Mitsubishi intercooler turbo හෙලුප්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    K number එකද බන් නැත්නම් රතු එකද? k n...umber දෙන්න පුළුවන් 60-65 අතරේ දැන් :yes:

    K එක. :yes::yes:

    "k number දෙන්න පුළුවන් 60-65 අතරේ දැන්":cool::cool::cool::cool:
    බඩේ සමනල්ලු පියාබන ගතියක් ආවා :baffled::baffled: ඩෑශ්බෝර්ඩ් එක දාලා ටිකක් පැදලම ඉන්නවා
     
    aruna47

    Well-known member
  • රත්තරං;16996264 said:
    K එක. :yes::yes:

    "k number දෙන්න පුළුවන් 60-65 අතරේ දැන්":cool::cool::cool::cool:
    බඩේ සමනල්ලු පියාබන ගතියක් ආවා :baffled::baffled: ඩෑශ්බෝර්ඩ් එක දාලා ටිකක් පැදලම ඉන්නවා

    අපෝ බන් හාවෝ තාමත් ඕන තරම් ඉන්නවා. දොස්තරලා එහෙම අමු මීහරක්. 2002 ලක්ෂ 70 විතර දෙන්න පුළුවන් හොද හාවෙක් අහු උනොත් බය නැතිව. පර්මිට් ගත්තේ දොස්තරලගෙන් ලක්ෂ 7.50 බන් වික්කේ 12ට :rofl::rofl:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618

    masa 8 kalin 2002 KH number auto ekak dunna laksa 59. gaththe aurudu dekakata vithara kalin 62.5. ikman eke ee kale 2002 - 2003 ad thibbe 67 - 70 wage. dan ad dakinakota bada yanawa. :oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අපෝ බන් හාවෝ තාමත් ඕන තරම් ඉන්නවා. දොස්තරලා එහෙම අමු මීහරක්. 2002 ලක්ෂ 70 විතර දෙන්න පුළුවන් හොද හාවෙක් අහු උනොත් බය නැතිව. පර්මිට් ගත්තේ දොස්තරලගෙන් ලක්ෂ 7.50 බන් වික්කේ 12ට :rofl::rofl:

    බලමු. ඩෑශ් බෝර්ඩ් එක දාන්න ඕනේ. දකුනු පැත්තේ දොරේ යට කොටස අතුල්ලලා. ඒක පේන්ට් කරන්න ඕනේ. ඉන්ටීරියර් පොඩ්ඩක් ශුද්ද කරන්න ඔනේ. ඕවා කරන්න ගෙදර ඉන්නත් ඕනේ:P
     
    aruna47

    Well-known member
  • masa 8 kalin 2002 KH number auto ekak dunna laksa 59. gaththe aurudu dekakata vithara kalin 62.5. ikman eke ee kale 2002 - 2003 ad thibbe 67 - 70 wage. dan ad dakinakota bada yanawa. :oo:

    පර්මිට් වාහන ගන්නේ නැහැ බන් දැන්. 10% rmv නිකන් ගෙවන්න ඕන. තව lux tax වදිනවා වාහනේ reg කරන්න ලක්ෂ 6-7ක් තියාගන්න ඕන. හුගක් උන් reg ගන්නේ එකයි
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Maath oya model ekata thama aasama bun. Dan ena ewwa balun wage baba part. Dan enne naane oya wage model :(
     
    aruna47

    Well-known member
  • රත්තරං;16996338 said:
    බලමු. ඩෑශ් බෝර්ඩ් එක දාන්න ඕනේ. දකුනු පැත්තේ දොරේ යට කොටස අතුල්ලලා. ඒක පේන්ට් කරන්න ඕනේ. ඉන්ටීරියර් පොඩ්ඩක් ශුද්ද කරන්න ඔනේ. ඕවා කරන්න ගෙදර ඉන්නත් ඕනේ:P

    dash board එක 80-95යි
    15ක් යයි
    තව 20ක් යයි :dull:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචන්ලා උබලට ගොඩක් තෑන්ක්ස් උදව් වලට .. ඔන්න ගොඩක් උන් කිව්ව විදියට Montero Sports 2003 එකක් ගෙනාවා. H නම්බරයක් 33කට ගත්තෙ. සෑහෙන දවසක් හොයලා තමා ගත්තෙ. වටපිටාව නම් පට්ට. දේශය පාලු කරපු එකෙක් තමා කලින් පාවිච්චි කරලා තියෙන්නෙ.

    එහෙනම් කට්ටියටම තැන්ක්ස් වේවා. රත්තරං ලොක්කට විශේෂ ස්තූතිය

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    මචන්ලා උබලට ගොඩක් තෑන්ක්ස් උදව් වලට .. ඔන්න ගොඩක් උන් කිව්ව විදියට Montero Sports 2003 එකක් ගෙනාවා. H නම්බරයක් 33කට ගත්තෙ. සෑහෙන දවසක් හොයලා තමා ගත්තෙ. වටපිටාව නම් පට්ට. දේශය පාලු කරපු එකෙක් තමා කලින් පාවිච්චි කරලා තියෙන්නෙ.

    එහෙනම් කට්ටියටම තැන්ක්ස් වේවා. රත්තරං ලොක්කට විශේෂ ස්තූතිය

    ikman ekenda thibbe?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා උබලට ගොඩක් තෑන්ක්ස් උදව් වලට .. ඔන්න ගොඩක් උන් කිව්ව විදියට Montero Sports 2003 එකක් ගෙනාවා. H නම්බරයක් 33කට ගත්තෙ. සෑහෙන දවසක් හොයලා තමා ගත්තෙ. වටපිටාව නම් පට්ට. දේශය පාලු කරපු එකෙක් තමා කලින් පාවිච්චි කරලා තියෙන්නෙ.

    එහෙනම් කට්ටියටම තැන්ක්ස් වේවා. රත්තරං ලොක්කට විශේෂ ස්තූතිය

    XX 6X7X ?? :oo::oo:

    මොකක්ද ඇන්ජිම?
     
    Last edited: