


monawa karannada ban okatane ithin life eka kiyanne, eth ban Marry karapu ewun inna widiya dakkama paw kiyala hithenawa, me ape yaluwada kiyala hithenwa ban welawakata![]()
ow ban dan un katha karanneth amuthu widiyata.unwa dan gedarin eliyata ganna tiyena amaruwak.issara apita call kara kara adagahana un set wenna..epa wenawa


අමතක වෙන්නේ නෑ
Melorahak naa ban.
අපෝ ඔව්. ඉතින් බන් ඔච්චර විදවන්න ඇයි බන් හදිස්ස්සියේ කසාද බදින්නේ
පරණ ඒවා මතක් වෙනකොට පපුව හෝස් ගාලා යනවා බන්, මම නම් uni ගියේ නෑ බන්, එත් ගත්ත ආතල් මතක් වෙනවා, තනියෙන් පරණ ඒවා මතක් කරද්දීත් හිතට හරිම සැනසිල්ලක් බන්

විදවන්න නම් බදින්න ඕන නෑ බන් ඊට වඩා තනිකම හොදයි, එත් අම්මල නිසා තමයි බන් එක කරන්න බැරි, ලංකාවේ ජිවිත වල විවිදත්වයක් නෑ බන්, එක තමයි වැරැද්ද,
Uba Campus idagenama badinnada yanne? ehema nathnam campus iddima badala karanna oona ewa karannada yanne?කෑප්ටන් Jack Sparrow;16989181 said:ළගදීම.........

e kaale hondata Sellam daapu kello dan bandala lamainuth innawa... samaharu Rata.... issara wala bassa un ada hena decent porawal wela kasaadath bandinawa ban
ane manda jeewithe ooka thamai.... 
ow ban yaluwo hari amuthui ban. Mata Elakiriye ekek kiwwa Research Proposal (sample) ewanawa kiyala. ewwe nathi unama mama uta aayeth kiwa. u ewannam kiwwa. Thama ewwe naa ban.ow ban dan un katha karanneth amuthu widiyata.unwa dan gedarin eliyata ganna tiyena amaruwak.issara apita call kara kara adagahana un set wenna..epa wenawa

godak dukai ban meka dakkama serama mathak wenawa..