paypal හෙල්ප්.....

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේක හදාගන්නේ කොහොමද යාලුවනේ.......???? එක පාරටම ආවේ.... verfly කරන්න පරක්කු උනාම.... මෙක හදාගන්න විදිහ කියන්නකෝ......

    oqax7d.jpg
     

    Nishantha68

    Member
    Sep 7, 2008
    251
    8
    0
    HNB මගේ card එකකුත් cancel වුනා. රු.300 ක් දීලා අලුත් card එකක් අරන් very fie කරන්න වුනා.
     
    • Like
    Reactions: dinuka rukshan

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    HNB මගේ card එකකුත් cancel වුනා. රු.300 ක් දීලා අලුත් card එකක් අරන් very fie කරන්න වුනා.

    ඇයි බන් එහෙම වෙන්නේ...???

    බැංකුවට කෝල් කළා... මේ කාර්ඩ් එක වෙනුවට වෙන කාඩ් එකක් Apply කරන්න කියුවා.... දැන් යන්න ඕනේ....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    sl දාල හැදුව නම් උබට documents ටිකක් යවන්න විතරයි තියෙන්නෙ.. උබේ photo එකකුයි card statement එකයි උන්ට දෙන්න ඕන උන්ව contact කරල බලපන් බන්

    https://www.paypal.com/my/webapps/helpcenter/helphub/home/

    email එකක් දාපන් උන් කියයි..

    නැත්තම් වෙන කාර්ඩ් එකක් ගන්න වෙයි උබට..