මදුරුවො එලවන සද්ද
මදුරුවො එලවන්න කොයිල් පත්තුකරනවා
, තව එක එක කොමිකල් වර්ග පාවිච්චි කරනවා
. හැබැයි මේ එක දෙයක්වත් මදුරුවන්ට කෙසේවෙතත් අපිටනම් හොද නෑ
ඒ නිසා අපේ සමහර අය මදුරුවො එලවන්න පොඩි ගැජට් ඊබේ එකෙන් ගන්නවා.
ඒවයින් වෙන්නේ මදුරුවන්ට දරාගන්න අමාරු වැඩි සංඛ්‍යාත ශබ්ධයක් නිකුත් කරන එක.
ඉතින් ඔය සව්න්ඩ් එක අපි ස්පීකර්වලින් දාගත්තනම් වෙනම ගැජට් ගන්න ඕනෙ නෑ.
මේකනම් ගොඩක් අය දන්න දෙයක් ඒ තමයි ඇන්ටි මොස්කිටෝ සව්න්ඩ්. මේ පෝස්ට් එක දාන්නේ දන්නෙ නැති අයට වැදගත් වෙයි කියල හිතලා.
ඇන්ටි මොස්කිටෝ සව්න්ඩ් කියන්නේ 100% සාර්ථක ක්‍රමයක් නම් නෙවෙයි. ඒත් කොයිල් වලට වැඩිය සාර්ථකයි කියල මට හිතෙනව.
කොයිල් වගේ නෙවෙයි අපිට හානියකුත් නෑනේ.
ගොඩක් දෙනෙක් ඇන්ටිමොස්කිෙටෝ සව්න්ඩ් තියන ඇප් ෆෝන් වලට දාගන ඉන්නවා. ඒ වගේම සොෆ්ට්වෙයා කම්පිටුයර් වලට දාගන ඉන්නවා. අද ඔයාලට දෙන්න යන්නේ ඇට්යි මොස්කිටෝ සව්න්ඩ් ක්ලිප් එකක්.
මේක ඩව්න්ලෝඩ් කරගෙන ප්ලේයර් එකේ දාලා නැවත නැවත වාදනය වෙන්න සලස්වන්න.
හැබැයි ඕකෙ සද්දේ අපිට දැනෙන්නේ නෑ. මොකද ඒ වැඩි සංක්යාත අපිට ඇහෙන ඒව නෙවෙයි. මදුරුවන්ටයි ඇහෙන්නේ.
මේක දාලා ටිකක් වැඩි කරල තිබ්බනම් හොදයි කියලයි මට හිතෙන්නේ. ඒවගේම හෙඩ්ෆෝන් එකේ දාලා කනේ ගහගන ඉදල වැඩක් නෑ. මොකද අපිව නෙවෙයිනෙ එලවන්න ඕනේ
මේ පහල තියන ලිංක් වලින් සව්න්ඩ් ක්ලිප් එක ඩව්න්ලෝඩ් කර ගන්න
http://www.allmosquitos.com/soft/anti.mosquito.sound.wav (filesize: 3,6 MB; do not convert to mp3)
http://www.allmosquitos.com/soft/mosquito.repellent.ultra.sound.mp3 (filesize: 2 MB)
ඔටෝ ප්ලේ වෙන අය ලිංක් එක උඩ රයිට් ක්ලික් කරලා Save link As ගන්න
මදුරුවො එලවන්න කොයිල් පත්තුකරනවා
, තව එක එක කොමිකල් වර්ග පාවිච්චි කරනවා
. හැබැයි මේ එක දෙයක්වත් මදුරුවන්ට කෙසේවෙතත් අපිටනම් හොද නෑ
ඒ නිසා අපේ සමහර අය මදුරුවො එලවන්න පොඩි ගැජට් ඊබේ එකෙන් ගන්නවා.
ඒවයින් වෙන්නේ මදුරුවන්ට දරාගන්න අමාරු වැඩි සංඛ්‍යාත ශබ්ධයක් නිකුත් කරන එක.
ඉතින් ඔය සව්න්ඩ් එක අපි ස්පීකර්වලින් දාගත්තනම් වෙනම ගැජට් ගන්න ඕනෙ නෑ.
මේකනම් ගොඩක් අය දන්න දෙයක් ඒ තමයි ඇන්ටි මොස්කිටෝ සව්න්ඩ්. මේ පෝස්ට් එක දාන්නේ දන්නෙ නැති අයට වැදගත් වෙයි කියල හිතලා.
ඇන්ටි මොස්කිටෝ සව්න්ඩ් කියන්නේ 100% සාර්ථක ක්‍රමයක් නම් නෙවෙයි. ඒත් කොයිල් වලට වැඩිය සාර්ථකයි කියල මට හිතෙනව.
කොයිල් වගේ නෙවෙයි අපිට හානියකුත් නෑනේ.
ගොඩක් දෙනෙක් ඇන්ටිමොස්කිෙටෝ සව්න්ඩ් තියන ඇප් ෆෝන් වලට දාගන ඉන්නවා. ඒ වගේම සොෆ්ට්වෙයා කම්පිටුයර් වලට දාගන ඉන්නවා. අද ඔයාලට දෙන්න යන්නේ ඇට්යි මොස්කිටෝ සව්න්ඩ් ක්ලිප් එකක්.
මේක ඩව්න්ලෝඩ් කරගෙන ප්ලේයර් එකේ දාලා නැවත නැවත වාදනය වෙන්න සලස්වන්න. හැබැයි ඕකෙ සද්දේ අපිට දැනෙන්නේ නෑ. මොකද ඒ වැඩි සංක්යාත අපිට ඇහෙන ඒව නෙවෙයි. මදුරුවන්ටයි ඇහෙන්නේ.
මේක දාලා ටිකක් වැඩි කරල තිබ්බනම් හොදයි කියලයි මට හිතෙන්නේ. ඒවගේම හෙඩ්ෆෝන් එකේ දාලා කනේ ගහගන ඉදල වැඩක් නෑ. මොකද අපිව නෙවෙයිනෙ එලවන්න ඕනේ
මේ පහල තියන ලිංක් වලින් සව්න්ඩ් ක්ලිප් එක ඩව්න්ලෝඩ් කර ගන්න
http://www.allmosquitos.com/soft/anti.mosquito.sound.wav (filesize: 3,6 MB; do not convert to mp3)
http://www.allmosquitos.com/soft/mosquito.repellent.ultra.sound.mp3 (filesize: 2 MB)
ඔටෝ ප්ලේ වෙන අය ලිංක් එක උඩ රයිට් ක්ලික් කරලා Save link As ගන්න
කලින් දන්නව වුනාට කමක් නෑ මචංලා අනිත් අයටත් දැනගන්ට එක්ක බම්පියක් වත් දාගනම යන්ට හොදේ..
Last edited: