙඩ් වල කොමෙන්ට් කරා..එකෙන් අපි ධෛර්යමත් වුනා...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එතකොට අපියි කියන්න ඕනෙඅපිටකලින්එව්වේනැත්තෙඇයිකියල.
    නැත්තන් හරියට බලල මාරුවෙන් මාරුවට යවන්න ඕනෙ.
    නැත්තන් ඔන්ලයින් හිටපු පිළිවෙලට.
    කාපන්කෝ ටකරන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අර ගලේ කේස් එක ලොකුවට ගිය වෙලෙත් අපි හිටියේ sasliit පැත්තේ..දැන් sasliit වෙනස් වෙලා ගොඩක්...ඉස්සර මට මතකයි sasliit පවා ත්‍රෙඩ් වල කොමෙන්ට් කරා..එකෙන් අපි ධෛර්යමත් වුනා...

    එතකොට අපියි කියන්න ඕනෙඅපිටකලින්එව්වේනැත්තෙඇයිකියල.
    නැත්තන් හරියට බලල මාරුවෙන් මාරුවට යවන්න ඕනෙ.
    නැත්තන් ඔන්ලයින් හිටපු පිළිවෙලට.
    කාපන්කෝ ටකරන්
    spinner-2013.gif
     
    Status
    Not open for further replies.