mage bade size eka wadi...

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,406
    6,531
    113
    Land of Lions
    10478109_708897959175510_1691662640447280404_n.jpg
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    එයි අපිත් බඩාලා තමයි.....:sorry:..කරන්න පුළුවන් හැබ මඟුලම කරා...අඩු වෙන්නෙ නැනේ බොලේ..:oo:.වාඩි වෙලා ඉන්න වැඩි හින්දා තමයි ඔක වැඩි.කන්නෙත් වාඩි වෙලා.ඉට ප්සසේ අයේ වාඩි වෙලානේ ඉන්නේ.:oo:
     
    Oct 31, 2012
    535
    31
    0
    මම බඩ අඩු කලා. අපි බඩට කරන ව්‍යායාම වල එෆෙක්ටි එක පෙනෙන්නේ ව්‍යායාම කරලා මාස 03 කට විතර පස්සේ. එ්ක නිසා ව්‍යායාම කරපං බන්. එවෙලෙම අඩු වෙන්නේ නැතුවට පස්සේ බඩ අඩු වෙනව‍ා සිරාවටම
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    එයි අපිත් බඩාලා තමයි.....:sorry:..කරන්න පුළුවන් හැබ මඟුලම කරා...අඩු වෙන්නෙ නැනේ බොලේ..:oo:.වාඩි වෙලා ඉන්න වැඩි හින්දා තමයි ඔක වැඩි.කන්නෙත් වාඩි වෙලා.ඉට ප්සසේ අයේ වාඩි වෙලානේ ඉන්නේ.:oo:

    puluwan hama welawema awidapan.office ekedi lift eka ganne nathuwa padi pela use karapan.

    මම බඩ අඩු කලා. අපි බඩට කරන ව්‍යායාම වල එෆෙක්ටි එක පෙනෙන්නේ ව්‍යායාම කරලා මාස 03 කට විතර පස්සේ. එ්ක නිසා ව්‍යායාම කරපං බන්. එවෙලෙම අඩු වෙන්නේ නැතුවට පස්සේ බඩ අඩු වෙනව‍ා සිරාවටම

    hhhhmmmmmmmmmmmmmmmm will try..