2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගේ නම අදාළ නොවන කටයුතු සඳහා භාවිත නොකරන මෙන් ඉල්ලා සිටිමි. :rofl:
    කොපිරයිට් කේස් දාල නඩු දානවා.
    විලි ලැජ්ජයි සහෝ පාරෙ බැහැල යන්න බෑ :dull:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    ahh ;) machanz... Jaya wewa :D


    31zZkjaRqgL._SL500_.jpg


    meka hoyala dennako.----Adventures.in.Sir.Arthur.Conan.Doyle's.The.Lost.World
    animated ekak .hambunna heuwa hamathanam.full series ekama one:cool:
     
    යාළුවා;17000870 said:
    මගේ නම අදාළ නොවන කටයුතු සඳහා භාවිත නොකරන මෙන් ඉල්ලා සිටිමි. :rofl:
    කොපිරයිට් කේස් දාල නඩු දානවා.
    විලි ලැජ්ජයි සහෝ පාරෙ බැහැල යන්න බෑ :dull:
    තාමත් අව්ලෙන්ද බන්.. :confused::confused:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    යාළුවා;17000769 said:
    මම දන්නව. එයා උයා නෑ කියල කිව්වම ඌ ඉන්නව ත්‍රෙඩ් එකට ඇවිත් නෑ කියල කියන්න හිතුනා. වැඩේ කැත නිසා කිව්වෙ නෑ :rofl:

    :rofl: අවුටක් නැහැ අවුටක් නැහැ. මතක ඇති කාලෙකට අයෙ ඕව කොරන්නේ නෑ බං මං :dull: අද පොඩි විනාඩි 10ක් විතර ෆ්‍රී එකක් හම්බුනා එක නිසා අව මේ පැත්තට :yes: කකුල් හොයන්ඩ නෙමෙයි ආවේ :lol: