මචන් ලා කවුරු හරි Mitsubishi intercooler turbo 1996 - 64 - 65 නොම්බර ආව සෙට් එක පාවිච්චි කරන හරි කරපු හරි උන් ඉන්නවද එහෙම ඉන්නවනම් පොඩි හෙලුප් එකක් දියල්ලකෝ..
මේවාගේ තෙල් කිරිල්ල හා පාට්ස් හා අනෙක් වද කොහොමද .. ඒ වගෙම මේකෙ දැන් මාකට් එක කොහොමද. දන්න උන් කියහල්ලකෝ.. ජීවිතෙන් භාගයක්ම පැද්ද කැබ් එකට ආයුබෝවන් කියන්න යන්නෙ
හැබෙයි ඉතිං මේකෙ තෙල් සහ පාට්ස් ගැන තමා වැඩිපුරම හොයන්නෙ. දැනට එකක් සෙට් වෙලා තියනවා 42කට රතු 65 නම්බරයක් සුපිරියටම තිබේ

මම කාලෙකට කලින් බලනකොට ඕක 60කට කිට්ටු වෙලා තිබ්බනෙ. මගෙ ලග දැනට තියෙන්නෙ vigo කැබ් එකයි 32 නිව් බොඩි තියපු ඩිෆෙන්ඩර් එකයි මම දෙකම විකුනලා තමා මේ වාහනේට යන්න හිතුවෙ සුපිරියටම ඉඩ සහ පෙනුම තියන නිසා. ප්රාඩෝ එකටනම් ආසාවක් නෑ බං ඒකෙ ලුක් එක හිතට හරියන් නෑ මොන්ටේරො එකනම් ගති පොඩ්ඩක් හොයලා බලන්ඩ ඕන