I miss uni days

ubath marry karannada yanne

Uba Campus idagenama badinnada yanne? ehema nathnam campus iddima badala karanna oona ewa karannada yanne?:D

හප්පෝ හප්පෝ එහෙම දෙයක් නෙමෙයි මචන්ලා. මම කමෙන්ට් කළේ මාතෘකාවට අදාලව, සින්දුවට අදාලව නෙමෙයි.
ළගදීම කිව්වේ දැන් uni එකේ අවසන් වසරේ සහෝ. ඉවර වෙන්න ගොඩක් කිට්ටුයි. මේ කාලේදී කරපුව, ගත්ත ආතල්, හම්බවෙච්ච් එවුන්, ආපු කැපිලි, සෙට් උන වලි, අතේ සතේ නැතිව ගෙදර ආපු හැටි, මේ හැම දේටම සමුදෙන්න කිට්ටු වෙනකොට, ඒ දේ මතක් වෙනකොට ටිකක් දුකයි සහෝ. උබලගේ හැගීම් මට වඩා අවුල් ඇති. (උබල දැනටමත් අවුට් වෙලා නිසා)
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
කෑප්ටන් Jack Sparrow;16989877 said:

okema hitapan mchn... out wela 2 years wage giyama epa wenawa ban...mara empty
 
Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ube campus eka mokakda?.. samahara faculty wala wda witrai ban.. eliyata yankal iwasilak naa.. :P
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,426
    698
    113
    37
    AREA 51
    කියල වෑඩක් නෑ ඒ කාලෙයි දෑනුයි බලද්දි දිව්‍ය ලොකෙයි අපායයි වගේ.දෑන්නම් වෑඩට යනවා ගෙදර එනවා අයෙත් යනවා හෙනම ඒකාකාරියි.ඒ කාලේ කරපු ඒවා වලින් අදටත් මතක පාඩම් කරපුව නෙමේ, ට්‍රිප් ගියපුව,බීපුව, පාඩම් කරන්න රෑ තිස්සේ සෙට් වෙච්ච ඒවා, මල ගෙවල් වල ගියපුව දෑන් ඒවා මතක් වෙද්දි මාරම දුකයි ඒ වගේම පොඩි ආතල් හෑගිමකුත් එනව තාමත්.

    මම ගොඩක් දවස් වලට FB එකේ පරන ඵොටො බල බල හිතින් ඒ කාලෙට යනවා අයෙත්.
     
    ow ban melo rahak ne..e kalema htiyanan kiyala hitenawa...dan ithin badinna tama ithuru wela tiyenne...ekath mala karumayak balan yanakota
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    කියල වෑඩක් නෑ ඒ කාලෙයි දෑනුයි බලද්දි දිව්‍ය ලොකෙයි අපායයි වගේ.දෑන්නම් වෑඩට යනවා ගෙදර එනවා අයෙත් යනවා හෙනම ඒකාකාරියි.ඒ කාලේ කරපු ඒවා වලින් අදටත් මතක පාඩම් කරපුව නෙමේ, ට්‍රිප් ගියපුව,බීපුව, පාඩම් කරන්න රෑ තිස්සේ සෙට් වෙච්ච ඒවා, මල ගෙවල් වල ගියපුව දෑන් ඒවා මතක් වෙද්දි මාරම දුකයි ඒ වගේම පොඩි ආතල් හෑගිමකුත් එනව තාමත්.

    මම ගොඩක් දවස් වලට FB එකේ පරන ඵොටො බල බල හිතින් ඒ කාලෙට යනවා අයෙත්.

    :yes::yes::yes:
    ජීවිතේ පුදුම දෙයක්. ඉගෙනීම කියන්නේ කට්ටක් තමයි. ඒ කලේ හිතෙනවා මේ හාල් ජීවිතේ ඉක්මනට ඉවර වෙලා, හොද රස්සාවක් කරලා, ගෙයක් දොරක් හදාගෙන, වහනයක් අරගෙන පොර සේ ජීවත් වෙන්න ඕන කියල.
    එත් අපහු හැරිලා බැලුවහම කලින් ජීවිතේ තරම් විනෝදයක් නැහැ. අද නිකම් ඉන්න හැම වෙලාවේම මතක් වෙනවා ඒ සුන්දර අතීතය. ලංකාවේ හතර දිග්බාගෙන් ආපු විවිද අදහස් තියෙන විවිද පිරිස් හිටිය. මරු විනෝද කාලේ.
    ( ඒ කලේ තමයි අපි අර රනිල් ගිහිපු mit ගැන උනත් දැන ගත්තේ:rofl:)
     
    හාල් ජීවිතේ ඉක්මනට ඉවර වෙලා, හොද රස්සාවක් කරලා, ගෙයක් දොරක් හදාගෙන, වහනයක් අරගෙන

    balan yanakota hal jivithe uni eken passe ban:sorry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    හාල් ජීවිතේ ඉක්මනට ඉවර වෙලා, හොද රස්සාවක් කරලා, ගෙයක් දොරක් හදාගෙන, වහනයක් අරගෙන

    balan yanakota hal jivithe uni eken passe ban:sorry:

    අද ජීවිතේ ගැන එක වචනයකින් විස්තර කරන්න පුළුවන්

    "BUSY"

    රස්සාවට යන්න ඕන, ළමයි ඉස්කෝලෙට දාන්නා ඕන, ළමයි swimming ද music අරවද මේවට ගෙනියන්න ඕන, wife එක්ක කඩේ යන්න ඕන, අර ගෙදර මේ ගෙදර යන්න ඕන, අර party, මේ party මගුල් ගෙවල්, දාන ගෙවල්, නැදයන් ............හුස්මක් ගන්න වෙලාවක් නැහැ.

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අද ජීවිතේ ගැන එක වචනයකින් විස්තර කරන්න පුළුවන්

    "BUSY"

    රස්සාවට යන්න ඕන, ළමයි ඉස්කෝලෙට දාන්නා ඕන, ළමයි swimming ද music අරවද මේවට ගෙනියන්න ඕන, wife එක්ක කඩේ යන්න ඕන, අර ගෙදර මේ ගෙදර යන්න ඕන, අර party, මේ party මගුල් ගෙවල්, දාන ගෙවල්, නැදයන් ............හුස්මක් ගන්න වෙලාවක් නැහැ.

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull: