එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo:
    අම්ලයි ,,විලයස් කාරයයි අපට තමයි කෙලින්නේ
    අද සිම්බාබ්වේ උන් ලග දෙන්නම ගූ උනා :baffled:
    එහෙම තමා බං. හුට්ටියෝ... අපිව අඹරලා ගිහිං පල්කඩ ටීම් වලට කලන්තෙ දානවා :angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl::rofl: නෑ බොල ඊලග සින්දුවට මේ දවස් වල නළුවයි නිලියයි හොයනවා.. මාත් මේ ඉතිං අපේ අද්‍යක්ශක කාරයට හෙල්පක් දෙනවා ලස්සන ලස්සන කට්ටිය පෙන්වලා :cool:
    :love::love::love:
    අඩොව් එල බන් ,,,,
    උබ ගැන අවංකවම ආඩම්බරයි බන්
    ඔය බල්ලෙක් රෙන දර්ශනයක් එහෙම තිබුනොත් අනේ පිටකාටවත් දෙන්න එපා
    සචියට පොඩ්ඩක් කියපන්.
    ඌ අතින් වියදම්කරගෙන ඇවිල්ලා ඔතන රීලා යයි.
    අරූට cut කියාගන්නවත් ලැබෙන්නේ නැහැ :(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :oo:
    අම්ලයි ,,විලයස් කාරයයි අපට තමයි කෙලින්නේ
    අද සිම්බාබ්වේ උන් ලග දෙන්නම ගූ උනා :baffled:
    අපෙ උන්ට එක එක උන්ව ෆෝම් කරල පොඩි ආතල් එකක් ගත්තෙ නැත්තන් කෑවෙ නෑ වගේලු :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :oo:
    අම්ලයි ,,විලයස් කාරයයි අපට තමයි කෙලින්නේ
    අද සිම්බාබ්වේ උන් ලග දෙන්නම ගූ උනා :baffled:
    :yes:
    අපිට ගහන සෙට් එකක් හැම රටේම ඉන්නවානේ බන් :dull:අපි කොහොම දැම්මාත් උන් ගහනවා:eek:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සහෝ.. හැමෝටම ඔයාට වගේ ක්ෂනික මොචනය නෑ නෙ.. තේරුම්ගන්න..
    ඕවාටත් දැං බේත් තියෙනවා.. කලකිරෙන්න, ඊ්ර්ශියා කරන්න ඕන නෑ :D
    ඔව් සහො මටත් ආරංචි උයා බෙහෙත් අරන් හොද කර ගත්ත කියල :P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙම තමා බං. හුට්ටියෝ... අපිව අඹරලා ගිහිං පල්කඩ ටීම් වලට කලන්තෙ දානවා :angry:
    :rofl:
    නොදකින් තමයි බන් ,,,
    දෝනියා නම් ඉවරයි
    අරුන් ඌව පචකරලම දානවා



    The Dhoni method of cricket improvement...

    ...lose early, take extra days off...for practice, of course!



    :lol::lol::(
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අර කිඹුලා ත්‍රෙඩ් එක දාපු සින්දුවෙ වීඩියෝ එක තව සතියකින් දෙකකින් එයි..
    අනිත් එක නං සෑහෙන දවසක් යයි තාම මොකුත් වැඩ නෑ නොවෑ
    1080p dala youtube dapan aniwaryanma
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :rofl:
    නොදකින් තමයි බන් ,,,
    දෝනියා නම් ඉවරයි
    අරුන් ඌව පචකරලම දානවා



    The Dhoni method of cricket improvement...

    ...lose early, take extra days off...for practice, of course!



    :lol::lol::(

    පීචන් වෙන්නම වැදුනා :sorry::rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපෙ උන්ට එක එක උන්ව ෆෝම් කරල පොඩි ආතල් එකක් ගත්තෙ නැත්තන් කෑවෙ නෑ වගේලු :P
    :lol:
    ඒක තමයි බන් සමහරවෙලාවට ගූ වෙන්න කන්නේ
    :yes:
    අපිට ගහන සෙට් එකක් හැම රටේම ඉන්නවානේ බන් :dull:අපි කොහොම දැම්මාත් උන් ගහනවා:eek:
    :yes:
    ඒකනම් සම්පුර්ණ ඇත්ත බන් ..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :lol:
    ඒක තමයි බන් සමහරවෙලාවට ගූ වෙන්න කන්නේ

    :yes:
    ඒකනම් සම්පුර්ණ ඇත්ත බන් ..
    වන්ඩෙ එකේදි අෆ්‍රිඩියව ෆෝම් කලොත් පුදුම වෙන්න දෙයක් නෑ... :rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පීචන් වෙන්නම වැදුනා :sorry::rofl:
    :yes::(
    ඔව් බන් ,,,
    ඒත් බන් දෝනියා indian cricket වලට කරපු සේවයට සමකරන්නවත් පුළුවන් ක්‍රීඩකයෙක් ආයෙත් අවුරුදු ගණනාවකටවත් බිහිවෙන්නේ නැතිවෙයි...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :love::love::love:
    අඩොව් එල බන් ,,,,
    උබ ගැන අවංකවම ආඩම්බරයි බන්
    ඔය බල්ලෙක් රෙන දර්ශනයක් එහෙම තිබුනොත් අනේ පිටකාටවත් දෙන්න එපා
    සචියට පොඩ්ඩක් කියපන්.
    ඌ අතින් වියදම්කරගෙන ඇවිල්ලා ඔතන රීලා යයි.
    අරූට cut කියාගන්නවත් ලැබෙන්නේ නැහැ :(
    :love::love:
    තෑන්කූ සහෝ.. උඹලා සේරම ලිස්ට් එකේ ඉන්නවා.. තාම අවස්ථාව ආවෙ නෑ මොනවා හරි හෙල්පක් ඉල්ල ගන්න :D
    අඩේ සචියා රෙන ඒවා කරනවාද ? :rolleyes::rofl:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :love::love::love:
    අඩොව් එල බන් ,,,,
    උබ ගැන අවංකවම ආඩම්බරයි බන්
    ඔය බල්ලෙක් රෙන දර්ශනයක් එහෙම තිබුනොත් අනේ පිටකාටවත් දෙන්න එපා
    සචියට පොඩ්ඩක් කියපන්.
    ඌ අතින් වියදම්කරගෙන ඇවිල්ලා ඔතන රීලා යයි.
    අරූට cut කියාගන්නවත් ලැබෙන්නේ නැහැ :(
    kata cut aka
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වන්ඩෙ එකේදි අෆ්‍රිඩියව ෆෝම් කලොත් පුදුම වෙන්න දෙයක් නෑ... :rofl:
    :oo:
    නොදකින් තමයි බන් ,,,
    ඕකා අපට match එකකට අවොත් 6ක් ගහලමයි යන්නේ
    නැත්නම් අනිවා විකට් 5ක් විතර ගලවනවා ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl:
    නොදකින් තමයි බන් ,,,
    දෝනියා නම් ඉවරයි
    අරුන් ඌව පචකරලම දානවා



    The Dhoni method of cricket improvement...

    ...lose early, take extra days off...for practice, of course!



    :lol::lol::(

    දෝනියාත් අපේ මහින්ද අයියා වගේ බං.. මොන රෙද්ද කලත් උගෙ ගේ කඩන්නෙත් නෑ.. බනින්නෙත් නෑ ඉන්දියාවෙ උං..
    ඒකට ටීම් එ‍කේ අනිත් එවුන් මොනවා හරි කලොත් :rofl::rofl:

    හැබැයි ඉතිං මෙහෙමයි.. ඉන්දියාවෙ ඉන්න පඩත්තල හැත්තට ටෙස්ට් මැච් වල එච්චර අගයක් නෑ. උංට තියෙන්නෙ කුයික් ආතල්.. 20 20 ආතල්..
    ඉතිං ටෙස්ට් කෑවා කියලා උන්ට එච්චර අවුලක් නෑ :D:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1080p dala youtube dapan aniwaryanma
    11.gif
    :D අනිවා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇයි උමාර් අක්මාල්:rofl:
    :(
    මචං ඔය දෙන්නටම වඩා මිෂ්බා score කරනවා බන් ,,,
    ඒක නිකන් ඉර හද වගේ
    ඉස්සර ඉන්දියාව එක්ක match එකකදී අනිවා අසාරුදින් අපට අඩුම 50 ගහනවා
    ඌ කලින්ම අවුට් උනොත් අපි දන්නවා match එක ගොඩ කියලා
    ඒ වගේ තමයි මිශ්බත්
     
    Status
    Not open for further replies.