2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
යාළුවා;17000686 said:
සහෝ මං ඉස්සර රට වටේම කනෙක්ෂන් පාවිච්චි කළා. මට එක පාරක් මගෙ අතින්ම පොඩි මිස්ටේක් එකක් වෙලා වෝනින් ඇවිත් ගේමක් ගහල බේරුනා. ඊට පස්සෙ හරිම පරිස්සමින් පාවිච්චි කළේ. මම වෙන කනෙක්ෂන් වලින් ට්‍රැක් වෙච්ච Usage එක 5743GB. :rofl:
ආතල් තමා. උන් බැරිම තැන Upgrade කරන්න ඇත්තෙ. දැන් උනත් පුළුවන් කරන්න මොලේ පාවිච්චි කළානං :rolleyes: මම නං දැනුත් කරනවා හැබැයි හොඳ රිසර්ච් එකක් කරලා ඉන්න ඕනෙ. ගැස්සුනොත් සොරි තමා.:P
මොනවද ඔච්චර බැවේ:shocked:
 
nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    යාළුවා;17000660 said:
    :rofl: මට හිතුනා :baffled: ගෙවල් ළඟ කිව්වම. උඹට ට්‍රැකර් එකක් දාල එන්න තිබ්බෙ. ඒකිගේ ඇක්ටිවිටි ට්‍රැක් කරලා පොඩි ගේමක් දුන්න හැකි :rolleyes: :baffled:

    :P:P:P ow ne
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ තැන්කු කොල්ලෝ...
    000204AE.gif

    යාළුවා;17000686 said:
    සහෝ මං ඉස්සර රට වටේම කනෙක්ෂන් පාවිච්චි කළා. මට එක පාරක් මගෙ අතින්ම පොඩි මිස්ටේක් එකක් වෙලා වෝනින් ඇවිත් ගේමක් ගහල බේරුනා. ඊට පස්සෙ හරිම පරිස්සමින් පාවිච්චි කළේ. මම වෙන කනෙක්ෂන් වලින් ට්‍රැක් වෙච්ච Usage එක 5743GB. :rofl:
    ආතල් තමා. උන් බැරිම තැන Upgrade කරන්න ඇත්තෙ. දැන් උනත් පුළුවන් කරන්න මොලේ පාවිච්චි කළානං :rolleyes: මම නං දැනුත් කරනවා හැබැයි හොඳ රිසර්ච් එකක් කරලා ඉන්න ඕනෙ. ගැස්සුනොත් සොරි තමා.:P
    අර router off නොකර ගේම ගහපු කාලේ නම් මාත් 100 ට කිට්ටු වුනා. මාසේ ගේම.. දැන් නම් වෙලාවක් නැහැ බාන්න. නැත්නම් ගේම දෙනවා.. :dull:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    යාළුවා;17000705 said:
    උඹට 10TB ෆ්‍රී හම්බුනා කියල හිතපන්කො. බාන්න දේවල් නැද්ද :P

    එමට ඇත පුතා :rofl:
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    යාළුවා;17000686 said:
    සහෝ මං ඉස්සර රට වටේම කනෙක්ෂන් පාවිච්චි කළා. මට එක පාරක් මගෙ අතින්ම පොඩි මිස්ටේක් එකක් වෙලා වෝනින් ඇවිත් ගේමක් ගහල බේරුනා. ඊට පස්සෙ හරිම පරිස්සමින් පාවිච්චි කළේ. මම වෙන කනෙක්ෂන් වලින් ට්‍රැක් වෙච්ච Usage එක 5743GB. :rofl:
    ආතල් තමා. උන් බැරිම තැන Upgrade කරන්න ඇත්තෙ. දැන් උනත් පුළුවන් කරන්න මොලේ පාවිච්චි කළානං :rolleyes: මම නං දැනුත් කරනවා හැබැයි හොඳ රිසර්ච් එකක් කරලා ඉන්න ඕනෙ. ගැස්සුනොත් සොරි තමා.:P

    uba ape gewal patte newei ne
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එමට ඇත පුතා :rofl:

    ඒකනෙ බං කියන්නෙ. :rofl:

    අර router off නොකර ගේම ගහපු කාලේ නම් මාත් 100 ට කිට්ටු වුනා. මාසේ ගේම.. දැන් නම් වෙලාවක් නැහැ බාන්න. නැත්නම් ගේම දෙනවා.. :dull:

    මටත් දැන් වැඩි වෙලාවක් නෑ. ජොබක් නොකරපු කාලෙ කළේ. දැන් ඔෆිස් ඒකෙත් පට්ට ලයින් එකක් තියෙනව. ගෙදරත් තියෙනව ටිකක්. :cool: පොඩ්ඩයි උස්සන්න ඕනෙ. :dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;17000705 said:
    උඹට 10TB ෆ්‍රී හම්බුනා කියල හිතපන්කො. බාන්න දේවල් නැද්ද :P
    අව්රුදු ගානක් බල බල ගලන්න පුලුවන් :P