අනිවා බන්
සිරාවටම මචෝ ඌ දැන් දෝනිට වැඩිය හොදයි
කවදා හරි ඕකා ලෝකේ හොදම කැප්ටන් වෙනවා
world cup එකකත් ඕකා ලංකාවට ගෙනවා

2011ට කලින් දෝනි වගේ තමයි දැන් මැතිව්ස්

අනික ටීම් එකම නියමෙට සෙල්ලම් කරනවා.
අනිවා බන්
සිරාවටම මචෝ ඌ දැන් දෝනිට වැඩිය හොදයි
කවදා හරි ඕකා ලෝකේ හොදම කැප්ටන් වෙනවා
world cup එකකත් ඕකා ලංකාවට ගෙනවා


අනිවා බන්
2011ට කලින් දෝනි වගේ තමයි දැන් මැතිව්ස්
අනික ටීම් එකම නියමෙට සෙල්ලම් කරනවා.

ඒකනම් ඇත්ත බන් 2015 වෙනකම් වත් ටෙස්ට් ගහන්න තිබ්බා
මහේලට oneday / 20 අයින්වෙලා
test ගහන්න බන් තිබුනේ
එක පාරටම අළුත් කොල්ලන්ට test match බරවැඩි බන්


Why do I have to complete a CAPTCHA?පට්ට මැච් එක
කියලා වැඩක් නැහැ ...
එතකොට අපියි කියන්න ඕනෙඅපිටකලින්එව්වේනැත්තෙඇයිකියල.
නැත්තන් හරියට බලල මාරුවෙන් මාරුවට යවන්න ඕනෙ.
නැත්තන් ඔන්ලයින් හිටපු පිළිවෙලට.
කාපන්කෝ ටකරන්