2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;17000011 said:
    එහෙම අවුලක් නං තේරෙන්නෙ නෑ බං :dull:
    un dan hanama aduwata danawa kyala gewal walata call karanawa kyala yaluwek kywwa
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;17000041 said:
    කඩවතට දුර වැඩී සහෝ :sorry:
    මීගමුවට හූවයි බල්ටි දෙකහමාරයි..
    කඩොල්කැලේ නේද..
    ලින්ටන් ෆාද ගි‍යාද?
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    tumblr_mbnai7gggc1rrw6cwo3_250.gif


    තාලෙට යනවා නේද මේ සින්දුවට
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    un dan hanama aduwata danawa kyala gewal walata call karanawa kyala yaluwek kywwa

    එස් එල් ටී ලයින් තියෙන උන්ට වෙන්න ඇති. නැත්තන් ලයින් කෝස්ට් ඒකත් එක්ක ගන්න ගියොත් හෙනගණන් :sorry::dull: අපි මෙගාලයින් බං තුනම තියෙනව. ඒක නිසා පට්ට ලාබයි අනිත් ඒව එක්ක කම්පෙයා කලාම. ;)