2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar325999_5.gif
    ආවා..®
    0002020B.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ.. මේකත් මරු ‍වැඩෙ..
    ගමයා ශෝ කියලා දාලා.. ශෝ එක පටං ගත්තම දානවා ක්ලැරන්ස්ගෙ වගේ නන්ස්ටොප් එකක්....
    ඊට පස්සෙ බයික් එක අරං මචං එකට හරි සී ඩ්‍රැගන් එකට හරි ගිහිං ශෝට් එකක් දාලා රයිස් එකක් කාලා ඇවිත් ඉතුරු ටික කරනවා :rofl::rofl::P
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඒ උනාට මූ කිව්වා බං .. මචං මං රේඩියෝ එක කරන්න කලිං ශොට් එකක් දා ගන්න නිසා... වෙරි මරගාතෙ මොනවා කියවෙයිද දන්නෑ උම ලස්සනට ගලපලා ලියපං...ඒකිත් අහගෙන ඉන්නවා නෙ
    ඊට පස්සෙ මම කියවන්නං කියලා :sorry:
    ubata wasiyak una nada
    nadda elakiri ake ayata mokut
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    අඩෝ.. මේකත් මරු ‍වැඩෙ..
    ගමයා ශෝ කියලා දාලා.. ශෝ එක පටං ගත්තම දානවා ක්ලැරන්ස්ගෙ වගේ නන්ස්ටොප් එකක්....
    ඊට පස්සෙ බයික් එක අරං මචං එකට හරි සී ඩ්‍රැගන් එකට හරි ගිහිං ශෝට් එකක් දාලා රයිස් එකක් කාලා ඇවිත් ඉතුරු ටික කරනවා :rofl::rofl::P

    :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්සර ගුවන්විදුලි සංස්ථාවෙ නිවේදකයන්‍ට සිගරට් එකක් කාරිය ගහලා තේ එකක් බීලා එන්න ඕනෙ උනාම දානවලු ඔබෙ රාගී මන කැලමේදෝ...
    කාලය විනාඩි 9යි :cool::cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;17000259 said:
    සහෝ ඔය ඇවටාර් එකේ වටේ තියෙන සුදූ ටික අයින් කරපන්කෝ :dull:
    ඒක මට පේන්නේ නැනේ යාළුවා :eek:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අඩෝ.. මේකත් මරු ‍වැඩෙ..
    ගමයා ශෝ කියලා දාලා.. ශෝ එක පටං ගත්තම දානවා ක්ලැරන්ස්ගෙ වගේ නන්ස්ටොප් එකක්....
    ඊට පස්සෙ බයික් එක අරං මචං එකට හරි සී ඩ්‍රැගන් එකට හරි ගිහිං ශෝට් එකක් දාලා රයිස් එකක් කාලා ඇවිත් ඉතුරු ටික කරනවා :rofl::rofl::P
    :D:D:D sirama ...
    patta awul oi..awatath nayai:baffled: