කා ගාවද nokia Lumia 1020 එකක් තියෙන්නේ??මම වෙනසකට එක්ක Lumia 1020 එකක් ගත්තා..කලින් windows phone එකක් use කරලා නැහැ..මට මේකේ gmail දාගන්න බැහැ..install උනාට open වෙන්නේ නැහැ..අනික nokia pro camera එක download කරගන්නේ ගන්නේ කොහොමද?apps store එකේ එහෙම app එකක් නැහැනේ..අනික නිතරම notification එන එක නවත්තන්නේ කොහොමද?sim එකේ තියෙන contacts numbers ටික phone ඒකට copy කරගන්න විදිහත් කියන්න.
තෑන්ක්ස් මචන්.


..................