ubath marry karannada yanne
Uba Campus idagenama badinnada yanne? ehema nathnam campus iddima badala karanna oona ewa karannada yanne?![]()
කෑප්ටන් Jack Sparrow;16989877 said:හප්පෝ හප්පෝ එහෙම දෙයක් නෙමෙයි මචන්ලා. මම කමෙන්ට් කළේ මාතෘකාවට අදාලව, සින්දුවට අදාලව නෙමෙයි.
ළගදීම කිව්වේ දැන් uni එකේ අවසන් වසරේ සහෝ. ඉවර වෙන්න ගොඩක් කිට්ටුයි. මේ කාලේදී කරපුව, ගත්ත ආතල්, හම්බවෙච්ච් එවුන්, ආපු කැපිලි, සෙට් උන වලි, අතේ සතේ නැතිව ගෙදර ආපු හැටි, මේ හැම දේටම සමුදෙන්න කිට්ටු වෙනකොට, ඒ දේ මතක් වෙනකොට ටිකක් දුකයි සහෝ. උබලගේ හැගීම් මට වඩා අවුල් ඇති. (උබල දැනටමත් අවුට් වෙලා නිසා)
කියල වෑඩක් නෑ ඒ කාලෙයි දෑනුයි බලද්දි දිව්‍ය ලොකෙයි අපායයි වගේ.දෑන්නම් වෑඩට යනවා ගෙදර එනවා අයෙත් යනවා හෙනම ඒකාකාරියි.ඒ කාලේ කරපු ඒවා වලින් අදටත් මතක පාඩම් කරපුව නෙමේ, ට්‍රිප් ගියපුව,බීපුව, පාඩම් කරන්න රෑ තිස්සේ සෙට් වෙච්ච ඒවා, මල ගෙවල් වල ගියපුව දෑන් ඒවා මතක් වෙද්දි මාරම දුකයි ඒ වගේම පොඩි ආතල් හෑගිමකුත් එනව තාමත්.
මම ගොඩක් දවස් වලට FB එකේ පරන ඵොටො බල බල හිතින් ඒ කාලෙට යනවා අයෙත්.

)
ජීවිතේ පුදුම දෙයක්. ඉගෙනීම කියන්නේ කට්ටක් තමයි. ඒ කලේ හිතෙනවා මේ හාල් ජීවිතේ ඉක්මනට ඉවර වෙලා, හොද රස්සාවක් කරලා, ගෙයක් දොරක් හදාගෙන, වහනයක් අරගෙන පොර සේ ජීවත් වෙන්න ඕන කියල.
එත් අපහු හැරිලා බැලුවහම කලින් ජීවිතේ තරම් විනෝදයක් නැහැ. අද නිකම් ඉන්න හැම වෙලාවේම මතක් වෙනවා ඒ සුන්දර අතීතය. ලංකාවේ හතර දිග්බාගෙන් ආපු විවිද අදහස් තියෙන විවිද පිරිස් හිටිය. මරු විනෝද කාලේ.
( ඒ කලේ තමයි අපි අර රනිල් ගිහිපු mit ගැන උනත් දැන ගත්තේ)

හාල් ජීවිතේ ඉක්මනට ඉවර වෙලා, හොද රස්සාවක් කරලා, ගෙයක් දොරක් හදාගෙන, වහනයක් අරගෙන
balan yanakota hal jivithe uni eken passe ban
ada thamai farewell day eka ape..!!!
sirawatama dukai..mee thread eka kyewwama thawath dukai..
mmm...

අද ජීවිතේ ගැන එක වචනයකින් විස්තර කරන්න පුළුවන්
"BUSY"
රස්සාවට යන්න ඕන, ළමයි ඉස්කෝලෙට දාන්නා ඕන, ළමයි swimming ද music අරවද මේවට ගෙනියන්න ඕන, wife එක්ක කඩේ යන්න ඕන, අර ගෙදර මේ ගෙදර යන්න ඕන, අර party, මේ party මගුල් ගෙවල්, දාන ගෙවල්, නැදයන් ............හුස්මක් ගන්න වෙලාවක් නැහැ.