2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ බන් .රණ්ඩු නේ බන් :sorry: තේරුම්ගන්න බෑනේ වෙලාවකට :baffled:
    දුරදිග යන ඒවාද දවස් ගනං සති ගනං.. නැත්තං පැයෙන් දෙකෙන් ඉවර ඒවාද.. ?
    දෙන්නම කුකුල් කේන්ති අරං නං බෑ පුටේ ..
    එක්කෙනෙක් හරි පොඩ්ඩක් බැහැපත් වෙන්නඕනෙ :D
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    giphy.gif

    ඕව දාන්න එපා යකෝ.ගැනු ළමයත් බලනවා ඇති අද :dull:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    නෑ බන් .රණ්ඩු නේ බන් :sorry: තේරුම්ගන්න බෑනේ වෙලාවකට :baffled:


    මහවරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එලියයි...
    නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එලියට වැඩියෙන් එලියයි...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;16999941 said:
    :P බෑ එක්ස්පොස් වෙනවා රටටම :rofl: විලි ලැජ්ජයි මේ පාර අවුරුදු 100 ජුබිලි ප්‍රකාශ කිරීම 2015 :rolleyes:
    600ට දානෙ දෙනවා.
    ෆුල් ඩයට් එකක් බුෆේ දෙනවා මංගල්ලෙ දාට. :P ෆ්‍රයිඩ් රයිස් වෙයි මගෙ හිතේ. :P
    කොල්ලො ටික කවදාවත් නැතුව ඉතිහාසයේ අපේ පල්ලියෙ පළමු වරට මංගල්ලෙ ඉවර වෙලා පපරයක් දාල ඩාන්ස් කරලා ෆන් එකකුත් ගන්න ඉන්නෙ :rofl: අවසර ලැබුනා.
    පන්සලේ හාමුදුරුවො වඩිනවා. අපේ බොක්කවල් ටිකකුත් එනවා ගමේ බෞද්ධ ;)

    දැන් පුළුවන් නං තැන හොයාගනින් :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ඉල්ලන ගානක් දෙන්නං ගමයෝ..
    ආනේ මචෝ උඹේ ලග තියෙනවා වගේ පට්ට වොයිස් එන මයික් එකක් මටත් අරං දියංකො :love::love: :angry::angry: