මොනවද ඔච්චර බැවේයාළුවා;17000686 said:සහෝ මං ඉස්සර රට වටේම කනෙක්ෂන් පාවිච්චි කළා. මට එක පාරක් මගෙ අතින්ම පොඩි මිස්ටේක් එකක් වෙලා වෝනින් ඇවිත් ගේමක් ගහල බේරුනා. ඊට පස්සෙ හරිම පරිස්සමින් පාවිච්චි කළේ. මම වෙන කනෙක්ෂන් වලින් ට්රැක් වෙච්ච Usage එක 5743GB.
ආතල් තමා. උන් බැරිම තැන Upgrade කරන්න ඇත්තෙ. දැන් උනත් පුළුවන් කරන්න මොලේ පාවිච්චි කළානංමම නං දැනුත් කරනවා හැබැයි හොඳ රිසර්ච් එකක් කරලා ඉන්න ඕනෙ. ගැස්සුනොත් සොරි තමා.
![]()

යාළුවා;17000660 said:මට හිතුනා
ගෙවල් ළඟ කිව්වම. උඹට ට්රැකර් එකක් දාල එන්න තිබ්බෙ. ඒකිගේ ඇක්ටිවිටි ට්රැක් කරලා පොඩි ගේමක් දුන්න හැකි
![]()
![]()

ow nekawda me sinduwa kiyanne?
මොනවද ඔච්චර බැවේ![]()

අර router off නොකර ගේම ගහපු කාලේ නම් මාත් 100 ට කිට්ටු වුනා. මාසේ ගේම.. දැන් නම් වෙලාවක් නැහැ බාන්න. නැත්නම් ගේම දෙනවා..යාළුවා;17000686 said:සහෝ මං ඉස්සර රට වටේම කනෙක්ෂන් පාවිච්චි කළා. මට එක පාරක් මගෙ අතින්ම පොඩි මිස්ටේක් එකක් වෙලා වෝනින් ඇවිත් ගේමක් ගහල බේරුනා. ඊට පස්සෙ හරිම පරිස්සමින් පාවිච්චි කළේ. මම වෙන කනෙක්ෂන් වලින් ට්රැක් වෙච්ච Usage එක 5743GB.
ආතල් තමා. උන් බැරිම තැන Upgrade කරන්න ඇත්තෙ. දැන් උනත් පුළුවන් කරන්න මොලේ පාවිච්චි කළානංමම නං දැනුත් කරනවා හැබැයි හොඳ රිසර්ච් එකක් කරලා ඉන්න ඕනෙ. ගැස්සුනොත් සොරි තමා.
![]()

යාළුවා;17000705 said:උඹට 10TB ෆ්රී හම්බුනා කියල හිතපන්කො. බාන්න දේවල් නැද්ද![]()

ow ne

යාළුවා;17000686 said:සහෝ මං ඉස්සර රට වටේම කනෙක්ෂන් පාවිච්චි කළා. මට එක පාරක් මගෙ අතින්ම පොඩි මිස්ටේක් එකක් වෙලා වෝනින් ඇවිත් ගේමක් ගහල බේරුනා. ඊට පස්සෙ හරිම පරිස්සමින් පාවිච්චි කළේ. මම වෙන කනෙක්ෂන් වලින් ට්රැක් වෙච්ච Usage එක 5743GB.
ආතල් තමා. උන් බැරිම තැන Upgrade කරන්න ඇත්තෙ. දැන් උනත් පුළුවන් කරන්න මොලේ පාවිච්චි කළානංමම නං දැනුත් කරනවා හැබැයි හොඳ රිසර්ච් එකක් කරලා ඉන්න ඕනෙ. ගැස්සුනොත් සොරි තමා.
![]()
එමට ඇත පුතා![]()

අර router off නොකර ගේම ගහපු කාලේ නම් මාත් 100 ට කිට්ටු වුනා. මාසේ ගේම.. දැන් නම් වෙලාවක් නැහැ බාන්න. නැත්නම් ගේම දෙනවා..![]()
පොඩ්ඩයි උස්සන්න ඕනෙ. 
අව්රුදු ගානක් බල බල ගලන්න පුලුවන්යාළුවා;17000705 said:උඹට 10TB ෆ්රී හම්බුනා කියල හිතපන්කො. බාන්න දේවල් නැද්ද![]()