Nokia Lumia 1020 අවුලක්

jude lakshan

Junior member
  • Oct 25, 2007
    172
    5
    18
    Colombo
    මගේ ගාව තියෙන්නේ 1020

    gmail වලට app දාගෙන නටන්න දෙයක් නෑ බං.
    settings-->email+accounts-->add an account.
    එකෙන් උඹට ඕන එකක් දාගන්න පුළුවන්.
    මම gmail එකයි office mail එකයි දෙකම දාගෙන තියෙන්නේ. පට්ට ලේසියි, outlook support නිසා.

    pro cam download කරන්න දෙයක් නෑ. තියෙන්නේ එක තමයි .nokia camera කියල තියන app එක

    "අනික නිතරම notification එන එක නවත්තන්නේ කොහොමද"
    මොන notification ද?

    contacts phone ekata copy කරනවා කියල දෙයක් නෑ. ඒවා පෙන්නන්න ඕන. චොන්ටච්ට්ස් cloud එකක sync කරන්න තියෙන්නේ. මම gmail වැල තම sync කලේ. උඹට කැමති එකක sync කරන්න පුළුවන්.

    :yes::yes::yes::yes::yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Settings - Email+accounts - add an account - Google

    gmail open කරන්න බැහැ මෙන්න මේ වගේ එකක් එනවා..

    image_thumb.png
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මගේ ගාව තියෙන්නේ 1020

    gmail වලට app දාගෙන නටන්න දෙයක් නෑ බං.
    settings-->email+accounts-->add an account.
    එකෙන් උඹට ඕන එකක් දාගන්න පුළුවන්.
    මම gmail එකයි office mail එකයි දෙකම දාගෙන තියෙන්නේ. පට්ට ලේසියි, outlook support නිසා.

    pro cam download කරන්න දෙයක් නෑ. තියෙන්නේ එක තමයි .nokia camera කියල තියන app එක

    "අනික නිතරම notification එන එක නවත්තන්නේ කොහොමද"
    මොන notification ද?

    contacts phone ekata copy කරනවා කියල දෙයක් නෑ. ඒවා පෙන්නන්න ඕන. චොන්ටච්ට්ස් cloud එකක sync කරන්න තියෙන්නේ. මම gmail වැල තම sync කලේ. උඹට කැමති එකක sync කරන්න පුළුවන්.

    ඔහොම කරලත් බැලුවා බන්..ඒත් මෙහෙම එකක් එනවා..app එකක් download කරගන්න කියලා නිතරම එන notification ගැන කිව්වේ.එක නවත්තන්නේ කොහොමද?එතකොට sim එකේ තියෙන numbers phone ඒකට copy කරගන්නේ කොහොමද?

    image_thumb.png
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    To copy contacts

    Select the icon with a phone in it
    In the bottom you have a book like thinggy (Third item from the left)
    Import Sim Contats
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අයියෝ සල්ලි කිව්වලු..
    මචං උබ ඉස්සෙලම කියපන් මොකක් ද උබ ඉන්න OS එක? Windows phone 8.1(Cyan) වලද? නැත්තම් Windows phone 8.1(Developers preview) වලද? නැත්තම් තාමත් Windows phone 8 වලද?
    Windows phone 8 වල නම් ඉන්නේ ඉස්සෙලම Developers preview install කරලා Windows phone 8.1 වලට Upgrade වෙයන් මචං.

    Gmail වැඩ මචං.. apps install කරගෙන දගලන්න ඕනි නැහැ..
    Settings -> email + accounts -> Google
    ztzpna.png

    wk64ok.png

    xbdz7b.png

    Nokia Pro Camera කියල app එකක් නැහැ බන්. Nokia camera කියල තමා app එකක් තියෙන්නේ.. මෙන්න ලින්ක් එක
    Nokia Camera -http://www.windowsphone.com/en-us/store/app/nokia-camera/bfd2d954-12da-415c-ad99-69a20f101e04

    Sim එකේ තියෙන numbers phone එකට copy කරන්න ෆට්ට ලේසි නේ බන්..උබේ phone එක people කියල තියෙන home screen එකේ තියෙන tile එක click කරපන් මචං. ඊට පස්සේ එතන පහල තියෙන ... තුන click කරපන් මචං.. ඊට පස්සේ setting ගිහින් import from SIM කියල දීපන් මචං..

    People -> More(...) -> Settings -> Import From SIM
    25z1du8.png

    :cool::cool::yes:
    machan Developer Preview daganna eka awlak nadda ? mama nam hitiye 8.1 update eka enakan..
     
    ok මචන් කරලා බලන්නම්..තෑන්ක්ස් reply එකට.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අයියෝ සල්ලි කිව්වලු..

    :cool::cool::)
    ඔය තියෙන්නේ පැලෙන්න දීලා,,
    උබ මෙතන ඉන්න එවුන්ට ලොකු සේවයක් බන් කරන්නේ.
    ''චිරි චිරි වැස්ස,,නවෝද්,,මෙවා'' මේ අයත් ඒ වගේම තමයි.
    ඇත්තටම් උබලා වගේ කොල්ලෝ ගැන ආඩම්බරයි බන්
    මට නම් උබලා කරන සේවය මිලකළ නොහැකි ..........
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :cool::cool::yes:
    machan Developer Preview daganna eka awlak nadda ? mama nam hitiye 8.1 update eka enakan..

    අව්ලක් නැහැ බන්.. මත phone එක අරන් දවස් දෙකකින් විතර developers preview දාගත්ත.. warranty void වෙන්න නැහැ බන්.. මම එක softlogic එකෙන් අහල බැලුව දාන්න කලින්.. developers preview එක දාලා මාසෙකට විතර පස්සේ මගේ නම් lumia 925 එකට cyan update එක ආවා.. හැබැයි මම නම් cyan install කරන්න phone එක downgrade නම් කලේ නැහැ.. ලස්සනට බබා වගේ update install උනා. තාමත් මම developers preview දාගෙන බන් ඉන්නේ.. මට මේ ලගදිත් update එකක් ආවා මචං :yes::yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :cool::cool::)
    ඔය තියෙන්නේ පැලෙන්න දීලා,,
    උබ මෙතන ඉන්න එවුන්ට ලොකු සේවයක් බන් කරන්නේ.
    ''චිරි චිරි වැස්ස,,නවෝද්,,මෙවා'' මේ අයත් ඒ වගේම තමයි.
    ඇත්තටම් උබලා වගේ කොල්ලෝ ගැන ආඩම්බරයි බන්
    මට නම් උබලා කරන සේවය මිලකළ නොහැකි ..........

    :D:D:D:D:D එල එල මචං...
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :cool::cool::)
    ඔය තියෙන්නේ පැලෙන්න දීලා,,
    උබ මෙතන ඉන්න එවුන්ට ලොකු සේවයක් බන් කරන්නේ.
    ''චිරි චිරි වැස්ස,,නවෝද්,,මෙවා'' මේ අයත් ඒ වගේම තමයි.
    ඇත්තටම් උබලා වගේ කොල්ලෝ ගැන ආඩම්බරයි බන්
    මට නම් උබලා කරන සේවය මිලකළ නොහැකි ..........
    atta macan true story :yes::yes:
     
    :cool::cool::)
    ඔය තියෙන්නේ පැලෙන්න දීලා,,
    උබ මෙතන ඉන්න එවුන්ට ලොකු සේවයක් බන් කරන්නේ.
    ''චිරි චිරි වැස්ස,,නවෝද්,,මෙවා'' මේ අයත් ඒ වගේම තමයි.
    ඇත්තටම් උබලා වගේ කොල්ලෝ ගැන ආඩම්බරයි බන්
    මට නම් උබලා කරන සේවය මිලකළ නොහැකි ..........

    කෙවිනයා එල එල...... නැත්නම් කස්ටිය මෙක අල්ලගෙන WP වලට අට්ටි හැලෙන්න දෙනවා.........:lol::lol::lol::P
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අයියෝ සල්ලි කිව්වලු..
    මචං උබ ඉස්සෙලම කියපන් මොකක් ද උබ ඉන්න OS එක? Windows phone 8.1(Cyan) වලද? නැත්තම් Windows phone 8.1(Developers preview) වලද? නැත්තම් තාමත් Windows phone 8 වලද?
    Windows phone 8 වල නම් ඉන්නේ ඉස්සෙලම Developers preview install කරලා Windows phone 8.1 වලට Upgrade වෙයන් මචං.

    Gmail වැඩ මචං.. apps install කරගෙන දගලන්න ඕනි නැහැ..
    Settings -> email + accounts -> Google
    ztzpna.png

    wk64ok.png

    xbdz7b.png

    Nokia Pro Camera කියල app එකක් නැහැ බන්. Nokia camera කියල තමා app එකක් තියෙන්නේ.. මෙන්න ලින්ක් එක
    Nokia Camera -http://www.windowsphone.com/en-us/store/app/nokia-camera/bfd2d954-12da-415c-ad99-69a20f101e04

    Sim එකේ තියෙන numbers phone එකට copy කරන්න ෆට්ට ලේසි නේ බන්..උබේ phone එක people කියල තියෙන home screen එකේ තියෙන tile එක click කරපන් මචං. ඊට පස්සේ එතන පහල තියෙන ... තුන click කරපන් මචං.. ඊට පස්සේ setting ගිහින් import from SIM කියල දීපන් මචං..

    People -> More(...) -> Settings -> Import From SIM
    25z1du8.png

    windows 8.1 තමා තියෙන්නේ..උබ කිව්වා විදිහට Gmail දාගන්න බැලුවා..ඒක හරියන්නේ නැහැ..මේ වගේ මැසේජ් එකක් එනවනේ..

    oRAjokD.jpg
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    windows 8.1 තමා තියෙන්නේ..උබ කිව්වා විදිහට Gmail දාගන්න බැලුවා..ඒක හරියන්නේ නැහැ..මේ වගේ මැසේජ් එකක් එනවනේ..

    oRAjokD.jpg

    උබේ ෆෝන් එකේ ඩේට් එකයි වෙලාවයි හරිද කියලා බලපන් මුලින්.ඒක වැරදි නම් හරි ඩේට් ඇන්ඩ් වෙලාව හදපන්.ඊට පස්සේ ෆෝන් එකේ රීජන් එකට ඇමරිකාව සිලෙක්ට් කරලා ආපහු කෙවින් කිව්ව විදියට කරලා බලපන්.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    windows 8.1 තමා තියෙන්නේ..උබ කිව්වා විදිහට Gmail දාගන්න බැලුවා..ඒක හරියන්නේ නැහැ..මේ වගේ මැසේජ් එකක් එනවනේ..

    oRAjokD.jpg

    ජීමේල් ටු ස්ටෙප් වෙරිෆිකේෂන් ඔන් කරලද තියෙන්නෙ ?
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උබේ ෆෝන් එකේ ඩේට් එකයි වෙලාවයි හරිද කියලා බලපන් මුලින්.ඒක වැරදි නම් හරි ඩේට් ඇන්ඩ් වෙලාව හදපන්.ඊට පස්සේ ෆෝන් එකේ රීජන් එකට ඇමරිකාව සිලෙක්ට් කරලා ආපහු කෙවින් කිව්ව විදියට කරලා බලපන්.

    එල එල බඩු වැඩ..ලොකු උදව්වක් කරේ..තෑන්ක්ස් බන්